Crypto Course - Equst

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,967
    10,234
    113
    Self study කරල බැරිද ඕක කරන්න? ඕනතරම් resources තියනවනෙ. Structured නැති එක තමයි එකම අවුල
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,933
    13,830
    113
    🤍
    Okun kari horu ahuwenna epa

    Profit nathi unama kiyanne dana capital madi kiyala
    unge high capital accounts duwanne. $100-300 daana pus atayo wash wela yanwa
    oka krn eka karima vehicle tikak bn padinne

    ewa ugema wenna athi neda bng
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,312
    21,326
    113
    Ebay කරලා ඕක එලියට ඈඑ. පස්සේ රුල්ස් නිසා ebay කෙලවුනා ebay කූස් ටිකත් නැවතුනා පස්සේ ක්‍රිප්ටෝ වල එල්ලුනා. කොඑස් විතරයි. ලයිව් ට්‍රේඩ් එකක් පෙන්නන්න කියපන්. 🤭