ෆෝන් මිල

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    සින්ගා ඉඳන් ජංගි අස්සේ ගහගෙන phone ගේන නානලා be like "VAT එක වැඩිනේ මල්ලි"

    😁

    6c8uj8.jpg
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,227
    24,350
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කඩකාරයො ඊට හපන්.
    අද ඇහුව ෆෝන් එකක් ගන්න මුන් වෙබ් එකේ තියෙන ගණන් නෙමේ කියන්නෙ අස්ප ගණන්. ස්ටොක් ඉවරයි ගානව.
    ඒ මදිවට trcl not approved checking warrenty කියල ඩුබායි හොර ඒවත් විකුනනව.
     
    • Like
    Reactions: kinkon