පොඩි අනාවැකියක් කියන්නද...? #සිනෝපෙක්

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,107
    2,344
    113
    පොඩි අනාවැකියක් කියන්නද...?

    අනිත් අය රුපියල් 80 කින් 90 කින් වැඩි කරද්දී සිනෝපෙක් ඊට වඩා වැඩි ගානකින් තෙල් මිල වැඩි කරේ පිස්සුවට කියලා හිතනවාද..?

    මම ඉගෙන ගෙන තියෙන මාර්කටින් තියරි හරි නම් බොහෝ දුරට ඉස්සරහාට බඩු තියෙන්නෙ එයාලා ළඟ විතරයි...

    එයාලා කීයකින් වැඩි කරත් මිනිස්සුන්ට එයාලා ලඟට එන්න වෙනවා...

    නැත්නම් තරඟකාරී වෙළෙඳපොළක ඔහොම මිළ වැඩි කරන්නෙ නෑ..

    මේවා රොකට් සයන්ස් නෙවේ.. සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් හරි සරළ තියරි..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    1z10wor.gif
     
    Sen-lu

    Well-known member
  • නැත්නම් තරඟකාරී වෙළෙඳපොළක ඔහොම මිළ වැඩි කරන්නෙ නෑ.
    කොහේද බං දැන් තෙල්වලට තරඟකාරී වෙලඳපොලක් තියෙන්නෙ 😂. කීයට තිබ්බත් විකුණන්න පුළුවන්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,832
    18,659
    113
    කෙසේ වෙතත් සයිනොපෙක් වල 92 petrol නම් නැති වෙනව. මිල පා කලේ නෑ නම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,496
    75,245
    113
    පොඩි අනාවැකියක් කියන්නද...?

    අනිත් අය රුපියල් 80 කින් 90 කින් වැඩි කරද්දී සිනෝපෙක් ඊට වඩා වැඩි ගානකින් තෙල් මිල වැඩි කරේ පිස්සුවට කියලා හිතනවාද..?

    මම ඉගෙන ගෙන තියෙන මාර්කටින් තියරි හරි නම් බොහෝ දුරට ඉස්සරහාට බඩු තියෙන්නෙ එයාලා ළඟ විතරයි...

    එයාලා කීයකින් වැඩි කරත් මිනිස්සුන්ට එයාලා ලඟට එන්න වෙනවා...

    නැත්නම් තරඟකාරී වෙළෙඳපොළක ඔහොම මිළ වැඩි කරන්නෙ නෑ..

    මේවා රොකට් සයන්ස් නෙවේ.. සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් හරි සරළ තියරි..
    පක තමා, ආන්ඩුව සහනාදාර දීලා තමා අනිත් ඒවා අඩු කරලා තියෙන්නෙ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    un gawa thama badu thiyennem

    china tanker walata day 1 idan thamath henayak na.

    සිනෝපෙක් ශෙඩ් හොයන්න කලුනික හොයනව වගේ වැඩක්.
    gampaha general hospital eka issaraha ekak thiyenwa
    ------ Post added on Mar 22, 2026 at 1:55 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    un gawa thama badu thiyennem

    china tanker walata day 1 idan thamath henayak na.

    gampaha general hospital eka issaraha ekak thiyenwa
    ------ Post added on Mar 22, 2026 at 1:55 PM
    ඉතින් මම ගම්පහ නෙමෙයිනෙ. 😪

    කළුතර නෑ නේද ..
    නෑනෙ. මම දැකලම නෑ.
    ------ Post added on Mar 22, 2026 at 2:04 PM
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    badu thyena pacac nemei, diesel karana eka loss unta, sales zero karanna ohoma kale,, thawa tikak igena ganin, ube economics danuma madi,,
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    සිනොපෙක් එකක් තියෙනව නල්ලුරුවෙ
    ඔව්. මං ගහන්නේ ඒකෙන් නැත්නම් මොල්ලිගොඩ එකෙන් .. සිකුරාදා නම් පින්වත්තේ එකෙන් ගැහුවා පෝලිමේ ඉදලා ..
     
    • Wow
    Reactions: Heshan Daminda