ඇයි බං මුන් මෙහෙම🙆‍♂️

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,958
    1
    63,264
    113
    Mother Earth
    View attachment 222078
    ashnikaya physics ugannw kiyl dnnwd
    අඩෝ උට මොකද්ද බන් වෙලා තියෙන්නේ? රන්ජා ෆිල්ම් එකෙත් හිටිය නේද. උට ෂෙහාන් මිහිරංගගේ බොඩි ගාඩ් ලා ටික ගහල තිබ්බ ෂෙහාන් මිහිරංග පොන්නයව කිස් කරා කියලා. උට පොඩි අවුලක් තියෙනවා නෙහ්? 🙂
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    776
    848
    93
    🇱🇰
    අඩෝ උට මොකද්ද බන් වෙලා තියෙන්නේ? රන්ජා ෆිල්ම් එකෙත් හිටිය නේද. උට ෂෙහාන් මිහිරංගගේ බොඩි ගාඩ් ලා ටික ගහල තිබ්බ ෂෙහාන් මිහිරංග පොන්නයව කිස් කරා කියලා. උට පොඩි අවුලක් තියෙනවා නෙහ්? 🙂
    Ow mental upset ekk tiyenw wagee bn. walataraya Hodai uu ekk baladdi 🤣
     
    • Haha
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,196
    50,517
    113
    සේදවත්ත
    අඩෝ වුත්තෝ ඒ සුදාත්තිගේ ආදරේ බලපන් , තොපිට පුලුවන්ද තොපේ කෙල්ලට ඕම වචන දෙක තුනක්වත් කියන්න මූනට .. ඕං
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    John Mulaney Snl GIF by Saturday Night Live
     
    • Haha
    Reactions: Parackrama740

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    මුන්ට මේකෙන් සල්ලි හම්බෙනවද?
    උබලට ආතල් වුනාට උන් හැමදාම ඕකෙන් ගානක් හොයාගන්නවා. දෙන gift සල්ලි කරගෙන withdraw කරගන්න පුලුවන් paypal හරි payoneer එකක් through