69 —-> 18

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,654
    21,644
    113
    ගම මහනුවරයි
    414988475_7061919347255995_6716997275820456460_n.jpg
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Pissuda ban. Laksha 69n 60kma dan inne apith ekka.
    giphy.gif

    බයියෝ මාලිමාව hijack කරලා 🤡

    Laksha69n bahutharayak ratata aththatama adare minissu.
    අනේ. එච්චර රටට ආදරේ මිනිස්සුන්ටද මෙච්චරකල් බයියෝ කියලා විහිළු කරේ, බේරේ වැවේ දාලා නෑව්වෙ ආදරේට නේද 🥺

    කන්න හිතුණාම කබරගොයාත් තලගොයා වගේ පේනවලු. ඡන්දෙ හම්බවෙනවා නම් බයියෝ වුණත් කමක් නෑ නේද. ඔහොමම පොහොට්ටුවෙ රටට ආදරේ මන්ත්‍රීලා ටිකකුත් මාලිමාවෙ stage එකට නැග්ගුවා නම් හරි 🤡

    Rajapassala unawa rawattuwa
    :ROFLMAO::ROFLMAO:

    එතකොට මහින්දගෙ මල්ලි මේ රට සිංගප්පූරුවක් කරයි කියලා හිතපු බුද්ධිමත්තු තමයි මේ පාර අනුරට රට බාරදෙන්න හදන්නෙ 🤦‍♂️
     
    • Haha
    Reactions: topkollek

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,683
    27,206
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එතකොට මහින්දගෙ මල්ලි මේ රට සිංගප්පූරුවක් කරයි කියලා හිතපු බුද්ධිමත්තු තමයි මේ පාර අනුරට රට බාරදෙන්න හදන්නෙ 🤦‍♂️
    na unta dan thamai mole padila thiyenne
     
    • Haha
    Reactions: rambo321

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    na unta dan thamai mole padila thiyenne
    ඇත්තටම එහෙම වෙනවා නම් හොඳයි.

    ඒත් 2019, 2020 රැවටුණේ නූගත් මිනිස්සු විතරක් නෙවෙයි. හොඳට ඉගෙනගෙන හොඳ රස්සා කරන, පුද්ගලික දේශපාලන වාසි බලාපොරොත්තු නොවුන, සාමාජේ වැදගත් විදියට ඉන්න බහුතරයක් පොහොට්ටුවට ඡන්දෙ දුන්නා, ගෝඨාව විශ්වාස කරා. තමන් කොන් වෙයි කියලා බයට, තමන් උගත් බුද්ධිමත් කියලා පෙන්නන්න ගෝඨාට කඩේ ගියා. තමන් විතරක් නෙවෙයි යාලුවෝ හිතවත්තු නෑදෑයෝන්වත් කොහොමහරි ගෝඨාට ඡන්දේ දාන්න පොළඹවගත්තා. හොඳ උදාහරණ එලකිරියෙම පරණ thread, comments වල තියෙනවානෙ
    කොච්චර උගත් වුණත් කොච්චර දේවල් වලින් උඩට ගිය අය වුණත් එයාලට ඇස් ඉදිරිපිට පෙන්න තිබුණ දේවල් තේරුම්ගන්න බුද්ධියක් තිබුණෙ නෑ. එන එන රැල්ලට අහුවෙන එක එයාලාගෙ ගතියක්. ඒක කොච්චර රැවටුණත් වෙනස් වෙන්නෙ නෑ. හැමපාරම කියන්නෙ "ආයෙ අපි රැවටෙන්නෙ නෑ" කියලා ඒත් හැමපාරම වෙන්නෙ එකම දේ 🤦‍♂️
     
    ගොඩක් උන් හිතුවේ ගෝටත් එක්ක මහින්දටවත් සෙල්ලම් බෑ කියලා.
    ජවිපෙ තමයි එතනදිත් කිව්වේ ගෝට කියන්නේ රාජපක්ස පවුලේ ඉන්න දුර්වලම පුද්ගලයා කියලා.
    උබ කිව්වා හරි. ගෝටගේ කැම්පෙන් එකේ මුලින්ම ඇල්ලුවේ බුද්දිමත් කියන සෙට් එක.
    එනිවේ දැන් ඉතින් ගිය දේ ගියා. ඉස්සර අනුරගේ කතා යද්දී චැනල් මාරු කරපු උන් දැන් ඒ කතා අහනවනේ.
    ලබන චන්දෙ එනකොට ගොඩක් උන් ට්‍රාන්ස්ෆෝම් වෙයි කියල හිතෙනවා.
    කොහොමත් සජියට වැටිච්ච ලක්ෂ පනස් ගාන එහෙම්මම තියෙයිනේ.
    එතකොට ඊට හරියන්න පොහොට්ටුවේ චන්ද ටික අපට ඕන වෙනවා.
     
    • Haha
    Reactions: rambo321