Bring Back ගෝඨාභය රජපක්ෂ, Social Media campaign එක පටන් ගනී.

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    උඹ කාටද දුන්නේ උඹ කොහොමද රට හදන්න හිතන් ඉන්නේ

    උඹ කාටද දුන්නේ උඹ කොහොමද රට හදන්න හිතන් ඉන්නේ 2

    උඹ කාටද දුන්නේ උඹ කොහොමද රට හදන්න හිතන් ඉන්නේ

    උඹ කාටද දුන්නේ උඹ කොහොමද රට හදන්න හිතන් ඉන්නේ (3)

    උඹ කාටද දුන්නේ උඹ කොහොමද රට හදන්න හිතන් ඉන්නේ (4)

    අනේ මම රට හදන්න ඡන්දේ දුන්නේ නෑ.. උඹල අපිට මේ රට හදල දෙන්න දඟලලා මේ කෙළවෙලා තියන තරම ඇති..
    ඊළඟ සැරේ උඹලට "මූ නම් රට හදයි.." කියල හිතෙන එකාට හැර වෙන ඕනෙම එකෙක්ට දීපන් මීට වඩා හොඳ වෙයි..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,412
    6,175
    113
    ගෝඨාභය රජපක්ෂ මැති තුමා me sare gennapu gaman, @Lovtus thowa hoyagena awilla gatagala buruwek dammala puke arinawa thota.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    "මූ නම් රට හදයි.." කියල හිතෙන එකාට හැර වෙන ඕනෙම එකෙක්ට දීපන් මීට වඩා හොඳ වෙයි..

    Going by this logic Ramanathan Archchuna would be the best politician ever

    Who'd ever think the bugger would do anything good for the country :lol:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    රෙද්දක් ඇඳගෙන ආයෙ එන්න පුලුවන්ද..?
    අවුරුද්දක් ඉඳලා රනිලට දීලා පැනලා යයි.. ගෝතයා
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    415
    549
    93
    අනේ මම රට හදන්න ඡන්දේ දුන්නේ නෑ..
    මිනිස්සු චන්දෙ දෙන්නෙ මොකක් බලාපොරොත්තුවෙන් කියලද උඹ හිතන් ඉන්නෙ?
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    අනේ මම රට හදන්න ඡන්දේ දුන්නේ නෑ.. උඹල අපිට මේ රට හදල දෙන්න දඟලලා මේ කෙළවෙලා තියන තරම ඇති..
    ඊළඟ සැරේ උඹලට "මූ නම් රට හදයි.." කියල හිතෙන එකාට හැර වෙන ඕනෙම එකෙක්ට දීපන් මීට වඩා හොඳ වෙයි..
    සිරාවට අහන්නෙ දන්නෙ නැති නිසා, මේ යන විදිය අවුල් නේ..
    සාමාන්‍යයෙන් කවුරු වගේ ආවොත් ගොඩ යයිද බන් උඹ හිතන්නෙ..
    නාමල්, රනිල්, දිලිත්, සජිත් වගේ නේ ඉල්ලන්න ඉන්නෙ
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,475
    32,203
    113
    Thissa-Kuttiarachchi.jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    සිරාවට අහන්නෙ දන්නෙ නැති නිසා, මේ යන විදිය අවුල් නේ..
    සාමාන්‍යයෙන් කවුරු වගේ ආවොත් ගොඩ යයිද බන් උඹ හිතන්නෙ..
    නාමල්, රනිල්, දිලිත්, සජිත් වගේ නේ ඉල්ලන්න ඉන්නෙ
    මේ චොයිසස් තුන විතරක් නම් තියෙන්නේ මම සිලෙක්ට් කරන්නෙ රනිල්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,405
    13,329
    113
    33
    ෆින්ලන්ඩ්
    සිරාවට අහන්නෙ දන්නෙ නැති නිසා, මේ යන විදිය අවුල් නේ..
    සාමාන්‍යයෙන් කවුරු වගේ ආවොත් ගොඩ යයිද බන් උඹ හිතන්නෙ..
    නාමල්, රනිල්, දිලිත්, සජිත් වගේ නේ ඉල්ලන්න ඉන්නෙ
    Claude + ChatGPT + Gemini = පාර්ලිමේන්තුව ත් විසුරුවල මේ තුන එකහු කරලා මුළු රාජ්‍ය තාන්ට්ත්‍රණය ම ෆුල් automated කරලා ගන්න බැයි ද දන්නේ නැ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    සිරාවට අහන්නෙ දන්නෙ නැති නිසා, මේ යන විදිය අවුල් නේ..
    සාමාන්‍යයෙන් කවුරු වගේ ආවොත් ගොඩ යයිද බන් උඹ හිතන්නෙ..
    නාමල්, රනිල්, දිලිත්, සජිත් වගේ නේ ඉල්ලන්න ඉන්නෙ

    baththaramulle seelarathana hodai mun okkotama wada. e awath mita wada pissuwak kelinne na.

    @supun_sg Vote karana jathiye kenek.

    ridawaganna epa ithin.. gota passeth gihin anura passeth gihin rata hadune nathuwama chande dunne nathi apita banala wadak na..
    ------ Post added on May 9, 2026 at 7:00 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    මගේ මේ කකුලක ගල් තැලුමක් තියෙනවා. තෙල් ටිකක් ගාල මසාජ් පාරක් දාගන්න ඕන. උබේ ආයුර්වේද මධ්‍යස්ථානෙ තියෙන්නෙ කොහෙද බන් ? 🤷‍♂️

    කකුල නං නැති උනත් මොකෝ. අන්න ගෝතා සර්ගෙ කැම්පේන් එක පටන් අරන්ලු. පුක උනත් දෙන්න යන්න ඕන නැද්ද? 🤭

    අනේ ගෝඨාටත් දීලා අනුරටත් දීලා රට හදන්න හදපු උන් ආයේ ඡන්දෙ නොදී හිටපන් ලොකු උදව්වක්..

    රට බංකොළොත් කරපු එකෙකුට දුන්නට කමක් නැද්ද? 😂
    ------ Post added on May 9, 2026 at 7:28 AM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,940
    2,549
    113
    colombo
    අනේ මම රට හදන්න ඡන්දේ දුන්නේ නෑ.. උඹල අපිට මේ රට හදල දෙන්න දඟලලා මේ කෙළවෙලා තියන තරම ඇති..
    ඊළඟ සැරේ උඹලට "මූ නම් රට හදයි.." කියල හිතෙන එකාට හැර වෙන ඕනෙම එකෙක්ට දීපන් මීට වඩා හොඳ වෙයි..
    අපිත් රට හදන්න දුන්නේ නෑ පොන්ස්
    අපිට හැදෙන්න චන්දෙ දුන්නේ
    ගෝතයට නම් දුන්නේ නෑ මන්න පාරක් තමයි දෙන්නේ අහු උනොත්
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    අපිත් රට හදන්න දුන්නේ නෑ පොන්ස්
    අපිට හැදෙන්න චන්දෙ දුන්නේ
    ගෝතයට නම් දුන්නේ නෑ මන්න පාරක් තමයි දෙන්නේ අහු උනොත්

    ගෝටට දුන්නේ නැත්නම් අදාළ කරගන්න එපා..

    කකුල නං නැති උනත් මොකෝ. අන්න ගෝතා සර්ගෙ කැම්පේන් එක පටන් අරන්ලු. පුක උනත් දෙන්න යන්න ඕන නැද්ද? 🤭

    රට බංකොළොත් කරපු එකෙකුට දුන්නට කමක් නැද්ද? 😂
    ------ Post added on May 9, 2026 at 7:28 AM

    උඹට කාටවත් දෙන්න ඡන්දයක් නෑනේ.. ලැට් එකක් ගහල, රෙදි ටිකක් හෝදගෙන, ඩොලර් එකක් ඒවගෙන හිටපන්..
    ------ Post added on May 9, 2026 at 12:23 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    ගෝටට දුන්නේ නැත්නම් අදාළ කරගන්න එපා..

    උඹට කාටවත් දෙන්න ඡන්දයක් නෑනේ.. ලැට් එකක් ගහල, රෙදි ටිකක් හෝදගෙන, ඩොලර් එකක් ඒවගෙන හිටපන්..
    ------ Post added on May 9, 2026 at 12:23 PM

    ඒ ඔක්කොමත් කරලා අනුරට චන්දෙ දෙන්න ඊළඟ පාර එන්නම ඕන 😍
     
    • Haha
    Reactions: supun_sg