IT HR Interview 🙄

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    අඩු කුලේ HR වේසියො

    • Current salary?
    • Expected salary, is that negotiable?
    • Can you work weekends/holidays?
    • How to manage stress at work

    Genuine HR

    • Do you have any migration plan?
    • What are your greatest achievements?
    • Why should we hire you?
    • In any case If a customer scolds you, how do you handle it?
    • What is your target in the next five years?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    • Why should we hire you?
    • If a customer scolds you, how do you handle it?
    මේව HR එකේ ස්කෝප් එකෙන් පිට නෙ බන්. Why should we hire you එක අහන්න ඕනෙ ටීම් ලීඩ්. ටීම් එකට වැඩ කරන්න නෙ ගන්නෙ.

    HR එක ඉන්නෙ ඇතුලෙ ප්‍රශ්න බලන්නනෙ. කස්ට එක්ක වැඩ කරන ඒව ටීම් එක මත දිපෙන්ඩ් වෙනවනෙ.

    මන් ඔහොම නිතර කස්ටෝ සෙට් වෙන කොම්පැනි එකක වැඩ කරල නෑ. ඒවායේ ඔහොම ඒව අහනවද HR එකෙන්?
     
    • Like
    Reactions: GDKN2

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,700
    11,341
    113
    අඩු කුලේ HR වේසියො

    • Current salary?
    • Expected salary, is that negotiable?
    • Can you work weekends/holidays?
    • How to manage stress at work

    Genuine HR

    • Do you have any migration plan?
    • What are your greatest achievements?
    • Why should we hire you?
    • In any case If a customer scolds you, how do you handle it?
    • What is your target in the next five years?
    මේවාට ඇත්තටම හරි උත්තර දෙන වේසාවෝ ඉන්නවද? මචං

    උදාහරණයක් විදියට
    මයිගේට් ප්ලෑන් - පලෑන් බන් !
     
    පෙලක් වෙලාවට HR උනුත් ඉන්නවා technical interview එක වෙලාවට. ඕවා අහනවා මචං එවලෙට. නෑ බං ඔය සේරම අහන්නේ නෑ. මට HR interview තිබ්බෙ නැති jobs එහෙමත් තිබිලා තියෙනවා. අනික උබේ විස්තර අහලනෙ උන් අහන්නේ ඕවා. උබ මුලින්ම කිව්වාම එහෙම background එකක වැඩ කරලා නෑ කියලා ඔහොම ප්‍රශ්න ඇහුවොත් පිස්සුද අහපන්

    මේවාට ඇත්තටම හරි උත්තර දෙන වේසාවෝ ඉන්නවද? මචං

    උදාහරණයක් විදියට
    මයිගේට් ප්ලෑන් - පලෑන් බන් !
    පුකේ අමාරු කාරයො ඇත්ත කියයි 🤣 Jobs හම්බෙන්නේ නෑ එහෙම උන්ට
    ------ Post added on Jan 3, 2024 at 2:30 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    IT නම් දන්නේ නෑ අද ප්‍රොමෝෂන් එකට ඉන්ටර් විව් ගියා ,කෙලින්ම 5 Years Past ලිව් ෂිට් එක ගත්තා ,ඔක්කොම නිවාඩු අරන් මේක කරන්න බැ කිව්වා ,කටයි පුකයි වහගෙන හිටියා ඇඩ්‍රස් නෑ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,178
    2,789
    113
    අඩු කුලේ HR වේසියො

    • Current salary?
    • Expected salary, is that negotiable?
    • Can you work weekends/holidays?
    • How to manage stress at work

    Genuine HR

    • Do you have any migration plan?
    • What are your greatest achievements?
    • Why should we hire you?
    • In any case If a customer scolds you, how do you handle it?
    • What is your target in the next five years?
    true

    අඩු කුලේ HR වේසියො

    • Current salary?
    • Expected salary, is that negotiable?
    • Can you work weekends/holidays?
    • How to manage stress at work

    ohoma ahapu gaman salary details confidential kiyala reject karanna ona. expected salary ekatath same. thamange expoectation eka kiyanna thiyanne negotiate karana hingana katha awashya na

    can you work weekends holidays kiwwama, OT pay karanawada ahuwama mongal wenawa.lankawe IT ewunwa executive grade danne boruwata.

    how to manage stress at work kiwwama ahanna thiyanne, mehe practice karanne stressful culture ekakda kiyala
     
    • Love
    Reactions: GDKN2 and CorD SaC

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,475
    2,025
    113
    Salary tma
    elama

    :love2:

    Puka denawada wedi kanawada kiyala
    :lol:

    කොච්චර වෙලා එක දිගට ඉදන් ඉන්න පුලුවන්ද අහනවා ඇති
    :lol:

    අඩු කුලේ HR වේසියො

    • Current salary?
    • Expected salary, is that negotiable?
    • Can you work weekends/holidays?
    • How to manage stress at work

    Genuine HR

    • Do you have any migration plan?
    • What are your greatest achievements?
    • Why should we hire you?
    • In any case If a customer scolds you, how do you handle it?
    • What is your target in the next five years?
    elama

    Work from home ekakda?
    ow

    (y)

    Saralay ahnwa english blnwa
    elama

    මේවාට ඇත්තටම හරි උත්තර දෙන වේසාවෝ ඉන්නවද? මචං

    උදාහරණයක් විදියට
    මයිගේට් ප්ලෑන් - පලෑන් බන් !
    :lol:

    true

    අඩු කුලේ HR වේසියො

    • Current salary?
    • Expected salary, is that negotiable?
    • Can you work weekends/holidays?
    • How to manage stress at work

    ohoma ahapu gaman salary details confidential kiyala reject karanna ona. expected salary ekatath same. thamange expoectation eka kiyanna thiyanne negotiate karana hingana katha awashya na

    can you work weekends holidays kiwwama, OT pay karanawada ahuwama mongal wenawa.lankawe IT ewunwa executive grade danne boruwata.

    how to manage stress at work kiwwama ahanna thiyanne, mehe practice karanne stressful culture ekakda kiyala
    Nice Broo
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    IT නම් දන්නේ නෑ අද ප්‍රොමෝෂන් එකට ඉන්ටර් විව් ගියා ,කෙලින්ම 5 Years Past ලිව් ෂිට් එක ගත්තා ,ඔක්කොම නිවාඩු අරන් මේක කරන්න බැ කිව්වා ,කටයි පුකයි වහගෙන හිටියා ඇඩ්‍රස් නෑ
    man nam hukaganin kiyala ewelema resignation eka denawa