අනික බං ඉස්කොලෙදි පොඩිකාලෙ ඔය සාමාන්‍ය මැප් එකක් ලෝක ගෝලයක් පෙන්නල අපිට කියන්නෙ ඉංදියන් සාගරයෙ මුතු ඇටය අපෙ රට හරිම චුටි රටක් කියලානෙ..මම හිතන්නෙ ගුරුවරුවත් බහුතරයක් මේ සීන් එක දන්නෙ නැතිව ඇති...අපි හෙනම පවු බංඒක ඇත්ත.
එතකොට හිතපන් නෙදර්ලන්තෙ, ඩෙන්මාර්කෙ එච්චර දියුණු වෙලා ලංකාව 3rd world නොදියුණු රටක් උනේ ඇයි?
අර රටවල් වල ශ්‍රමය ලංකාවෙ වගේ 10,15 ගුණයකටත් වඩා වැඩි වෙලත්, භූමි ප්‍රමාණෙ පොඩි වෙලත් වෙන රටවල් වලට කර්මාන්තයක් විදියට agricultural products මහාපරිමාණෙන් යවන්නෙ කොහොමද??
ලංකාවෙ ආහාර සුරක්ෂිතතාවවත් ඇති කරගන්න බෑ, භූමිය පොඩියි, පොළව ඇදයි, ශ්‍රමය ගණන් වැඩියි කියන්නෙ ඇයි??
හිතුවද?
පොනිල්, මයිනා, ගෝතයා වගේ ෆේල් පොන්නයන්ව කරේ තියාගෙන උන්ගෙ ෆේල් කම වහගන්න කියන පච ටික පිළිගත්ත ඇරෙන්න කවදාවත් බුද්ධියක් තියෙන උන්(බයියොන්ට බුද්ධිය නෑනෙ) තමන්ගෙ බුද්ධියෙන් හිතල බැලුවද ?
![]()
බලන්න මේක චුට්ටක්