ඉන්දියාවෙ පාරක ඇවිදල තියෙනවද?ජරාගොඩවල් උඩින් පැන පැන යන්න වෙන්නෙ.
හැබැයි ඉන්දියාවෙ ඉපදිලා ඉන්දියාවෙ ඉගෙනගත්ත උන් තමා උන්ගෙ ටැලන්ට් එකෙන් දැන් IT side එකේ ලොකුම කම්පැනි වල CEO ලා. කොටින්ම ලෝකෙ IT සියිඩ් එක රන් කරන්නෙම උන්.
ඔය පරස්පරයෙ කතාව මේකයි.
ඔය පුද්ගලිකවත්,රටෙත් පිරිසිඳුකම, පිලිවෙල,ආචාරශීලී බව වගේ සිවික් සෙන්ස් එකට බලපාන්නෙ රටේ බහුතරයෙ හැසිරීම.ඇවරේජ් පුරවැසියෙක්ගෙ කොලිටිය.උගත්කම.සංවරකම.ලංකාවෙ මේක ඉන්දියාවට වඩා දහ ගුණයක් හොඳයි.
හැබැයි එහෙම ඉන්දියාව රොකට් හදනව.නැව් හදනව.වාහන හදනව.මෙගා බිස්නස් කරනව.බලවත් හමුදාවක් නඩත්තු කරනව.අයි ටී වලින් ලෝකෙ හොල්ලනව.වඩේ විකුණන එකාට උනත් Qආර් ස්කෑන් කරල ගෙවන්න පුලුවන් වෙන්න සිස්ටම් එක හදල තියෙනව.
කොහොමද එහෙම උනේ?
රටක අලුත් කර්මාන්ත බිහිවෙන්න,නව නිර්මාණ කරන්න,දැනුම මත පදනම් වෙච්ච ව්‍යාපාර කරන්න,මෙගා ප්‍රොජෙක්ට් කරන්න,රටේ අනාගතය තීරණය කරන නිවැරදි උපායමාර්ගික ප්‍රතිපත්තිමය තීරණ ගන්න අර කලින් කියපු ඇවරේජ් පුරවැසිය එච්චර අදාල නැහැ.එතෙන්දි තීරණාත්මක වෙන්නෙ රටේ මානව සම්පතේ හයි එන්ඩ් එක.
අයි කියු බෙල් කර්ව් එකේ දකුණු පැත්තෙ අග ඉන්න සෙට් එක.ඉන්දියාවෙ මේ පිරිස එක්ක අපේ අයට හැරෙන්නවත් බෑ.ඉන්දියාවෙ අයි අයි ටී හොඳම University ටිකට යන්නෙ හොඳටම ෆිල්ටර් වෙච්ච හැබෑම දක්ශයො.ඔවුන් ලෝකය පුරා Tec Field එකේ දැවැන්තයො.ඒ වගේම ඉන්දියානු පරිපාලන සේවය ගත්තොත් ඒකට තේරෙන්නෙත් අති දක්ශයොන්ගෙත් අති දක්ෂයො.12th Fail Film එක එහෙම මතක ඇතිනෙ?
බහුතරය තාක්ශණික ක්ශේත්‍රයෙ විශිෂ්ඨ සුදුසුකම් තියන අය.මේ පිරිස රට වෙනුවෙන්ගන්න ඕනෙ උපායමාර්ගික තීරණ විශිෂ්ඨ විදියට ගන්නව.සාගත කාරයො මුඩුක්කු තියෙද්දිම ඉන්දියාව ලෝක බලවතෙක් උනේ එහෙම.ඒකට හේතුව ඉන්දියාව තමන්ගෙ හයි එන්ඩ් එක හරියට ගෲම් කරපු නිසා.ඇකඩමික් එක්සලන්ස් එකට ගෞරව කරපු නිසා.
චීනෙ ගත්තත්,දකුණු කොරියාව ගත්තත්,සිංගප්පූරුව ගත්තත් මේ හයි එන්ඩ් එක ගෲම් කිරිල්ල එහෙම්මම තියෙනව.රට වෙනස් කරන්නෙ මේ සුලුතරය.ඇමරිකාව ගැන උනත් එහෙමයි.
දැන් අපි යමු ෆින්ලන්තෙට.ෆින්ලන්තෙත් නවසිය හැත්තෑ ගනන් වෙනකන් තිබ්බෙ මේ ඇකඩමික් එක්සලන්ස් එකට ගරු කරන ,හයි එන්ඩ් එක ගෲම් කරන,ජීනියස්ලා හදන ,අතිශය තරඟකාරී අධ්‍යාපන ක්‍රමයක්.මේ ක්‍රමයෙන් බිහි උන මිනිස්සු ෆින්ලන්තය ආර්ථික බලවතෙක් කරා.ඉලක්කම් දෙකේ බිලියන ගනන් වලින් ආදායම් උපයන නොකියා නෙස්ටෙ කෝනෙ යූ පී එම් වගේ දැවැන්ත සමාගම් බිහිකරා.ඔහොම යද්දි යුරෝපෙ වගේම ෆින්ලන්ත්තෙන් සමාජ ප්‍රත්සංස්කරනවාදීන් බලවත් උනා.ඒගොල්ලන්ට ඕනෙ උනා සිස්ටම් එකෙන් හැලෙන ලමයින්වත් ගොඩදාන්න.මේකෙ මුල්තැන ගත්තෙ සාමාජ විද්‍යාඥයො සහ කාන්තා සමාජ ක්‍රියාකාරිකයො.
1970ගනන් වෙද්දි අලුත් සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් වෙනව.දෙදාස් ගණන්වල මුල් හරියෙදි පීසා කියන ඇවරේජ් ස්ටුඩන්ට් කෙනෙක්ගෙ පෆෝමන්ස් මනින ටෙස්ට් එකෙන් ෆින්ලන්තය ලෝකෙ අංක එක වෙනව.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන වල සාර්ථකත්වය ගැන පුරාජේරු ලෝකය පුරා පැතිරෙනව.හැබැයි හැබෑ ප්‍රතිපල එන්නෙ ඊට දශකෙකට විතර පස්සෙ.උදාහරනෙ නොකියා.පරණ අධ්‍යාපන ක්‍රමයෙන් ආපු සීයල හදපු ගලේ ගැහුවත් නොකැඩෙන මොබයිල් ෆෝන් එක අලුත් ලෝකෙට ගැලපෙන විධියට වෙනස් කරන්න අලුත් අධ්‍යාපනයෙන් තොත්ත කරනය වෙච්ච තරුණ ඉන්ජිනේරුවන්ට බැරි වෙනව.දැඩි තරඟකාරී අධ්‍යාපනයකින් ඇවිල්ල ජීනියස්ල ව්ධියට ගෲම් වෙච්ච චීන්නු ,කොරියන් කාරයො හදපු හුවාවෙයි,සැම්සුන් එක්ක හැරෙන්නවත් නොකියාවලට බැරි වෙනව.ඇපල් සමාගම උනත් ඇද්ගෙන යන්නෙ ආසියාවෙ තරඟකාරී අධ්‍යාපනයෙන් ආපු මිනිස්සු.එය තාම තරඟකාරී මට්ටමක ඉන්නෙ ඒකයි.ඔය උදාහරණයක් විතරයි.
අදටත් ෆින්ලන්ත ආර්ථිකය ඇදගෙන යන්නෙ පරණ ක්‍රමයෙන් බිහිවුන ව්‍යාපාර.අද ෆින්ලන්තයේ ලමයි ගණිත ඔලිම්පියාඩ් රන් පදක්කම් ලාභීන් අතර නැත්තටම නැති තරම්.ෆින්ලන්ත ආර්ථිකය එක තැන පල් වෙනව.ප්‍රධාන ගැටලුව මේ තොත්තකරනය වෙච්ච මානව සම්පත.ෆින්ලන්තය දැන් තම්න්ගෙ අධ්‍යාපන ක්‍රමය ගැන ආපහු හැරිල බලන්න පටන් අරගෙන.
ෆින්ලන්තෙ අධ්‍යාපන ප්‍රසංස්කරන වලට හැත්තෑගණන් වලට යද්දිත් ෆින්ලන්තෙ අතිශය දියුණු රටක්.ඔවුන්ට තව දියුණුවීමේ හදිස්සියක් තිබුණෙ නෑ.අධ්‍යාපන තොත්තකරනයෙ ශොක් එක එහෙම රටකට යම් ප්‍රමාණයකට හරි දරාගන්න පුලුවන්.
ඒත් අපි?
මෙතනින් අපිට ඉගෙනගන්න තියෙන දේ මෙච්චරයි.සිස්ටම් එකෙන් හැරෙන ලමයි,මග හැරෙන ලමයි හරි සංවේදී මාතෘකා උනාට රටක වේගවත් ඉදිරි ගමණට වැදගත් වෙන්නෙ අති දක්ශ සුලුතරය.ඔවුන්ව ගෲම් කරන විධිය.අපේ අධ්‍යාපනය තරඟකාරී උනත් තෘතීක මට්ටමේදි හයි එන්ඩ් එක ගෲම් කරන විධියෙ තියෙන ගැටලු නිසා අපේක්ශිත ප්‍රථිපල නොලැබීයනව.
ෆින්ලන්තෙ අධ්‍යාපන තොත්තකරනය නිසා එකතැන පල් වුනත් නැවතිල ඉන්නෙත් අතිශය පොහොසත් මට්ටමක.අපි?අමාරුවෙන් ජීවත් වෙන ගමන් පෝසත්තු කරපු විච්චූර්ණ කරන්න ගිහින් තවත් ඇන ගන්නද හදන්නෙ?
ඊලඟට වැදගත්ම දේ..කවදාවත් රටේ ප්‍රතිපත්තිමය තීරණ ගන්න සාමාජ විද්‍යා කාරයන්ටයි කාන්තා ක්‍රියාකාරිකයන්ටයි නම් දෙන්න එපා.එකක් මේ විශයන් හදාරන මිනිස්සු වෙන දෙයක් බැරි නිසා මේව හදාරපු රැශනල් නැති බුද්ධි හීන අය.අනිත් කාරනය ඔය අම්මන්ඩිලා තරඟෙට බයයි.
සමස්ථය වෙනුවෙන් තීරණ ගනිද්දි ගන්න ඕනෙ ඉලක්කම් දිහා බලල මිසක් මිනිස්සු දිහා බලල නෙවෙයි.ඕනෙම සාර්ථක ක්‍රමවේදෙක පීඩිත පිරිසක් ඉන්නව.ඒක තමා ඇත්ත.