EMS Courier පාර්සල්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,566
    9,306
    113
    මචං ඔස්ට්‍රියා වලට ඩොකියුමන්ට්ස් වගයක් යවන්න තියේ. EMS දාන්න තියලා බැලුවේ. හේතුව බජට් එක. DHL එකක් යැව්වා. තව 03ක් තියෙන්.DHL ඩිස්කවුන්ට් එක්ක රු13000+. ඒ වගේ තව 03ක් දරා ගන්න අමාරුයි. මට කියපල්ලකෝ මේකේ යැව්වා කියලා බඩු වැනිෂ් වෙන් නෑ නේද කියලා. පාවිච්චි කල අයගේ අත්දැකීම් කොහොමද?

    DHL නම් කිව්ව දිනේ කිව්ව වෙලාවට විනාඩි 6කටත් කලින් ඩිලිවරි උනා. හැමදේම පට්ට ක්ලියර්. ඒත් අපේ මයින්ත මාතියාට පිං සිද්ධ වෙන්න ඉතිරි 03 DHL කරන්න වත්කමක් නෑ මා ප්‍රිය සහෝදරවරුනේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,566
    9,306
    113
    මෙකෙන් බඩු යවපු එකෙක්වත් නැද්ද බොලවු
     
    මම යවලා තියෙනවා. 2019, 20 වගේ කාලෙ කොරියාවට.. එකපාරක් සතියෙන් වගේ ගියා. (දවස් 7න් හෝ 8න්.. හරියටම මතක නෑ) අනිත් පාර නිවාඩු දවස් එහෙම තිබුණ නිසාද කොහේද දවස් 12ක් වගේ ගියා.. :)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,924
    1
    15,682
    113
    මම EMS කිහිප සැරයක් පාවිච්චි කරලා තියෙ බන්.
    මගෙ Graphic card එක වොරෙන්ටි යවන්න HongKong වලට..
    ලඟ තැපැල් කන්තොරුවෙන් දැම්මෙ..
    ට්‍රැකින් අප්ඩෙට් වෙනො අවුලක් නැ

    DHL wage සුපිරි පොයින්ට් බයි පොයින්ට් ට්‍රැකින් නැ...

    හොන්ග් කොන්ග් වලට දවස් 7න් වගෙ ගියා,
    එකෙත් බන් කොළඹට යන්න දවස් 2ක් වගේ ගියෙ (ගාල්ලෙ ඉදන්) :lol:
     
    • Like
    Reactions: eksudda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,566
    9,306
    113
    මම යවලා තියෙනවා. 2019, 20 වගේ කාලෙ කොරියාවට.. එකපාරක් සතියෙන් වගේ ගියා. (දවස් 7න් හෝ 8න්.. හරියටම මතක නෑ) අනිත් පාර නිවාඩු දවස් එහෙම තිබුණ නිසාද කොහේද දවස් 12ක් වගේ ගියා.. :)
    හම්මේ සැනසීමයි
    ටිකක් අවුලෙන් හිටියේ කෙල්ලේ.
    කල් ගියත් කමක් නෑ යනවා නම්
    ඔයාගේ ට්‍රැකින් අප්ඩේට් උණාද
     
    හම්මේ සැනසීමයි
    ටිකක් අවුලෙන් හිටියේ කෙල්ලේ.
    කල් ගියත් කමක් නෑ යනවා නම්
    ඔයාගේ ට්‍රැකින් අප්ඩේට් උණාද
    ඔව්. එහෙම අවුලක් උනේ නම් නෑ ඒ දවස් වල.. :yes:
     
    • Love
    Reactions: Giant

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,924
    1
    15,682
    113
    221.jpg

    2211.jpg

    ට්‍රැකින් පොටො කෑලි දෙක හම්බුනා..
    ඔන්න
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,566
    9,306
    113
    මම EMS කිහිප සැරයක් පාවිච්චි කරලා තියෙ බන්.
    මගෙ Graphic card එක වොරෙන්ටි යවන්න HongKong වලට..
    ලඟ තැපැල් කන්තොරුවෙන් දැම්මෙ..
    ට්‍රැකින් අප්ඩෙට් වෙනො අවුලක් නැ

    DHL wage සුපිරි පොයින්ට් බයි පොයින්ට් ට්‍රැකින් නැ...

    හොන්ග් කොන්ග් වලට දවස් 7න් වගෙ ගියා,
    එකෙත් බන් කොළඹට යන්න දවස් 2ක් වගේ ගියෙ (ගාල්ලෙ ඉදන්) :lol:
    එහෙමද
    එහෙනම් හිත හදාගෙන දානවා මචං
    මේකේ 6500යි යන්නේ.
    පාර්සල් 3ම දාන්න පුළුවන් DHL එකකට යන ගාණට වඩා පොඩ්ඩක් වැඩියෙන්

    තැන්ක්ස් බොක්ක විස්තරේට. හෙටම දානවා

    221.jpg

    2211.jpg

    ට්‍රැකින් පොටො කෑලි දෙක හම්බුනා..
    ඔන්න
    ඇත්තටම ගිහින් තිබ්බනේ නේද
    ------ Post added on Jan 4, 2024 at 6:48 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,924
    1
    15,682
    113
    එහෙමද
    එහෙනම් හිත හදාගෙන දානවා මචං
    මේකේ 6500යි යන්නේ.
    පාර්සල් 3ම දාන්න පුළුවන් DHL එකකට යන ගාණට වඩා පොඩ්ඩක් වැඩියෙන්

    තැන්ක්ස් බොක්ක විස්තරේට. හෙටම දානවා

    ඇත්තටම ගිහින් තිබ්බනේ නේද
    ------ Post added on Jan 4, 2024 at 6:48 PM
    ow ow
    මට ආහපු වොරෙන්ටි ක්ලෙම් වෙලා ආවාත් එක්ක කාර්ඩ් එක :D
    මම 2පාරක් හො 3 පාරක් යවලා තියෙ
    මගෙ ගජයෙකුත් 1 පාරක් යැව්වා

    නො කේස් අපිට :)
     
    • Love
    • Like
    Reactions: eksudda and Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,566
    9,306
    113
    ow ow
    මට ආහපු වොරෙන්ටි ක්ලෙම් වෙලා ආවාත් එක්ක කාර්ඩ් එක :D
    මම 2පාරක් හො 3 පාරක් යවලා තියෙ
    මගෙ ගජයෙකුත් 1 පාරක් යැව්වා

    නො කේස් අපිට :)
    ආදරෙයි බය නැති කලාට

    EMS hodai service eka

    තැන්ක්ස් මචං.
    ------ Post added on Jan 4, 2024 at 7:02 PM
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    මචං ඔස්ට්‍රියා වලට ඩොකියුමන්ට්ස් වගයක් යවන්න තියේ. EMS දාන්න තියලා බැලුවේ. හේතුව බජට් එක. DHL එකක් යැව්වා. තව 03ක් තියෙන්.DHL ඩිස්කවුන්ට් එක්ක රු13000+. ඒ වගේ තව 03ක් දරා ගන්න අමාරුයි. මට කියපල්ලකෝ මේකේ යැව්වා කියලා බඩු වැනිෂ් වෙන් නෑ නේද කියලා. පාවිච්චි කල අයගේ අත්දැකීම් කොහොමද?

    DHL නම් කිව්ව දිනේ කිව්ව වෙලාවට විනාඩි 6කටත් කලින් ඩිලිවරි උනා. හැමදේම පට්ට ක්ලියර්. ඒත් අපේ මයින්ත මාතියාට පිං සිද්ධ වෙන්න ඉතිරි 03 DHL කරන්න වත්කමක් නෑ මා ප්‍රිය සහෝදරවරුනේ.
    EMS kiyanne Express Mail Service kiyana eka