මචං ඔස්ට්‍රියා වලට ඩොකියුමන්ට්ස් වගයක් යවන්න තියේ. EMS දාන්න තියලා බැලුවේ. හේතුව බජට් එක. DHL එකක් යැව්වා. තව 03ක් තියෙන්.DHL ඩිස්කවුන්ට් එක්ක රු13000+. ඒ වගේ තව 03ක් දරා ගන්න අමාරුයි. මට කියපල්ලකෝ මේකේ යැව්වා කියලා බඩු වැනිෂ් වෙන් නෑ නේද කියලා. පාවිච්චි කල අයගේ අත්දැකීම් කොහොමද?
DHL නම් කිව්ව දිනේ කිව්ව වෙලාවට විනාඩි 6කටත් කලින් ඩිලිවරි උනා. හැමදේම පට්ට ක්ලියර්. ඒත් අපේ මයින්ත මාතියාට පිං සිද්ධ වෙන්න ඉතිරි 03 DHL කරන්න වත්කමක් නෑ මා ප්‍රිය සහෝදරවරුනේ.
DHL නම් කිව්ව දිනේ කිව්ව වෙලාවට විනාඩි 6කටත් කලින් ඩිලිවරි උනා. හැමදේම පට්ට ක්ලියර්. ඒත් අපේ මයින්ත මාතියාට පිං සිද්ධ වෙන්න ඉතිරි 03 DHL කරන්න වත්කමක් නෑ මා ප්‍රිය සහෝදරවරුනේ.