ආ කමක් නෑ

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,623
    6,793
    113
    අපෝ මේ මදි. තව වැඩි කරන්න ඕන මම නම් කියන්නේ.​
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    කිරියේ උන් පක්ෂයක් හදාගෙන සෙට් උනා නම් අවුරුදු හතරේ මාරුවෙන් මාරුවට ඉල්ලා අස් වේවි ඉන්න තියන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    ඕකුන්ට පඩි දෙන්න ඕන බව දැන දැනත් ඇයි උබල නැවත නැවතත් ඡන්දෙ දාන්න යන්නෙ. මේ පාර මහ චන්දෙ තිබ්බම අළුතින් 100ක් විතර රින්ගයි. ඊට පස්සෙ උන්ටත් පඩි ගෙවපල්ලකො.

    චන්දෙ අන්වශ්‍ය දෙයක් කියල උබලට හිතෙන්නෙ නැද්ද?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඕකුන්ට පඩි දෙන්න ඕන බව දැන දැනත් ඇයි උබල නැවත නැවතත් ඡන්දෙ දාන්න යන්නෙ. මේ පාර මහ චන්දෙ තිබ්බම අළුතින් 100ක් විතර රින්ගයි. ඊට පස්සෙ උන්ටත් පඩි ගෙවපල්ලකො.

    චන්දෙ අන්වශ්‍ය දෙයක් කියල උබලට හිතෙන්නෙ නැද්ද?
    දැන් ඉන්න උන් ටික ම හිටපුදෙන් කියලද කියන්නේ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    දැන් ඉන්න උන් ටික ම හිටපුදෙන් කියලද කියන්නේ?
    මේ ඉන්න අයගෙන් රනිල් මහත්තයට කරදරයක් නෑ. අත උස්සන්න කිව්වම උස්සනව, සටප් කිව්වම ඇති මුන් වාඩි වෙනවත් එක්ක. 2015 ආපු එවුන් නම් එතුමට විශ්වාසබන්ගම ගේන්න හැදුව. ඒ සෙට් එකෙන් නම් පුදුම කරදරයක් තිබ්බෙ.
     
    • Haha
    Reactions: rumesh.fbi

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ ඉන්න අයගෙන් රනිල් මහත්තයට කරදරයක් නෑ. අත උස්සන්න කිව්වම උස්සනව, සටප් කිව්වම ඇති මුන් වාඩි වෙනවත් එක්ක. 2015 ආපු එවුන් නම් එතුමට විශ්වාසබන්ගම ගේන්න හැදුව. ඒ සෙට් එකෙන් නම් පුදුම කරදරයක් තිබ්බෙ.
    හරි මචන් එල එහෙනං හිටපුදෙන්
     
    • Haha
    Reactions: ruchira55