දැන් ඉන්න උන් ටික ම හිටපුදෙන් කියලද කියන්නේ?ඕකුන්ට පඩි දෙන්න ඕන බව දැන දැනත් ඇයි උබල නැවත නැවතත් ඡන්දෙ දාන්න යන්නෙ. මේ පාර මහ චන්දෙ තිබ්බම අළුතින් 100ක් විතර රින්ගයි. ඊට පස්සෙ උන්ටත් පඩි ගෙවපල්ලකො.
චන්දෙ අන්වශ්ය දෙයක් කියල උබලට හිතෙන්නෙ නැද්ද?
මේ ඉන්න අයගෙන් රනිල් මහත්තයට කරදරයක් නෑ. අත උස්සන්න කිව්වම උස්සනව, සටප් කිව්වම ඇති මුන් වාඩි වෙනවත් එක්ක. 2015 ආපු එවුන් නම් එතුමට විශ්වාසබන්ගම ගේන්න හැදුව. ඒ සෙට් එකෙන් නම් පුදුම කරදරයක් තිබ්බෙ.දැන් ඉන්න උන් ටික ම හිටපුදෙන් කියලද කියන්නේ?
හරි මචන් එල එහෙනං හිටපුදෙන්මේ ඉන්න අයගෙන් රනිල් මහත්තයට කරදරයක් නෑ. අත උස්සන්න කිව්වම උස්සනව, සටප් කිව්වම ඇති මුන් වාඩි වෙනවත් එක්ක. 2015 ආපු එවුන් නම් එතුමට විශ්වාසබන්ගම ගේන්න හැදුව. ඒ සෙට් එකෙන් නම් පුදුම කරදරයක් තිබ්බෙ.
JVP එකේ මන්ත්රිලා තුන් දෙනා වැඩි පඩි එපා කියලා ඇති නේද දැන්