No one wants to buy used EVs

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    උඹ ලංකාවේ පරණ කාර් විකුණන සේල් කාරයෙක්ද EV වාහන ගැන ඔයතරම් හොය හොය දාන්නේ..😅
     
    • Dislike
    Reactions: 66000V

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    ඒක තමා ඔච්චර අැම්ම😂😂
    මට ඕන නම් ඉලෙක්ට්‍රික් වාහන විකුනනවා. නැත්නම් පෙට්‍රල් වාහන විකුනනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,805
    98,950
    113
    එහෙම එකක් වෙනවා නං පරිසර විනාශය අඩු නෙවෙයි වැඩි වෙනවා. ආයේ recycling කරන්න process හදලා ඒවනන් වෙයි.
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    එහෙම එකක් වෙනවා නං පරිසර විනාශය අඩු නෙවෙයි වැඩි වෙනවා. ආයේ recycling කරන්න process හදලා ඒවනන් වෙයි.
    danata eka thamai wenne. loku parisara winasayak wenawa

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    අැමරිකාවේ,ජපානේ, ප්‍රංශයේ ඉලෙක්ට්‍රික් කාර් හැදුවට පරිසර විනාසයක් වුනේ නෑ චීනේ හදනකොට විතරක් පරිසරය විනාස වෙනව..😴🥱
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    අැමරිකාවේ,ජපානේ, ප්‍රංශයේ ඉලෙක්ට්‍රික් කාර් හැදුවට පරිසර විනාසයක් වුනේ නෑ චීනේ හදනකොට විතරක් පරිසරය විනාස වෙනව..😴🥱
    There are not enough recycling facilities and laws to enforce recycling.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,667
    113
    අැමරිකාවේ,ජපානේ, ප්‍රංශයේ ඉලෙක්ට්‍රික් කාර් හැදුවට පරිසර විනාසයක් වුනේ නෑ චීනේ හදනකොට විතරක් පරිසරය විනාස වෙනව..😴🥱
    චීනෙ ඉතින් හදන්නෙ ලෝකෙන්ම එක වෙන්නනෙ පරිසරය මිනිස්සු සාරදර් ම ඔක්කොම බල්ලට....
     
    • Like
    Reactions: Mr Bones

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    චීනෙ ඉතින් හදන්නෙ ලෝකෙන්ම එක වෙන්නනෙ පරිසරය මිනිස්සු සාරදර් ම ඔක්කොම බල්ලට....

    ඉතිං හුවාවි වගේ ban කරන්න පුළුවන්නේ මොකක් හරි කියලා..
     
    • Like
    Reactions: Mr Bones

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,667
    113
    ඉතිං හුවාවි වගේ ban කරන්න පුළුවන්නේ මොකක් හරි කියලා..
    එච්චරට ම අසාදාරන වෙන්නෙ නැහ්....කොම්පටිශන් එකක් තියෙන්නත් ඕනනෙ
     
    • Like
    Reactions: Mr Bones

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,717
    113
    battey recycling karanna method ekak houa gaththanam hari,

    kohomath mewage dan outer shell ekayi battery ekayine, battery aluth wenakota ewa replace karala parana eka recycle karala duwanna puluwani.
     
    • Like
    Reactions: Mr Bones