TW 200 unregistered tiyenne hoda ewada

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,614
    1,670
    113
    Galle
    Guys matat asawak awa bike ekak ganna...mata hama magulatama wahane karakawala epa wela tiyenne...gedarin bike padinna thahanam karala tiyenne happa ganna hinda... 10 years walin bike ekak padala na..patta asai TW ekakata....balana hama ekama unregistered gahala...poddak pahadili karapallako..henama udauwak...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ගොඩක්ම පාට්ස් වලට ගෙනල්ල, ෆිට් කරල, දුවන එව්ව ඉතින්
    හොරෙන් දුවනව, නැත්නන් වෙන බයික් එහෙක නම්බර් ප්ලෙට් එක්කගෙන දුවනව

    හිටි ගමන් අවසර දුන්නම රෙජිස්ටර් කරනව, අන්තිමට එහෙම දුන්න මයිනා 2015 වල. ගොඩක් BC_ number එහෙම එව්ව

    ජෙනුයින් විදියට ගෙනල්ල ටැක්ස් ගෙවල දුවන එවත් තියන්ව
    අඩුයි

    250/400 Japanese bike එකක් ගන්නව නන්, නම්බර් නොබල දාවන තත්වෙ බලල එකක් ගන්න්න
    මිකැනික් කෙනෙක් එක්කන් යන්න
     
    Thanks machan...ehema arangena register karala duwanawanam loku ganak yanawada ban
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Thanks machan...ehema arangena register karala duwanawanam loku ganak yanawada ban

    රෙජිස්ටර් කරන්න ඕන කරන documents තියනව නන් පුලුවන්
    නැත්නන් බෑ

    99.99% unreg: බයික් වලට නැ ඔන කරන documents

    ඇයි unreg හොයන්නෙ
    ඕවා පට්ට ගහල තියෙන්නෙ , හරියට සර්විස් එකක්වත් කරන්නෙ නැතුව

    unreg ඕනම නන්, කුරුනෑගල - පුත්තලම් පාරෙ බයික් කඩ, බොරලැස්ගමුවෙ R&D bikes වගෙ එවගෙ බලන්න්න
    TW එකක් 15ක් විතර කියය
     
    • Like
    Reactions: Asmodeus

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,614
    1,670
    113
    Galle
    රෙජිස්ටර් කරන්න ඕන කරන documents තියනව නන් පුලුවන්
    නැත්නන් බෑ

    99.99% unreg: බයික් වලට නැ ඔන කරන documents

    ඇයි unreg හොයන්නෙ
    ඕවා පට්ට ගහල තියෙන්නෙ , හරියට සර්විස් එකක්වත් කරන්නෙ නැතුව

    unreg ඕනම නන්, කුරුනෑගල - පුත්තලම් පාරෙ බයික් කඩ, බොරලැස්ගමුවෙ R&D bikes වගෙ එවගෙ බලන්න්න
    TW එකක් 15ක් විතර කියය
    Thanks bro...!! Will see hoda ekak set unot aragen photo ekak dannam...ada dawasama TW....facebook eke add suggest wennet TW 🤣🤣
     
    • Like
    Reactions: Solo Rider

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,391
    113
    Auckland
    රෙජිස්ටර් කරන්න ඕන කරන documents තියනව නන් පුලුවන්
    නැත්නන් බෑ

    99.99% unreg: බයික් වලට නැ ඔන කරන documents

    ඇයි unreg හොයන්නෙ
    ඕවා පට්ට ගහල තියෙන්නෙ , හරියට සර්විස් එකක්වත් කරන්නෙ නැතුව

    unreg ඕනම නන්, කුරුනෑගල - පුත්තලම් පාරෙ බයික් කඩ, බොරලැස්ගමුවෙ R&D bikes වගෙ එවගෙ බලන්න්න
    TW එකක් 15ක් විතර කියය

    WTF :lol:

    15laks for TW now ?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,894
    10,041
    113
    ගොඩක් තැන් වල අටවපුව තියනවා. පට්ට සැප බයික් එක. ට්‍රොටල් රෙස්පොන්ස් එක පදින එකාට දැනෙන්නේ නැ ඒක මාර ෆීලින් එකක්. තනි සිලින්ඩරේ නිසා බලන්න ලොකු දෙයක් නම් නැතුව ඇති
     
    • Like
    Reactions: Solo Rider

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,391
    113
    Auckland
    brand new genuine imported with documents ඔය ගානවත් වෙයි බන්
    ‍යකො CT100 එහෙකුත් 7ක් වෙනව

    මේකෙ මම ඉස්සර දාපු බයික් ත්‍රෙඩ් වල ලියපු ගනන් වලට දැන් පුටාර්ද ගන්න තියෙන්නෙ ? :lol:
     
    Last edited:
    • Sad
    Reactions: Solo Rider