මෙහෙම කුල ප්රශ්නයක් ඇත්තටම තාම තියනවද බන් ?
උන් කොහොමද කුලේ අදුර ගන්නේ නමෙන්ද ?උන්ගෙ කුල භේදය තියෙනවා. විග්නේෂ්වරන්, ප්රභාකරන්, සුමන්තිරන් හෙම මම හිතන්නේ හොද කුලේ. අරැන් සිද්ධාර්ථ අඩු කුලේ.
ඔය කියන තරම් නුවර නැහැනේ.තියෙනවා බං.
යාපනේ විතරක් නම් බැරියැ උඩරට ත් එහෙමනේ.
ඒක නම් දන්නෙ නෑ.. හැබැයි සිංහල සමාජයට වැඩිය සැරටම තියෙනවා උන්ගෙ.උන් කොහොමද කුලේ අදුර ගන්නේ නමෙන්ද ?
මම හිතුවේ ඔය කුල ප්‍රශ්න දැන් අඩුවෙලා උන්ට ඉන්න එකම හතුරා සිංහල එවුන් වෙන්න ඇති කියලා.දෙමෙල එවුන්ට කුල සීන් එක නම් තියනව සැරටම
උන්ට කෙල වෙලා තියෙන්නෙත් ඕක නිසාම තමා
යාපනේ තරම් ම එළියට පේන්න නැති උනාට උන්ගේත් යටින් තියෙනවා බං.ඔය කියන තරම් නුවර නැහැනේ.
තියෙනවා බං.
යාපනේ විතරක් නම් බැරියැ උඩරට ත් එහෙමනේ.
පිස්සුද බන් සින්හල එවුන්ට ඕවා තියෙන්නෙ කසාද බදින සීන් වල විතරයි. අරුන්ගෙ එහෙම නෙවෙයි. උන් කඩවල් වලටවත් යන්නෙ තෝරලා බේරලා කුලෙ බලන්
යාපනේ තරම් ම එළියට පේන්න නැති උනාට උන්ගේත් යටින් තියෙනවා බං.
උඹට මතක ද අර මල්වතු අස්ගිරි දෙනමට උස් ආසන තිබ්බ සීන් එක? හාමුදුරු ගොල්ලගේ ඉදන් ඔය කුල බෙදේ තියෙනව උන්ගේත්.
වැඩිය ඕනෙ නෑ මේ elakiri එකෙත් නිතරම අඩුකුලේ කියන උන්ගේ වාසදෙස හොයල බලපංකො. ගොඩක් වෙලාවට උඩරට නුවර හෝ කිට්ටුව පාත ගමක්.

ප්බාකරන් හොඳ කුලේ ලු උබල ලෝකය ගැන දන්නෙ මොනවද අරගල පකයලඋන්ගෙ කුල භේදය තියෙනවා. විග්නේෂ්වරන්, ප්රභාකරන්, සුමන්තිරන් හෙම මම හිතන්නේ හොද කුලේ. අරැන් සිද්ධාර්ථ අඩු කුලේ.
අපිට ඉන්න හතුරා දෙමල උන්ද නෑනේ අපේම එකෙක්නෙ. උන්ටත් ඒ වගේ ඇති.මම හිතුවේ ඔය කුල ප්‍රශ්න දැන් අඩුවෙලා උන්ට ඉන්න එකම හතුරා සිංහල එවුන් වෙන්න ඇති කියලා.