අඩුකුලේ ඊයා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පිස්සුද බන් සින්හල එවුන්ට ඕවා තියෙන්නෙ කසාද බදින සීන් වල විතරයි. අරුන්ගෙ එහෙම නෙවෙයි. උන් කඩවල් වලටවත් යන්නෙ තෝරලා බේරලා කුලෙ බලන්
    ඔව් බන් දැන්නම් ප්රපෝසල් වලින් බදිද්දි විතරයි ඕවා බලන්නෙ. හොදට සල්ලි තියනවනම් ඒ බලන්නෙත් නෑ. දෙමලු අඩු කුලේ එකෙකුට ගමේ ලිදෙන් වතුරයක් ගන්නවත් දෙන්නෙ නෑ.

    මම කලින් ලියපු කවි වල ඔය සීන් එක කියලා තියනවා

    දෙමල ලොල් බඩ්ඩ යුද්ද කරපු හැටි

    වතුකරයේ තේ පදුරක් යට රෑට
    මවු තුමියගේ සුලු වරදක් වූවාට
    ගිල්ලත් තුන්වේල පිටිගුලි පුරා කුස
    මම දෙමලෙකිය ඒ බව මම කියමි අද

    පෙර රජ දවස සිට අප වැනි දෙමලුන්ට
    කෙනෙහිලි මිසක නැත සමතැන කිසිදිනක
    නිල් මහ යෝධයන්ගේ ගුන ගෙන සිතට
    යමි යුධ පෙරමුණට නසනෙමි සිහලුන්ව


    උරුමය සොයා මා ගිය කල යාපනෙට
    තැලුවයි බිම දමා පත්තෑයකු ලෙසට
    ඇදිවත පවා ගැලවී යන නියා දැක
    දුවලා බේරුනෙමි හමුදා කදවුරට


    තිබුනත් අසා දෙමලුන්ගේ කුලබේදේ
    නැත කිසි දිනක මෙතරම් දරුණුව දැනුනේ
    සිංහල ගමක සිගමන් යදිමින් සිත්සේ
    ගෙවනෙමි දිවිය මින් මත්තට මා පෙරසේ
    ------ Post added on Jan 7, 2024 at 4:30 PM
     
    • Like
    Reactions: NRTG and speedmalli

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම


    සැරටම තියනව

    යාපනෙ උසස්ම කුලෙ කියන්නෙ "වෙල්ලාල" කියන එකට
    හැඹැයි එක්ක තමිල්නාඩුවෙ උසස්ම එකත් නෙවෙ, මෙහෙට ආවට පස්සෙ මෙහෙ උසස්ම වෙල තියෙන්නෙ උන් තමයි


    කොලොනියල් කාලෙ, යාපනෙ ඉඩම් වලින් 65% අයිති වෙලා තිබිල තියෙන්නෙ වෙල්ලල කුලෙ එවුන්ට
    ලිදකින් වතුර එකක්වත් ගන්න දීල නෑ, අඩු එවුන්ට

    සරලව කියනව නන්, ජාතිවාදී කොලාහල කාලෙ උනත් , සින්හලය දෙමලාට ඇදපු කේස් වලට වඩා කේස්, කුලයෙන් ඉහල කියන දෙමලා, කුලයෙන් පහත දෙමලට ඇදල තියනව

    මන් බොහොම ඉස්සර කියෙව්ව " XXXXX සුබ්‍රමනියම්" කියල යාපනෙ සිවිල් right activitist කෙනෙක්ගෙ රිපොට් එකක්
    එකෙ තිබුනෙ


    ප්‍රබාකරන් මාලු අල්ලන කුලෙ එකෙක්
    ඌ වෙල්ලාල නෙවෙ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උඹට මතක ද අර මල්වතු අස්ගිරි දෙනමට උස් ආසන තිබ්බ සීන් එක? හාමුදුරු ගොල්ලගේ ඉදන් ඔය කුල බෙදේ තියෙනව උන්ගේත්.
    D6BAGaY.jpeg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම



    බුදු හාමුදුර්වො මහන කෙරෙව්වෙ කුලෙ බලලද

    ඒකට මේ හු##ගෙ පුතාල
    කුල වලට නිකාය කියල ලබ්බක් හදාගෙන, එකටත් බෙදීගෙන, මහ එවුන්ගෙ ඉදුල් කකා, අපිට කියනව අම්මගෙ රෙද්දෙ බණ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,848
    22,144
    113
    Kaer Morhen
    thewitcher.com
    ලංකාවේ නං දැන් තියන ක්‍රමේ තියෙන්නේ රාජසිංහ ගේ කාලේ ඉඳන් වගේ නේ. අරුන්ගේ නං අවුරුදු දහස් ගානක් විතර..
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පෘතුගීසි හෝ නෙදර්ලන්ඩ් උන් දැම්ම , තමන්ගේ කුලේ උසස් කියල හිතන් ඉන්න ඉන්දියාවේන් ලඟදි මෑතකදී(අන්තිම අවුරුදු 500 ,700 කාලේදී) ආපු උන් ටිකට විතරක් ලංකවේ උතුරේ ඉඩම් ගන්න පුළුවන් කියල නීතියක් තිබ්බා. ඒ නීතිය ආයේ ගෙන්න කියල උද්ගෝෂණ අන්තිම අවුරුදු 100 දී ම යාපනේ යනවා , TV එකෙත් පෙන්නුවා ළඟදිත් .

    යාපනේ සහ දකුණු ඉන්දියාවේ business අල්ලන් ඉඳපු උන්ගේ කුලේ උන්ට විතරයි ඉඩම් ගන්න පුළුවන් ඒ නීතියෙන් ලංකවේ වෙන්න ඕන නැහැ , හින්දු ,ඉස්ලාම් ,කතලික්,බෞද්ධ උනාට අවුලක් නැහැ උන්ට විතරයි ඉඩම් ගන්න පුළුවන් ඉන්දියාවෙන් ආපු . උන්ට පෘතුගීසි ,නෙදර්ලන්ඩ් උන් එක්ක close connection තිබ්බ ගොඩක් .ඒ නිසා හදපු නීති .


    යාපනේ same seating law එක ගෙනත් 1800 ගණන් වලදී ඉස්කෝල වල කුල කතා නැතුව එකම පන්තියේ හැම ළමයෙක්ටම වාඩි වෙන්න පුළුවන් නීති ගෙනාවම තමන්ගේ කුලේ උසස් කියල හිතන් ඉන්න උන්ගේ අතර එහෙම හිතල(හෝ පිට අය කසාද නොබඳින එක අයිතියක් ) විතරක් නිකන් ඉන්නේ නැති ත්‍රස්තවාදියෝ ටිකක් සේරම උතුරේ තිබ්බ ඉස්කෝල වලට ගිනි තිබ්බ .

    ලංකාවේ බෞද්ධ හාමුදුරුවෝ ටිකක් සහ බෞද්ධ හාමුදුරුවෝ වගේ වෙස් වලාගෙන බමුණෝ ටිකකුත් සියමට ගිහින් උපසම්පදාව අරන් ඇවිත් , කුල බලල උපාසම්පදා කරන්න ගත්ත ටික දවසකින් .

    සියමට ගිහින් උපසම්පදාව අරන් අපු බෞද්ධ හාමුදුරුවෝන්ට වඩා බෞද්ධ හාමුදුරුවෝ වගේ වෙස් වලාගෙන හිටිය ඝනගෙඩි බමුණෝ රජාට close connections තිබ්බා ඒ නිසා උන් එකතු වෙලා ,කුලේ බලල උපසම්පදා කරන්න ගත්තා .
    ඒකට යාපනේ දෙමළ කතා කරන බෞද්ධ හාමුදුරුවෝ බහුතරය විරුද්ධ උනා , අන්තිමේදී රජා එක්ක විතරක් නෙමේ පරයෝ එක්කත් close connections තිබ්බ බමුණෝ නිසා උතුරේ දෙමළ බෞද්ධ හාමුදුරුවෝ linage එක නැති උනා .

    දැනටත් ලංකාවේ සියලුම ප්‍රධාන සිද්ධස්ථාන බෞද්ධ හාමුදුරුවෝ වගේ වෙස් වලාගෙන ඉන්න ඝනගෙඩි බමුණෝ ටිකක් control කරන නිකායක් අතේ තීන්නේ . අදටත් කුලේ බලනව උපසම්පදා කරන්න . සමහර තැන් වල කුලේ විතරක් නෙමේ උඩරට ද පහත රටද කියන එකත් බලනවා උන්ට ඕන කුලේ උනත් .

    ඕක නිසා කළුතර හාමුදුරුවෝ සියමට ගිහින් උපසම්පදාව අරන් එන්න ගියා , ඝනගෙඩි බමුණෝ රජාට කියල සියමේ රජතුමාට සන්නස් යැව්වා , එන අයට උපසම්පදාව දෙන්න එපා කියල . ඒ විතරක් නෙමේ Portuguese or Dutch ඒ කලේ මෙහෙ හිටපු commander ට කියල යන නැව් වලට case දැම්ම ,
    ඒ නැව් බුරුමේ ඒ කාලේ අගනුවරට ගිහින් ට ගිහින් රජතුමා හම්බ වෙලා අවසර අරගෙන උපසම්පදාව අරගෙන ආව .

    ටික දවසකින් බෞද්ධ හාමුදුරුවෝ වගේ වෙස් වලාගෙන ඉන්න ඝනගෙඩි බමුණෝ ටිකක් ඒකටත් රිංගුවා උන් කුල බලන්න ගත්ත උපසම්පදාව දෙන්න කුල 20 ගානකට බෙදල .

    ඒක නිසා අයෙත් බලපිටියේ හාමුදුරුවෝ බුරුමෙට ගියා උපසම්පදාව අරං එන්න ඒ යද්දී බුරුමේ අගනුවර මාරු වෙලා , ඒ වෙද්දී ලංකාවේ හිටියේ සුද්දෝ , එකටත් සියමේ ගිහින් උපසම්පදාව අරන් ආපු linage එක අල්ලන් හිටපු බෞද්ධ හාමුදුරුවෝ වගේ වෙස් වලාගෙන ඉන්න ඝනගෙඩි බමුණෝ case දාන්න හැදුව උඩරට ගිවිසුමට අනුව මේක නවත්තන්න කියල සුද්දොන්ට කිව්වා . කොහොම හරි බුරුමෙට ගිහින් උපසම්පදාව අරන් ඇවිත් කොත්දූවේ සිමමලකය හැදුව(කොත්දූවේ හෝ බෙන්තර ගඟේ මුලින්ම කරේ ) කුල නොබලා ඕන කෙනෙක් බුදු හාමුදුරුවෝ කිව්වා විදහට උපසම්පදා කරන්න ගත්ත.

    කොහොම උනත් කළුතර හාමුදුරුවෝ උපසම්පදාව ගෙනාපු එකේ අරමුණ උනෙත් කුල බේදය නැති කරන එක ,එකටත් ඝනගෙඩි බමුණෝ රිංග ගත්තට , කොහොම හරි විරෝදය නිසා ටික ටික ඒවා නැති උනා .

    දැන් බුරුමෙන උපසම්පදාව අරන් ආපු නිකාය දෙකම එකක් , හේතුව දෙකක් ඕන නැහැ කුල නොබලන නිසා .

    සේරම එකක් කරනන් බහ ඒ තවම සියමෙන් උපසම්පදාව අරන් ආපු නිකාය control කරන්නේ බෞද්ධ හාමුදුරුවෝ වගේ වෙස් වලාගෙන ඉන්න ඝනගෙඩි බමුණෝ ටිකක් නිසා .

    තව ඔය 3ට අමතරව කෙලින්ම බුරුමෙට ගිහින් අන්තිම අවුරුදු 100 දී මහන උන උපසම්පදා උන හාමුදුරුවෝ ඉන්නවා

    තව බුරුමෙන් ලංකාවට ආපු බුරුම උපසම්පදා හාමුදුරුවෝ මෙහෙ හාමුදුරුවෝ උපසම්පදා කරපු
    ,ඒ අය අතර ගොඩක් ඉන්නවා ලංකාවේ ඇත්ත බුදු දහම ඒ කිව්වේ ධර්මය ගැන පොත් , ධර්මය මිනිස්සුන්ට කියා දෙන්න වැඩ කරපු , භාවනා හරියට කියා දෙන්න ලොකු සේවයක් කරපු බෞද්ධ හාමුදුරුවෝ .
     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,829
    3,303
    113
    යාපනේ ප්‍රශ්න ගොඩක් තියනවා. ඔය අතරින් කුල ප්‍රශ්නේ සෑහෙන්න ඉස්සරහින් තියන එක. සිංහල දෙමළ සීන් එක නිසා කුල සීන් එක highlight වෙන්නෙ නෑ. ඒ ඇරෙන්න කුල සීන් එක තදටම තියනවා. මම දන්න ලංකාවෙ උනුත් වේලායම් කුලේ නම් වෙන උන්ට කැපිල්ල දානවා. උන්ව ආශ්‍රේ කරන්නෙත් නෑ. හින්දු උන් catholic උන්ට කැමතිත් නෑ. ප්‍රභාකරන් කරෙයි(කරාවෙ ) එකෙක් මම දන්න විදියට. ඌට ඒ නිසා ඒ කාලෙත් කැපිල්ල තිබිලා තියනව LTTE පටන් ගත්තු කාලේ අනිත් දෙමළ සංවිධාන වලින්. අනික තමයි දේසවලාමේ නීතිය. අඩුකුලේ එකෙට ඉඩමක්වත් ගන්න බෑ මේක නිසා.

    සිංහල උන්ගෙ කුල ප්‍රශ්නේ දැන් අවුරුදු 30කට විතර කලින් සෑහෙන්න නැතිවෙලා සල්ලි තියනවා නම් සමාජ තත්වෙ ලැබෙන තැනට ඇවිත් තියනවා. පාර්ලිමේන්තුව දිහා බැලුවත් බලාගන්න පුළුවන් ඉස්සර ඉහළ කුලේ කියල නොසලකපු සිංහල උන් ඉන්නවා.

    දෙමළුන්ගෙ පොලිටික්ස්නුත් ලොකු වෙනසක් නෑ සිංහල උන්ගේ වගේම තමයි. මොකෙක් හරි හතුරෙක් හදනවා. හදලා උන්ගෙ දුප්පත්කම, මූසලකමට හේතුව සිංහලයො කියනවා. ඒක කිව්වම සිංහලයොන්ට ඇරපන් කියලා විග්නේශ්වරන් වගේ කුලවාදියොන්ට ඡන්දෙ දෙනවා. උන් පාර්ලිමේන්තු ඇවිත් දෙමළුන්ටත් වැඩක් නැති, සිංහලයින්ටත් වැඩක් නැති බයියොන්ට ටිපර් වෙන ජාතිවාදී කතාවක් ඇවිස්සෙන විදියෙ ටෝක් එකක් දීලා ඊලඟ කැම්පේන් එකට ලෑස්ති වෙනවා.

    මේ අවුරුද්දේ ඡන්දෙ කිට්ටුවෙද්දි හොඳටම බලාගතෑකි ඔය පර දෙමළු ටික කොටින්ට පහන් පත්තු කරලා නාකි ගෑණු ටිකක් නලවලා කැම්පේන් එක පටන් ගන්න හැටි. ඒක උන ගමන් කොටි නැගිටියි කියලා බය වෙලා දකුණේ බයියෝ මහින්ද මහත්තයා හොයන්න ගනීවි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,690
    1
    60,304
    113
    Mother Earth
    බුදු හාමුදුර්වො මහන කෙරෙව්වෙ කුලෙ බලලද

    ඒකට මේ හු##ගෙ පුතාල
    කුල වලට නිකාය කියල ලබ්බක් හදාගෙන, එකටත් බෙදීගෙන, මහ එවුන්ගෙ ඉදුල් කකා, අපිට කියනව අම්මගෙ රෙද්දෙ බණ
    සු.පි.රි !👌
     
    • Love
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    යාපනේ කුල බේද දරුනුවටම තියනව තාම.
    සමහර ගෙවල් වල උන් වතුරවත් දෙන්නේ නැ අඩු කුලේ උන්ට.
    1980 දී පවා සිංහලයන්ට මෙය එසේම විය.
    ඔවුන් වතුර වීදුරුවක් දෙන්නේවත් වාඩි වීමට ආසනයක්වත් දෙන්නේවත් නැහැ, ඔවුන් කුලය පරීක්ෂා කරනවා.
    YOUTUBE හි මෙම ගීත Comments පරීක්ෂා කරන්න.
    "අඩු කුලේ කියාලා අසරණයා" by A J Kareem

    ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට පවා කුල භේදයක් ඇත.
    afaik එය ඉස්ලාමයට සම්බන්ධ නැත, නමුත් එය ජනවාර්ගික සම්භවය මත රඳා පවතී.
    මම දන්නවා ඉස්කෝලේ අඩු කුලේ මිනිස්සු එක්ක කතා කරන්නේ නැති මුස්ලිම් මිනිස්සු. සමහරු අඩු කුලේ කෙනෙක් පල්ලියට ආවොත් පල්ලිය සෝදනවා. යාපනයේ දෙමළ ජනයා තුළ මෙන් මෙය එතරම් සුලභ නොවේ. නමුත් එය පවතී
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    යාපනේ ටැමිල් කොල්ලෙක් ඉන්නව යාළුවෙක්. ඌ වෙල්ලාල එකෙක්. කුල බේදෙ සැරටම තියෙනවලු උන්ගෙ. අනික ඩවුරි සීන් එක. ඒකත් සැරටම බලනවලු.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,321
    113
    යාපනේ තරම් ම එළියට පේන්න නැති උනාට උන්ගේත් යටින් තියෙනවා බං.

    උඹට මතක ද අර මල්වතු අස්ගිරි දෙනමට උස් ආසන තිබ්බ සීන් එක? හාමුදුරු ගොල්ලගේ ඉදන් ඔය කුල බෙදේ තියෙනව උන්ගේත්.

    වැඩිය ඕනෙ නෑ මේ elakiri එකෙත් නිතරම අඩුකුලේ කියන උන්ගේ වාසදෙස හොයල බලපංකො. ගොඩක් වෙලාවට උඩරට නුවර හෝ කිට්ටුව පාත ගමක්.
    කිරියෙ කුලමාන්නෙන් ඉන්න සෙට් එකක් ඉන්නව මොකක් හරි දැක්ක ගමන් අඩුකුලේ ගාන
     
    • Love
    • Like
    Reactions: NRTG and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    කිරියෙ කුලමාන්නෙන් ඉන්න සෙට් එකක් ඉන්නව මොකක් හරි දැක්ක ගමන් අඩුකුලේ ගාන
    ඔව්. ගොඩක්උන් මොකක්හරි වැරදි දෙයක්වි වේචනය කරන්න ඔය වචනය පාවිච්චි කරනවා හබැය් ඒක එතනින් ඉවරයි.

    සමහරු ඉන්නව ඒක කියන්නෙ මාර සීරියස් ටෝන් එකෙන් හරියට නිකං උන් ට වැඩිය එකෙක් නැති ලෙවල් එකෙන්. මන් දැකල තියෙනව සමහර පාඩුවෙ ඉන්න උන්ටත් ඔහොම කිය කියා වින්දනයක් ලබන කිහිප දෙනෙක්.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,525
    5,745
    113
    අපේ ඔෆිස් එකෙ දෙමල 12 ක් වගේ ඉන්නව
    කල්ලි 6-7 උන් ටික
    වතු එවුන් ගනන් ගන්නෙම නෑ... අඩුම උන් ගේන කෑම කන්නෙත් නෑ🤣🤣
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    සැරටම තියනව

    යාපනෙ උසස්ම කුලෙ කියන්නෙ "වෙල්ලාල" කියන එකට
    හැඹැයි එක්ක තමිල්නාඩුවෙ උසස්ම එකත් නෙවෙ, මෙහෙට ආවට පස්සෙ මෙහෙ උසස්ම වෙල තියෙන්නෙ උන් තමයි


    කොලොනියල් කාලෙ, යාපනෙ ඉඩම් වලින් 65% අයිති වෙලා තිබිල තියෙන්නෙ වෙල්ලල කුලෙ එවුන්ට
    ලිදකින් වතුර එකක්වත් ගන්න දීල නෑ, අඩු එවුන්ට

    සරලව කියනව නන්, ජාතිවාදී කොලාහල කාලෙ උනත් , සින්හලය දෙමලාට ඇදපු කේස් වලට වඩා කේස්, කුලයෙන් ඉහල කියන දෙමලා, කුලයෙන් පහත දෙමලට ඇදල තියනව

    මන් බොහොම ඉස්සර කියෙව්ව " XXXXX සුබ්‍රමනියම්" කියල යාපනෙ සිවිල් right activitist කෙනෙක්ගෙ රිපොට් එකක්
    එකෙ තිබුනෙ


    ප්‍රබාකරන් මාලු අල්ලන කුලෙ එකෙක්
    ඌ වෙල්ලාල නෙවෙ
    අපි නම් උසස්ම රාජ කුලේ @Solo Rider මාමි පඩත්තර අඩු කුලේ. මුන් දැ අපේ ගෙදරට හාල් මිටක් ඉල්ලන්න ආවම, අපි ගෙදර ඉස්තොප්පුවෙන් ඇතුලට ගන්නේ නැහැ. වතුර ඉල්ලුවත් දෙන්නේ පොල් කට්ටේ......... :cool::cool:
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උන් කොහොමද කුලේ අදුර ගන්නේ නමෙන්ද ?
    ඉන්න ගෙදර දැක්කම උනත් කූලෙ කියන්න පුළුවන්
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බණ්ඩා එක්ක ඇරියස් දෙමළ උන් ඔය කුළ සීන් එක නිසා. ඕක නැති කරන්න සමාජ සමානාත්ම පනත ගෙනාවම එන්ගලන්තෙට ගිහින් නඩු කිව්වෙ දෙමළ නායකයෝ . වැඩේ කියන්නෙ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු එකට නඩු කිව්වෙ නෑ මුන් 🤦
     
    • Like
    Reactions: kingcapton