Ukraine F16 Pilot recruitment program! 🔥👨‍✈️🛫

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113

    - Ukraine F16 Pilot recruitment program! 💪 -

    .





    .




    .




    image-2023-12-06-205134359.png


    Slava උක්කරෙයිනා! :baffled:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    මුන් අඩු ගානේ special needs තියෙන අහිංසකයෙක්වත් අත අරින්නේ නෑ වගේ.




    Bump, reddit එකේ දාන්න ඕනෙ
    ඊට පස්සේ Moderatorsලාගෙන් බේරෙන්න බෑ බන්.
    අනික Reddit එකේ, Zelensky අද හෙට මොස්කව් අල්ලන සීන් එකක් නේ තියන්නේ. :baffled:



    මෙන්න ගෝඨාභය ගේ සුදු වැන්

    z_p04-The-anatomy-02.jpg

    Gota අයියගේ කාලේ Ukraine වල branch එකක්වත් දැම්මද දන්නේ නෑ. :baffled:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    Leopard ,Stryker ඩ්‍රයිවර්ස්ලා ගන්නේ නැද්ද දැන්..:baffled:

    දැන් F16 තමයි trend එක. ඊට පස්සේ Aircraft Carrier එකක් පදින්න කැප්ටන් කෙනෙක් හොයන්න ප්‍රෝග්‍රෑම් එකකුත් දාවි. :baffled:


    මෙහේ බයියො ගෝඨාභයට දීලා ඉල්ලන් කෑව වගේ තමයි එහේ එවුන් ජෝකර්ට දීල ඉල්ලන් කෑවෙ



    කන එක කනවා, හොදි නැති වෙන්නම. නැත්නම් මිනිස්සු මෙහෙම පනියිද ? මුන්ට වෙනම boarder guard එකේ උන් දාලා පනින උන් ටික අල්ලනවා.
    North Korean උනුත් උන්ගේ ballistic missile ටික ටෙස්ට් කරගන්නෙත් දැන් Ukraine වල .
    ඔන්න බලපන්, Biden නාකියා චන්දෙත් කටු ගා ගන්නවා, මේ ජෝකරයෙක් හින්දා . :baffled:
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    barrier troops in action..


    යකෝ, Ukraine උන් retreat කරන උන්ගේම උන්ට වෙඩි තියනවා නේද? මුන් නම් මාර කාලකන්ණිනේ.
    Ukraine උන් ගේ elite forces උන් කොහේ හරි attack කරලා අල්ලගත්තට පස්සේ, උන් ටික rotate back කරලා මේ වගේ බලෙන් අල්ලන් යන උන් ටික දානවා frontline එකේ position එකේ defend කරන්න. simply මැරෙන්නම දාල යන එක තමයි. No value of life.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යකෝ, Ukraine උන් retreat කරන උන්ගේම උන්ට වෙඩි තියනවා නේද? මුන් නම් මාර කාලකන්ණිනේ.
    Ukraine උන් ගේ elite forces උන් කොහේ හරි attack කරලා අල්ලගත්තට පස්සේ, උන් ටික rotate back කරලා මේ වගේ බලෙන් අල්ලන් යන උන් ටික දානවා frontline එකේ position එකේ defend කරන්න. simply මැරෙන්නම දාල යන එක තමයි. No value of life.

    welcome to Ukraine.. anglo saxon

    old stuff(barrier troops in action)