TIN No eka ganilla me nikammunta kanna denna

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,355
    4,633
    113
    Can give appointments at ministers desire where there are rigid procedure and regulations under police commission established under 17th amendment to the SL constitution??? Crickerts appointments for pvt banks ,companies ok
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,801
    21,829
    113
    ගම මහනුවරයි
    Kochchara kattak kanna oney da kollek Contable to IP yanna. Parey awwe wasse edala ,raids gihin kakul kadan ,guti kala,punish transfer gihin hena kattak. Meka police kollanta apahasayak wage
    Kiyala waadak na :lol:

    Mun tattoo gahala, eka wahenna ath digata adala palleha kallata bandage ekak othagena awilla :lol:

    406062717_17976926813610334_8939579027949762322_n.jpg



    Uthsawwe iwara unama , atha hoda wela :lol:


    413048529_3496645960602450_5475964857191413747_n.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,355
    4,633
    113
    Ko ethakota Australiawa dik vijaya karapu Dhanuka Gunatilakata DIG post ekak ???
     

    Sen-lu

    Well-known member
  • පොන්නයොන්ට තරු ගහල මහන්සිවෙලා වැඩ කරන පොලිස් කාරයොන්ට හුලං. දැං ඕකුන්ගෙ පිං පඩි ගෙවන්නත් අපි බදු ගෙවන්න එපැයි.
    ප්‍රයිවට් කොම්පැණිවල ක්‍රිකට් ගහන බල්ලොන්ට පත්වීම් දීල හරි පොලිස්පතිකම රැකගන්න එපැයි.
     
    • Sad
    Reactions: Alexb

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මොකක්ද බන් ඒ? cricket ගහන උන්ට පොලිසියේ පත්වීම් දෙන්නේ ඇයි?
    :lol: අඩේ සිරාවටම මාත් දන්නැති නිසා අහන්නෙ, මුන් අර අජන්ත මෙන්ඩි වගේ මුල ඉදන්ම ආමි ඉදලා ටීම් එකට සිලෙක්ට් වෙලා ඇව්ල්ලද නැත්නම් ලකේ පංකාවෙ ට්‍රැක් සීන් එකක්ද මේ වෙන්නෙ?
    (දන්නැති නිසා අහන්නෙ ආතල් එකක් නෙමෙයි)
     
    • Haha
    Reactions: Alexb