Hamuduruwo ehema nethi wenewa ahala naneඕක ඇත්ත බන්...ගොඩක් කතෝලික ෆාදර් ලා එහෙම නැති වෙනවා prostrate cancer වලින්...මම දැනුවත්වත් කිහිප දෙනෙක් එහෙම නැති වුනා
රහසින් වත් පවු කරන්නේ නෑ කියලද කියන්න හදන්නේ?ඕක ඇත්ත බන්...ගොඩක් කතෝලික ෆාදර් ලා එහෙම නැති වෙනවා prostrate cancer වලින්...මම දැනුවත්වත් කිහිප දෙනෙක් එහෙම නැති වුනා
https://www.reddit.com/r/Semenretention/s/nTKNDJQDrcNo fap කියන්නෙ ස්වයං වින්දනය ගැනනෙ.හැබැයි ලිංගිකව එකතු වෙන්න එපා කියන්නෙ නෑනේ. ඔය no fap කරන උන් ගොඩක් ඕක කරන්නෙත් ගෑණූ ආකර්ෂණය වෙනවා කියලා . ඉතිං වැඩේ හරි ගියේ නැති උනාම ආයේ ස්වයං වින්දනම කරනවා
ඔය no fap කරන උන් ගොඩක් ඕක කරන්නෙත් ගෑණූ ආකර්ෂණය වෙනවා කියලා .

Semen retention නේද ඕක හලන්නෙ නැත්තෙ. Nofap වල ස්වයං වින්දනය විතරයි . ලිංගිකව එකතු වෙන්න පුළුවන්
Nofap forum එකේ අත්දැකීම් දාන අය තමයි කියන්නෙ . උන් දිහා ගෑණූ වෙනදට වඩා බලනවලු. තව ඇගට එනවලු. බ්ලා බ්ලා....හම්මෝ! මේවා scientifically proven ද බන් ?![]()
තමන් වාහනයක් ගන්න බල බල ඉද්දි පාරෙ වැඩිපුරම යන්නෙ ඒ ජාතියේ වාහන වගේ පේන එකම තමා ඉතිං
Nofap forum එකේ අත්දැකීම් දාන අය තමයි කියන්නෙ . උන් දිහා ගෑණූ වෙනදට වඩා බලනවලු. තව ඇගට එනවලු. බ්ලා බ්ලා....
------ Post added on Jan 9, 2024 at 11:28 AM
Matanam hithenne oke anith patha wenawa athte. Nofap inna unnta ganu dakkama kanna wage hithenawa athi.Nofap forum එකේ අත්දැකීම් දාන අය තමයි කියන්නෙ . උන් දිහා ගෑණූ වෙනදට වඩා බලනවලු. තව ඇගට එනවලු. බ්ලා බ්ලා....
ඔව්Matanam hithenne oke anith patha wenawa athte. Nofap inna unnta ganu dakkama kanna wage hithenawa athi.
එකට සාදුලා උන්ට ඕම අවුලක් නෑ .ඕක ඇත්ත බන්...ගොඩක් කතෝලික ෆාදර් ලා එහෙම නැති වෙනවා prostrate cancer වලින්...මම දැනුවත්වත් කිහිප දෙනෙක් එහෙම නැති වුනා
එකට සාදුලා උන්ට ඕම අවුලක් නෑ .