ඔය ටේලර් ස්විෆ්ට්ගෙ සිංදුවට හිත නිවෙනව ද?me boot sinduwakne yako..![]()
ai uba lyrics kiyewwe nadda?ඔය ටේලර් ස්විෆ්ට්ගෙ සිංදුවට හිත නිවෙනව ද?![]()
සිංදුවක Lyrics විතරක් නම් මදි මට නම් හිත නිවෙන්නෙ. සිංදුවෙ melody එකේ calm ගතියක් තියෙන්න ඕන. මූඩ් අවුට් ගිය වෙලාවට මං නම අහන්න කැමති classical type එකේ සිංදු. මේ වගේ ඒවා. හැම එක්කෙනාගෙම ටේස්ට් එක වගේ නෑනෙ. මට ෆීල් වුණාට මේ ජාතියෙ සිංදු ඔයත් ඇතුළුව හුගක් අයට ඒ වගේ වෙලාවට ෆීල් වෙන එකක් නෑ.ai uba lyrics kiyewwe nadda?

Fr frටේලර් ස්විෆ්ට් හුත්තිගේ සින්දු ඇහෙන කොට වමනේ යන්න එනවා. කබරයො දෙන්නෙක් එකට වෙලිලා දාන සද්දේ වගේ ක්රෑහ් තූහ් බුවැක්ක්..
ලානා ඩෙල් රේ ගේ, ටීනා ටර්නර්, නීනා සිමන් ගේ සින්දු අහලා නැති අඩුකුලේ එවුන් ටෙන්ඩින්ග් ලිස්ට් එකෙ තියෙන සින්දු ඇහුවම මෙහෙම ත්රෙඩ්ස් වැටෙනවා