හිත නිවෙන සින්දුවක්.. :)

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ai uba lyrics kiyewwe nadda?
    සිංදුවක Lyrics විතරක් නම් මදි මට නම් හිත නිවෙන්නෙ. සිංදුවෙ melody එකේ calm ගතියක් තියෙන්න ඕන. මූඩ් අවුට් ගිය වෙලාවට මං නම අහන්න කැමති classical type එකේ සිංදු. මේ වගේ ඒවා. හැම එක්කෙනාගෙම ටේස්ට් එක වගේ නෑනෙ. මට ෆීල් වුණාට මේ ජාතියෙ සිංදු ඔයත් ඇතුළුව හුගක් අයට ඒ වගේ වෙලාවට ෆීල් වෙන එකක් නෑ. :)

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Taylor swift අහන්න ට්‍රයි කරල තියෙනව.සෙට් වෙන්නෙම නෑ බන්.නිකම් රචනාවක් කියවනව වගේ පොඩි මෙලඩියක් දාගෙන.හිතාගන්න බෑ මිනිස්සු ඔච්චර පිස්සු වැටෙන හේතුව.මට නම් හෙනම overrated ගායිකාවක්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ටේලර් ස්විෆ්ට් හුත්තිගේ සින්දු ඇහෙන කොට වමනේ යන්න එනවා. කබරයො දෙන්නෙක් එකට වෙලිලා දාන සද්දේ වගේ ක්‍රෑහ් තූහ් බුවැක්ක්.. 🤢🤮🤢🤮
    ලානා ඩෙල් රේ ගේ, ටීනා ටර්නර්, නීනා සිමන් ගේ සින්දු අහලා නැති අඩුකුලේ එවුන් ටෙන්ඩින්ග් ලිස්ට් එකෙ තියෙන සින්දු ඇහුවම මෙහෙම ත්‍රෙඩ්ස් වැටෙනවා
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ටේලර් ස්විෆ්ට් මෙලෝ රහක් නෑ මටනම් සෙට් වෙන්නෙම නැති වයිබ් එකක්
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    ටේලර් ස්විෆ්ට් හුත්තිගේ සින්දු ඇහෙන කොට වමනේ යන්න එනවා. කබරයො දෙන්නෙක් එකට වෙලිලා දාන සද්දේ වගේ ක්‍රෑහ් තූහ් බුවැක්ක්.. 🤢🤮🤢🤮
    ලානා ඩෙල් රේ ගේ, ටීනා ටර්නර්, නීනා සිමන් ගේ සින්දු අහලා නැති අඩුකුලේ එවුන් ටෙන්ඩින්ග් ලිස්ට් එකෙ තියෙන සින්දු ඇහුවම මෙහෙම ත්‍රෙඩ්ස් වැටෙනවා
    Fr fr
    Taylor swift is sooo overrated!!!!!

    ------ Post added on Jan 9, 2024 at 11:11 PM