ලංකාවේ ඩොකාලගේ පඩි

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අන්න 40 000 කින් වැඩි කරලලු.
    source-consider.gif
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    උන්ගෙ නම් පඩි වැඩිවෙන්න ඕන තමා. 40ක් නෙවෙයි 100k විතර වැඩි උනත් කමක් නෑ. පිටරටවල උන්ට තියන ඩිමාන්ඩ් එකේ හැටියට. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ස්ටාලින් ප්‍රමුක ගුරුවරු හැත්තත් පටන් ගනී උන්ටත් 30ක් වත් ඕන කියලා. ඊටපස්සෙ සංවර්ධන පිංබතාලා පටන් ගනී එහෙනං අපිටත් 20ක් වත් ඕන කියලා
     

    buu

    Active member
  • Nov 15, 2018
    278
    204
    43
    උන්ගෙ නම් පඩි වැඩිවෙන්න ඕන තමා. 40ක් නෙවෙයි 100k විතර වැඩි උනත් කමක් නෑ. පිටරටවල උන්ට තියන ඩිමාන්ඩ් එකේ හැටියට. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ස්ටාලින් ප්‍රමුක ගුරුවරු හැත්තත් පටන් ගනී උන්ටත් 30ක් වත් ඕන කියලා. ඊටපස්සෙ සංවර්ධන පිංබතාලා පටන් ගනී එහෙනං අපිටත් 20ක් වත් ඕන කියලා
    1000% agreed, wena rata wala doca lage service akai mehe service ekai beluwama compare karanna beri taram. technology eka neti unata mehe doca la sehena deyak karnwa
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දැන් උබ ලංකාවෙ නෙවෙයිද ඉන්නෙ?
    නෑ බ්‍රෝ.
    ෆොරින් ට්‍රේනින් ඇවිත් ඉන්නේ ඔසී.
    ලංකාවේ අවුරුද්දටම හොයන පඩිය ටැක්ස් කැපෙන්න කලින් මාසෙකදි හම්බුවෙනවා මෙහෙ.:cool:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    නෑ බ්‍රෝ.
    ෆොරින් ට්‍රේනින් ඇවිත් ඉන්නේ ඔසී.
    ලංකාවේ අවුරුද්දටම හොයන පඩිය ටැක්ස් කැපෙන්න කලින් මාසෙකදි හම්බුවෙනවා මෙහෙ.:coo:

    Ausi wala Koheda inne?
    Ubata PM Danna bane
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    උන්ගෙ නම් පඩි වැඩිවෙන්න ඕන තමා. 40ක් නෙවෙයි 100k විතර වැඩි උනත් කමක් නෑ. පිටරටවල උන්ට තියන ඩිමාන්ඩ් එකේ හැටියට. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ස්ටාලින් ප්‍රමුක ගුරුවරු හැත්තත් පටන් ගනී උන්ටත් 30ක් වත් ඕන කියලා. ඊටපස්සෙ සංවර්ධන පිංබතාලා පටන් ගනී එහෙනං අපිටත් 20ක් වත් ඕන කියලා
    doctors > nurse > teachers > pin bathas sanwardana
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    teachers, doctors lage padi wedi wenna ona. eth hospital wala full time inn docalata vitarak wedi karanam ati. anit un hodata hamba karanawa private practice karala.
    Mata man penama bari jathiyaka wela thiyene docu dan
    Sali withari oni pvt channel thama okoma
    Hariyata tax gewaneth ne
    Api satheta tax gewwalath hoda health service ekak thiyanwada balapanko
    Unta witharak wenama salakana oni ne
    Hospitala eka pathe yane nathi padi gana un kiyak inwada
    Okunta shift bedala dena oni wada karana
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    658
    113
    වලස්ගුහාව.
    ලංකාවේම 40,000 ක් පමණ වෙකන්සි තියෙනවා ලු පාසල් වල. ගුරුවරුන්ට. විද්යාපිට බැජ් එකක් මේ අව්රුද්දෙ එලියට එන්නෙත් නැහැලු. ඖතෙන් බඳවාගෙන නැති නිසා. පාසලක ගත්තම ගුරුවරු 100ක් ඉන්නවා නම් 80ක්ම ඉන්නේ ගුරුවරියන්. පිරිමි ගුරුවරු 20ක් තියා එක පිරිමි ගුරුවරයෙක් වත් නැති පාසල් තියේ මාත් දන්නා.

    ඉතින් ගුරුවරුන්ට පඩි වැඩි කරලා වැඩක් නෑ තමයි. එළවලා දාන්න ඕන. මාතර පැත්තේ ගුරුවරයෙක් පාසලේදී මියගියා පාසලේ ප්‍රතිපල සංවර්දන වැඩසටහනක් අතර තුර. උ වෙනුවෙන් වචනයක් කිවේ නැ මොකෙක්වත්.

    අව්ලක් නැහැ තව අවරුදු 5ක් යද්දී තේරෙයි කට්ටියටම. එතකොට බලමු කට්ටිය මොකද කරන්නේ කියල. වැඩි දෙයක් ඕන නැ උපාධි ධාරීන් ගුරු සේවයට ඉල්ලුම් කරන එක සැහෙන්න අඩු වෙලා. විද්‍යාව ගණිතය තාක්ෂනය ICT. මේ විෂන් වලට පිරිම්මි ගුරුවරු නැතිම තරම්.

    ආතල්. දෙයියන්ට මොකටද පඩි. යසයි. :D
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,470
    113
    yako mage iskole Bio clas eken Dokala 3 i hadune
    3 denama giya
    dan hadissiyakata call ekak dila bethak aha gannawath ekek na
    prashne barapathala kama danenna ganiyi ithama ikmanin
    IT boys la ambanaka giyata eeka overall bayi janathawata balapamak na

    Dokala ge case eka wenas