ලංකාවේම 40,000 ක් පමණ වෙකන්සි තියෙනවා ලු පාසල් වල. ගුරුවරුන්ට. විද්යාපිට බැජ් එකක් මේ අව්රුද්දෙ එලියට එන්නෙත් නැහැලු. ඖතෙන් බඳවාගෙන නැති නිසා. පාසලක ගත්තම ගුරුවරු 100ක් ඉන්නවා නම් 80ක්ම ඉන්නේ ගුරුවරියන්. පිරිමි ගුරුවරු 20ක් තියා එක පිරිමි ගුරුවරයෙක් වත් නැති පාසල් තියේ මාත් දන්නා.
ඉතින් ගුරුවරුන්ට පඩි වැඩි කරලා වැඩක් නෑ තමයි. එළවලා දාන්න ඕන. මාතර පැත්තේ ගුරුවරයෙක් පාසලේදී මියගියා පාසලේ ප්‍රතිපල සංවර්දන වැඩසටහනක් අතර තුර. උ වෙනුවෙන් වචනයක් කිවේ නැ මොකෙක්වත්.
අව්ලක් නැහැ තව අවරුදු 5ක් යද්දී තේරෙයි කට්ටියටම. එතකොට බලමු කට්ටිය මොකද කරන්නේ කියල. වැඩි දෙයක් ඕන නැ උපාධි ධාරීන් ගුරු සේවයට ඉල්ලුම් කරන එක සැහෙන්න අඩු වෙලා. විද්‍යාව ගණිතය තාක්ෂනය ICT. මේ විෂන් වලට පිරිම්මි ගුරුවරු නැතිම තරම්.
ආතල්. දෙයියන්ට මොකටද පඩි. යසයි.
