I don't give a fuck about the country I live in. why would I give a fuck about the shit hole? I only care about me
I don't give a fuck about the country I live in. why would I give a fuck about the shit hole? I only care about me
පිටරට ඔයාලාා විඳින සැප පහසුකම් එක්ක ලංකාවේ අපි ගැන මොකද හිතන්නේmokadda bn meke theruma?
why? the country you are born in is based on probablility and the country you live in (unless you were born there or you went there by boat) is mostly based on your skills. why do you have to give a fuck about the country? that's just stupid. as for myself, I am happy and content and couldn't care less about your opinion. lolSo sad
have you seen the people who work in the middle east?පිටරට ඔයාලාා විඳින සැප පහසුකම් එක්ක ලංකාවේ අපි ගැන මොකද හිතන්නේ![]()
Such a cool guywhy? the country you are born in is based on probablility and the country you live in (unless you were born there or you went there by boat) is mostly based on your skills. why do you have to give a fuck about the country? that's just stupid. as for myself, I am happy and content and couldn't care less about your opinion. lol
have you seen the people who work in the middle east?
europe uk australia canadawhy? the country you are born in is based on probablility and the country you live in (unless you were born there or you went there by boat) is mostly based on your skills. why do you have to give a fuck about the country? that's just stupid. as for myself, I am happy and content and couldn't care less about your opinion. lol
have you seen the people who work in the middle east?
------ Post added on Jan 14, 2024 at 10:37 AM
පිටරට ඔයාලාා විඳින සැප පහසුකම් එක්ක ලංකාවේ අපි ගැන මොකද හිතන්නේ![]()
මට නම් ආව දවසේ ඉදන් හිතුනේ ලංකාවේ අපි පව් කියලා.. ඒ ඉන්න රට ලංකාවට වැඩ හෝද නිසාම නෙවෙයි. ලංකාවේ තරම් සෞම්‍ය දේශගුණයක් තියෙන, ඇත්තම කිවොත් ජිවත් වෙන්න ඕන කරන හැම හොද පාරිසරික සාධකයක්ම තියෙන රටක් වෙලත් ලංකාවේ ඉදපු, ඉන්න ගොබ්බ දේශපලුවොන්ගේ මරිමෝල් තීරණ නිසා රට විනාස වෙලා තියෙන හැටි මතක් වෙලා..


umbata ohoma hithenne umbata lankaweth yam thathwayak thibba ekek nisa..වෙන රටකට ආපුවම ඒක මගේ රට කියලා කවදාවත් හැගීමක් ඇතිවෙන්නෙ නෑ බන්. තාවකාලිකව ආවා වගේ දෙයක් තමයි හිතෙන්නෙ. ලංකාවෙ එවුන් කන්ඩ නැතත් සැපේ ඉන්නවා කියලා තමයි හිතෙන්නෙ. හරියට අර බීලා ඇවිල්ලා ගෑනිට කොච්චර තඩිබෑවත් තමන්ගෙ මිනිහා හොඳයි වගේ තමයි.

වෙන රටකට ආපුවම ඒක මගේ රට කියලා කවදාවත් හැගීමක් ඇතිවෙන්නෙ නෑ බන්. තාවකාලිකව ආවා වගේ දෙයක් තමයි හිතෙන්නෙ. ලංකාවෙ එවුන් කන්ඩ නැතත් සැපේ ඉන්නවා කියලා තමයි හිතෙන්නෙ. හරියට අර බීලා ඇවිල්ලා ගෑනිට කොච්චර තඩිබෑවත් තමන්ගෙ මිනිහා හොඳයි වගේ තමයි.
umbata ohoma hithenne umbata lankaweth yam thathwayak thibba ekek nisa..
habai methana talk dena boho denek lankawe hariyata jeewath wennawath salli nathi anathayo, ithin unta rata giyama sura lowa giya wage..
mata nam paw kiyala hithanne oya wage rata gihin talk dena anathayo gana..
පව් විතරක් නෙමේ බන් මම නම් උදේ හවා ප්‍රර්ථනා කරන්නේ මේ පාර වත් මොලේ පැදෙවා කියලමචංලා මං මේක අහන්නෙ පිටරට ජීවත් වන රැකියා කරන ඉගෙනගන්න සැප විඳින කිරියන්ස්ලගෙන්
මචංලා උඹලට ලංකාවේ අපිව දැක්කම මොකද හිතෙන්නේ ?
මෙන්න ඔප්ෂන්
.
1)තොපි පව් කියලා
2)එහෙම මුකුත් හිතෙන් නෑ
.
අවංක උත්තරයක් දීපල්ලා![]()
සහතික ඇත්ත. ලංකාවේ ඉද්දි නිදහස් අද්යාපනේට පින් සිද්ද වෙන්න මොනා හරි කරගත්තු ඈයෝ මේ රටවලට කෝටි ගානක් ගෙවාගෙන student ඇවිත් පට්ට නට්‍ය දාන්නෙ. මන් කලින් නූලකත් කිව්වා කන්න බොන්න නැතුව ඉන්න මිනිස්සු ඉන්නව. හැබැයි කතා කරොත් අපිට මෙහෙත් ජීවත් වෙන හැටි උගන්නනවාඅඩු කුලේ feeling ඇවිල්ල ලංකාව පාතට දාල කතා කරන්න හිතෙන්නේ ලංකාවේ කොන් වෙලා ඉදල රට ගිහින් අවදානේ ඕනේ උන්ට තමා.