පිටරට ඉන්න අය අවංකව උත්තර දෙන්න 🙂

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    I don't give a fuck about the country I live in. why would I give a fuck about the shit hole? I only care about me

    Happy Jake Paul GIF by VVSAutomation
     
    • Like
    Reactions: samindi

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    why? the country you are born in is based on probablility and the country you live in (unless you were born there or you went there by boat) is mostly based on your skills. why do you have to give a fuck about the country? that's just stupid. as for myself, I am happy and content and couldn't care less about your opinion. lol

    පිටරට ඔයාලාා විඳින සැප පහසුකම් එක්ක ලංකාවේ අපි ගැන මොකද හිතන්නේ 🙂
    have you seen the people who work in the middle east?
    ------ Post added on Jan 14, 2024 at 10:37 AM
     
    • Love
    • Like
    Reactions: jennt and Sen-lu

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    why? the country you are born in is based on probablility and the country you live in (unless you were born there or you went there by boat) is mostly based on your skills. why do you have to give a fuck about the country? that's just stupid. as for myself, I am happy and content and couldn't care less about your opinion. lol

    have you seen the people who work in the middle east?
    Such a cool guy🤦
    Good luck nigga
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    why? the country you are born in is based on probablility and the country you live in (unless you were born there or you went there by boat) is mostly based on your skills. why do you have to give a fuck about the country? that's just stupid. as for myself, I am happy and content and couldn't care less about your opinion. lol

    have you seen the people who work in the middle east?
    ------ Post added on Jan 14, 2024 at 10:37 AM
    europe uk australia canada
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෙන රටකට ආපුවම ඒක මගේ රට කියලා කවදාවත් හැගීමක් ඇතිවෙන්නෙ නෑ බන්. තාවකාලිකව ආවා වගේ දෙයක් තමයි හිතෙන්නෙ. ලංකාවෙ එවුන් කන්ඩ නැතත් සැපේ ඉන්නවා කියලා තමයි හිතෙන්නෙ. හරියට අර බීලා ඇවිල්ලා ගෑනිට කොච්චර තඩිබෑවත් තමන්ගෙ මිනිහා හොඳයි වගේ තමයි.
     
    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    මට නම් ආව දවසේ ඉදන් හිතුනේ ලංකාවේ අපි පව් කියලා.. ඒ ඉන්න රට ලංකාවට වැඩ හෝද නිසාම නෙවෙයි. ලංකාවේ තරම් සෞම්‍ය දේශගුණයක් තියෙන, ඇත්තම කිවොත් ජිවත් වෙන්න ඕන කරන හැම හොද පාරිසරික සාධකයක්ම තියෙන රටක් වෙලත් ලංකාවේ ඉදපු, ඉන්න ගොබ්බ දේශපලුවොන්ගේ මරිමෝල් තීරණ නිසා රට විනාස වෙලා තියෙන හැටි මතක් වෙලා..
     
    KandyBee

    Member
    Dec 9, 2023
    8
    8
    3

    :yes::yes:
     
    • Like
    Reactions: Pikachupk

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    lankawe salli thibba nam apith porawal, lankawe salli nathi nisa mehe awith kon wela katta kanawa..
     
    • Like
    Reactions: Mr Bones

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    වෙන රටකට ආපුවම ඒක මගේ රට කියලා කවදාවත් හැගීමක් ඇතිවෙන්නෙ නෑ බන්. තාවකාලිකව ආවා වගේ දෙයක් තමයි හිතෙන්නෙ. ලංකාවෙ එවුන් කන්ඩ නැතත් සැපේ ඉන්නවා කියලා තමයි හිතෙන්නෙ. හරියට අර බීලා ඇවිල්ලා ගෑනිට කොච්චර තඩිබෑවත් තමන්ගෙ මිනිහා හොඳයි වගේ තමයි.
    umbata ohoma hithenne umbata lankaweth yam thathwayak thibba ekek nisa..
    habai methana talk dena boho denek lankawe hariyata jeewath wennawath salli nathi anathayo, ithin unta rata giyama sura lowa giya wage.. :lol:
    mata nam paw kiyala hithanne oya wage rata gihin talk dena anathayo gana..
     
    • Like
    Reactions: lodbrok

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100

    Lankawe honda middle class wala un oheta gihin kelinma lower middles class ekata watila eda wela tours duwanne. Godak unta goda yanna eka generation ekakwath yanawa.

    Yana unta tiyenne komath show off scene eka tama. hama ekaama newi, but godak adu kuley unta oka tama tiyenne. Gihin paaduwe inna sira ewunuth innawa.

    sarala kathawa, gemak gahanna puluwanam lankaawa tama umbata inna hondama. Eth umbata migrate karanna onam ehenam itin generation ekak sacrifice karannama wenawa.
     
    • Love
    Reactions: raman2

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචංලා මං මේක අහන්නෙ පිටරට ජීවත් වන රැකියා කරන ඉගෙනගන්න සැප විඳින කිරියන්ස්ලගෙන් 😍
    මචංලා උඹලට ලංකාවේ අපිව දැක්කම මොකද හිතෙන්නේ ?
    මෙන්න ඔප්ෂන් 👇👇👇👇👇
    .
    1)තොපි පව් කියලා
    2)එහෙම මුකුත් හිතෙන් නෑ
    .
    අවංක උත්තරයක් දීපල්ලා 😁
    පව් විතරක් නෙමේ බන් මම නම් උදේ හවා ප්‍රර්ථනා කරන්නේ මේ පාර වත් මොලේ පැදෙවා කියල
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    රටවල් දෙක compare කරලා උබලා පව් කියල හිතෙන අඩු කුලේ feeling නම් එන්නේ නැ මචන්. ඒත් සමහර අසරණ මිනිස්සු ගැන නම් දුක හිතෙනවා දැන් තියෙන ප්‍රශ්න දැකල.
    හැම රටේම හොද නරක තියෙනවා බන්. රට ගිහින් ආතල් එකේ ඉන්න උනුත් ඉන්නවා දුක විදින උනුත් ඉන්නවා. අඩු කුලේ feeling ඇවිල්ල ලංකාව පාතට දාල කතා කරන්න හිතෙන්නේ ලංකාවේ කොන් වෙලා ඉදල රට ගිහින් අවදානේ ඕනේ උන්ට තමා. අනේ මන්ද බන් උන්නම් උන්ට ඉතින් Supermarket එකකට ගියත් Magic.
     
    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    අඩු කුලේ feeling ඇවිල්ල ලංකාව පාතට දාල කතා කරන්න හිතෙන්නේ ලංකාවේ කොන් වෙලා ඉදල රට ගිහින් අවදානේ ඕනේ උන්ට තමා.
    සහතික ඇත්ත. ලංකාවේ ඉද්දි නිදහස් අද්‍යාපනේට පින් සිද්ද වෙන්න මොනා හරි කරගත්තු ඈයෝ මේ රටවලට කෝටි ගානක් ගෙවාගෙන student ඇවිත් පට්ට නට්‍ය දාන්නෙ. මන් කලින් නූලකත් කිව්වා කන්න බොන්න නැතුව ඉන්න මිනිස්සු ඉන්නව. හැබැයි කතා කරොත් අපිට මෙහෙත් ජීවත් වෙන හැටි උගන්නනවා
     
    • Like
    Reactions: SupiriKollek

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    එහෙම මොකුත් හිතෙන්නේ නෑ, ලංකාව කියන්නේ දකුණු සුඩානය නෙවෙයි. අදටත් ලංකාවේ එකෙක්ගේ average life එක ලෝකේ average එකට වඩා උඩින් කියල මම හිතන්නේ. වෙන එකක් තියා ලංකාවේ මිනිහෙක්ට වෙන රටකට migrate වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ලංකාව එහෙම චාටර් නැති නිසා. උඹ සෝමාලියාවේ මුඩුක්කුවක ඉපදුනා නම් හොඳ රටකට නිත්‍යානුකුලව යන්නවත් විදිහක් තියනවද?

    ලෝකේ දියුණු රටවල් කියන්නේ ප්‍රතිශතයක් විදිහට ගත්තම ඉතාම පොඩි කොටසක්, ඒවාට compare කරලා ලංකාව ලෝකෙන්ම චාටර් කියන එක මහ මෝඩ කතාවක්.

    මෙලෝ රටකට ගන්නේ නැති "සල්ලි තියනවා නම් ලංකාව තමා බ්‍රෝහ්" කියල copium වල ගිලිලා ඉන්න අසරණ ජීවින් ගැන නම් පොඩි දුකක් තියනවා, ඒ ඇරුනම අනික් උන් ගැන එහෙම දෙයක් නෑ.