මොබයිල් ප්‍රශ්නයක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Na machan meka one time
    anik app ekata data tika dunna nam iwarayi
    එහෙනං මට හිතෙන්නෙ ශෙයා ශීට් එක ලේසියි කියලා.
    හැබැයි අවුල තියෙන්නෙ එතකොට වෙන ෆයිල් එකක් උනත් ශෙයා ඔප්ශන් එක ක්ලික් කරාම ඔය ඇප් එක ලිස්ට් එකේ එනවා. මට මතක නැහැ ඇන්ඩ්‍රයිඩ් වල ෆයිල් ටයිප් එක අනුව ශෙයා ශීට් එක කන්ෆිගර් කරන්න පුලුවන්ද කියලා.

    තව ඕන නං මෙහෙම වැඩක් ට්‍රයි කරන්න පුලුවන්, එක ඇප් එකක් ඇතුලෙ HTTP සර්වර් එකක් රන් කරලා අනෙක් ඇප් එකෙන් ඒ සර්වර් එකට කනෙක්ට් වෙලා ඩේට ගන්න පුලුවන් ඉන්ටනෙට් එක හරහා යන්නෙ නැතිව. හැබැයි මේක ඉතිං all sort of security risk එන්න පුලුවන් වැඩක්.

    Also i came across this, "Content providers", have to taken a look at this?
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    security risk නිසා තමා මචන් දැනට යන ටෙක්ස් ෆයිල් සින් එක උන් එපා කිව්වේ.
    සෙකියුරිටි අංක එක වෙන මොන සොලුෂන් එකක් උනත් අව්ලක් නැ . මම මේ සින් එක හෙට ට්‍රයි එකක් දෙනවා
    එකේ ප්‍රතිපල කියන්නම්.

    ඔව් මචන් ඔකේ SQL සින් එක සොලෝ කාරයා කියල තිබ්බේ. මම එකට ට්‍රයි කළා.
    එකේ ඩේටා වෙන ඇප් එකක් දාල කියවන්න පුළුවන් නේද මචන්?
    ------ Post added on Jan 14, 2024 at 8:18 PM
     
    මම ඇත්තටම ඕක implement කරලා නැහැ. නමුත් ඩොක් එකේ තියන විදියට ඕනම විදියට compex/structured data ඔය විදියට ශෙයා කරන්න පුලුවන් කියලා කියනවානේ. ඒක නිසා අවුලක් වෙන්න නං විදියක් නැහැ.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම ඇත්තටම ඕක implement කරලා නැහැ. නමුත් ඩොක් එකේ තියන විදියට ඕනම විදියට compex/structured data ඔය විදියට ශෙයා කරන්න පුලුවන් කියලා කියනවානේ. ඒක නිසා අවුලක් වෙන්න නං විදියක් නැහැ.
    Elakiri
    mama Me set ekama dala balannam hoda eka mokakda kiyala
    thanks machan for the help
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කොච්චර විතර size data ද ?
    Deep link ට්‍රයි එකක් දීලා බැලුවද ?
    query parameters විදියට data pass කරගන්න. හැබැයි ලොකු ලොකු data නම් ශෙයා කරන්න නම් බෑ.
    Query parameters වල ලිමිට් එකට වැඩේ කරගන්න පුළුවන්.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොච්චර විතර size data ද ?
    Deep link ට්‍රයි එකක් දීලා බැලුවද ?
    query parameters විදියට data pass කරගන්න. හැබැයි ලොකු ලොකු data නම් ශෙයා කරන්න නම් බෑ.
    Query parameters වල ලිමිට් එකට වැඩේ කරගන්න පුළුවන්.
    Na machan
    mama oya Android wala loku wada kali danne na
    me seen eka neda oya kiyanne
    https://developer.android.com/training/app-links/deep-linking

    Meka machan Dictionary ekak Key Value , 1200 Entries thiyana.
    size eka nam loweth loku na
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Na machan
    mama oya Android wala loku wada kali danne na
    me seen eka neda oya kiyanne
    https://developer.android.com/training/app-links/deep-linking

    Meka machan Dictionary ekak Key Value , 1200 Entries thiyana.
    size eka nam loweth loku na
    Yep මචන්. Basically App 1 එකෙන් URL එකක් ඔපෙන් කරන එක කරන්නේ Query param වලට data දාලා.
    App 2 එකෙන් URL Hook එකක් වගේ register කරාම App 2 එක ඕපන් වෙනවා ඒ එක්කම Query param ටික read කරලා වැඩේ කරගන්න පුළුවන්.
    Post request වැඩ කරනවද කියලා නම් සුවර් නැ. කලින් කරලා නැ. Just an idea.
     
    • Love
    Reactions: HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    Data lokui nan share sheet ekath Bari nan mehema balana.

    Data tika Uba karala folder ekakata danawa.

    Ekama file eke digatama write Karan ne. Write Karala iwarai inamai patan ganakotai podi flag dekak danawa.

    A app eken write karadi eken B app eka e file eka read Karana eka nawatinawa.

    Write Karala iwara unama aye A app eka file ekata mokawath Karan ne. Flag dekama thiyenawa nan B app eka eka read karala file ela delete karanawa.

    B app ekata watcher ekak Dana.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Yep මචන්. Basically App 1 එකෙන් URL එකක් ඔපෙන් කරන එක කරන්නේ Query param වලට data දාලා.
    App 2 එකෙන් URL Hook එකක් වගේ register කරාම App 2 එක ඕපන් වෙනවා ඒ එක්කම Query param ටික read කරලා වැඩේ කරගන්න පුළුවන්.
    Post request වැඩ කරනවද කියලා නම් සුවර් නැ. කලින් කරලා නැ. Just an idea.
    Ela balannam machan

    Data lokui nan share sheet ekath Bari nan mehema balana.

    Data tika Uba karala folder ekakata danawa.

    Ekama file eke digatama write Karan ne. Write Karala iwarai inamai patan ganakotai podi flag dekak danawa.

    A app eken write karadi eken B app eka e file eka read Karana eka nawatinawa.

    Write Karala iwara unama aye A app eka file ekata mokawath Karan ne. Flag dekama thiyenawa nan B app eka eka read karala file ela delete karanawa.

    B app ekata watcher ekak Dana.
    Okama thama machan danata karanne text file ekak use karala
    Wade thiyenne Eka secure na File reading. mokada Shared location ekaka ne FIle create wenne

    wena solution ekak baluwe ekayi
    ------ Post added on Jan 15, 2024 at 1:43 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    Ela balannam machan

    Okama thama machan danata karanne text file ekak use karala
    Wade thiyenne Eka secure na File reading. mokada Shared location ekaka ne FIle create wenne

    wena solution ekak baluwe ekayi
    ------ Post added on Jan 15, 2024 at 1:43 AM
    Encryption method ekak use karaoth
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Yeah Api me solution eka dunna
    If not encryption then Hashing

    wade machan Text File eka Shared open ne ban. un bayayi risk ekak ganna
    Open thiyana file ekata hashing walin security ekak enne na ne.

    Encrypt karat, apps dekatama encryption key eka denna ehema options hadanna ona neh. but ehema hada ganna puluwan nam reasonable security ekak thiyanawa.

    oka one time nam mehema karanna bari da, (seems dumb solution, but might work), first app let you copy the data in to the clipboard and then paste in to the second app. json convert karala wage copy-paste karala data tika ganna puluwan ona nam. second app eken clipboard eka clear karannat puluwan ona nam.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Open thiyana file ekata hashing walin security ekak enne na ne.

    Encrypt karat, apps dekatama encryption key eka denna ehema options hadanna ona neh. but ehema hada ganna puluwan nam reasonable security ekak thiyanawa.
    Hashing damme second app eken data Read karala iwara unama Hash function ekakin data hash karanawa. unreadable ne okkoma values

    oka one time nam mehema karanna bari da, (seems dumb solution, but might work), first app let you copy the data in to the clipboard and then paste in to the second app. json convert karala wage copy-paste karala data tika ganna puluwan ona nam. second app eken clipboard eka clear karannat puluwan ona nam.
    E kiyanne Api Button click ekakadi Data ClipBoard ekata dala
    Second app eka open karala denawa
    Second app eken Clipboard eka read karala data makala danawa

    Ow e wage wadak puluwan. Try ekak dennam

    Thama ara Content Provider eka thama machan try karanne. ekata mun tikak kamathi wage