එහෙනං මට හිතෙන්නෙ ශෙයා ශීට් එක ලේසියි කියලා.Na machan meka one time
anik app ekata data tika dunna nam iwarayi
හැබැයි අවුල තියෙන්නෙ එතකොට වෙන ෆයිල් එකක් උනත් ශෙයා ඔප්ශන් එක ක්ලික් කරාම ඔය ඇප් එක ලිස්ට් එකේ එනවා. මට මතක නැහැ ඇන්ඩ්‍රයිඩ් වල ෆයිල් ටයිප් එක අනුව ශෙයා ශීට් එක කන්ෆිගර් කරන්න පුලුවන්ද කියලා.
තව ඕන නං මෙහෙම වැඩක් ට්‍රයි කරන්න පුලුවන්, එක ඇප් එකක් ඇතුලෙ HTTP සර්වර් එකක් රන් කරලා අනෙක් ඇප් එකෙන් ඒ සර්වර් එකට කනෙක්ට් වෙලා ඩේට ගන්න පුලුවන් ඉන්ටනෙට් එක හරහා යන්නෙ නැතිව. හැබැයි මේක ඉතිං all sort of security risk එන්න පුලුවන් වැඩක්.
Also i came across this, "Content providers", have to taken a look at this?