MSc in the Mathematics department at the UOC (Help!)

tarson

Well-known member
  • Feb 25, 2009
    8,352
    5,444
    113
    UOC awlak naha

    UOC --> 1000+ 😂

    Screenshot 2024-01-15 at 1.56.56 am.png
     
    • Haha
    Reactions: SLhuman

    patrickjane

    Active member
  • Sep 4, 2016
    379
    185
    43
    ගෙදරින් එහා
    ලන්කා රජයේ සවුත්තු කැම්පස්. වර්ල්ඩ් රෑන්ක් 800+ 😂
    ඉතියෝපියාවෙ අඩීස් අබාබා කැම්පස් එකත් ඊට වඩා රෑන්ක් 😂
    එහෙනම් ඇයි බං ලංකාවේ ඔය වගේ University වල අයට Top 100 Universities වලින් Full Funded Scholarships හම්බවෙන්නේ?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    ලන්කා රජයේ සවුත්තු කැම්පස්. වර්ල්ඩ් රෑන්ක් 800+ 😂
    ඉතියෝපියාවෙ අඩීස් අබාබා කැම්පස් එකත් ඊට වඩා රෑන්ක් 😂

    Oya mokatada giye😎
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    Maths degree එකක් නං හොඳ එකක් වෙන්න එපයි.

    හැබැයි ඉතින් නොදියුණු ෆේල් රටවල් වල ඕව කරලා වැඩක් නෑ. දියුණු රටකට යනව නං උබට ඕව කරලා හොඳ අනාගතයක් හදාගන්න පුලුවන්.
    UOC maths eka hamatanama recognized gobbayo. bsc karana unut godak inne USA wala
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,364
    22,861
    113
    ලන්කා රජයේ සවුත්තු කැම්පස්. වර්ල්ඩ් රෑන්ක් 800+ 😂
    ඉතියෝපියාවෙ අඩීස් අබාබා කැම්පස් එකත් ඊට වඩා රෑන්ක් 😂
    මෙන්න මේ යකා ආයෙ ඇවිල්ල බයිල ගහන්න

    එහෙනම් ඇයි බං ලංකාවේ ඔය වගේ University වල අයට Top 100 Universities වලින් Full Funded Scholarships හම්බවෙන්නේ?
    ඔය යකා හෙන හීනමානෙකින් ඉන්න ඩයල් එකක්. මොකෙකවත් ගනන් ගන්නෙ නැති හින්ද PhD එකක් කරන්න අරන් ඒත් ගනන් අරන් නෑ ඌව. තැන තැන අඬනව ඉතින්.
    ------ Post added on Jan 14, 2024 at 9:45 PM
     
    • Like
    Reactions: shenat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,945
    27,292
    113
    කොළඹ University එකේ Maths Department එකේ MSc එකක් කරන කවුරුහරි ඉන්නවද?
    A/L ආට් වලින් ෆේල් වෙලා, මැත්ස් වලින් PhD කරපු එකෙක් නම් ඉන්නවා 😁
    Ro1.jpg
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,817
    22,101
    113
    Kaer Morhen
    thewitcher.com
    උබ කරහන් මැත් වලින් කරන degree හෙන වටිනවා නේ මේ data driven ලෝකේ. පස්සේ phd එක්කාට ස්කොල් ඒකක් ගන්න පුළුවන්. මේකේ ඉන්න ඉරිසියා උන්ගේ කතා අහන්න එපා.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,980
    4,550
    113
    එහෙනම් ඇයි බං ලංකාවේ ඔය වගේ University වල අයට Top 100 Universities වලින් Full Funded Scholarships හම්බවෙන්නේ?
    not only for us they give it for everyone. even kenyans get it. because intelligence cannot be only from one region; but our donkeys think there are not other better in the world than UOC and moratuwa...... its a sickness that gets cured when they go abroad or work in project with other private parties.
     
    • Like
    Reactions: tarson

    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,183
    113
    ආශ්චර්යමත් රටක
    UOC maths eka hamatanama recognized gobbayo. bsc karana unut godak inne USA wala

    හොඳයි කියල තමයි ගොබ්බයො කිව්වෙ. මම කිව්වෙ ලංකාවෙ කරල වැඩක් නෑ කියල නෙවෙයි, කරාට පස්සෙ ලංකාවෙ ඉඳල වැඩක් වෙයි නියල හිතන්න එපා කියලා

    එහෙනම් ඇයි බං ලංකාවේ ඔය වගේ University වල අයට Top 100 Universities වලින් Full Funded Scholarships හම්බවෙන්නේ?

    අන්න හරි උබ දන්නව හිතන්න ඕන, හොයන්න ඕන දේ 👍👍
    එක එක ගොං ගස් ගොබිලන්ගෙ ගොං කතා අහන්නෙ නැතුව ඕක කරපන්.
    ------ Post added on Jan 15, 2024 at 1:24 AM
     
    Last edited: