ඉන්දියන් බිත්තර මාෆියාව

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    ඉන්දියන් බිත්තර සිල්ලර කඩ වලට 35 ට දෙන්න ගෙන්නපු වැඩේට මොකද වුනේ ?

    බේකරි වලට හරි ලැබෙනවා ද ?

    මෙහෙ සුදු සාමනය ලොකු 60 රතු පොඩි 62
    හැපී හේන් el කිව්වාට ලාජ් වගේ සෙට් වෙන්නේ 66.6ක්

    දේශපාලන හෙන්චයික්ට බිත්තර ගෙන්නන්න ඉඩ දීලා අන්තිමට වුයි , බිත්තර මාෆියා කාරයොයි දෙගොල්ලොම එක ගානට විකුණන වා වගේ මට පෙන විදියට

    ඉන්දියාවෙන් බිත්තර ගෙන්නපු එකා පාටට ප්රෝෆිට් එකක් අදිනවා වගේ මිඩියා කුක්කෝ නිදි

    මම වැරදි නම් නිවැරදි කරපන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    සතොස ඔන්ලි නෙහ් 35 බිත්තර
    නාරහෙන්පිට අර්තිකෙ නම් බිත්තරයක් 46යි උනෙ දවස් 3ක්ට කලින්
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    සතොස ඔන්ලි නෙහ් 35 බිත්තර
    නාරහෙන්පිට අර්තිකෙ නම් බිත්තරයක් 46යි උනෙ දවස් 3ක්ට කලින්
    සමනය කඩ වලට දෙන්නේ නැහැ කිව්වද ඒවා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    සමනය කඩ වලට දෙන්නේ නැහැ කිව්වද ඒවා
    ow bn සතොස හරහා පමණයි, කියලා කිව්වෙ

    The Sri Lanka State Trading (General) Corporation said the distribution of eggs has also increased,
    adding that 1 million eggs were released daily for Sathosa outlets.

    14 Dec, 2023 | 7:07 AM
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    ow bn සතොස හරහා පමණයි, කියලා කිව්වෙ

    The Sri Lanka State Trading (General) Corporation said the distribution of eggs has also increased,
    adding that 1 million eggs were released daily for Sathosa outlets.

    14 Dec, 2023 | 7:07 AM
    සතොස හරි 35ට තියෙනවද මිට්ටෝ
    මෙහෙ කඩේ වුන් ඉන්දියන් එක කියලා තමයි සුදු බිත්තර 60දෙන්නේ

    35he biththara bage thopita athida mitto?
    සුදු මදේ විතරක් ඇති
    ------ Post added on Jan 15, 2024 at 1:00 AM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙහෙ කඩේ වුන් ඉන්දියන් එක කියලා තමයි සුදු බිත්තර 60දෙන්නේ
    වෙන කොහේ වත් නැහැ indian එක සතොස විතරයි දෙන්නේ. මේ සතියෙත් තිබ්බ Badu.
    බිත්තර පොඩි කිව්වට ගොඩක් පොඩි නැහැ. ඒකෙන් දෙකක් ගත්තොත් 60 egg වලට වඩා ගොඩක් හම්බවෙනවා
     
    • Like
    Reactions: jjpala

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඕක තමා කියන්නෙ ෆේල් පොන්නයොයි, හොරුයි බයියන්ට සංදර්ශන දැම්මට ඒව මහපොළොවෙ හරියන්නෙ නෑ මුලින් කරන්න දේවල් නොකර. 😹😹

    රෙද්දෙ බඩ යන කොට රෙද්ද තද කරලා ඒක නවත්තන්න බෑ. බඩ යන එකට ට්‍රීට්මන්ට් දෙන්න ඕන. ඕව මීඩියා වලින් පුම්බන ෆේල් පොන්නයන්ට කරන්න බෑ 🤣🤣
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,739
    2,865
    113
    colombo
    ඕක තමා කියන්නෙ ෆේල් පොන්නයොයි, හොරුයි බයියන්ට සංදර්ශන දැම්මට ඒව මහපොළොවෙ හරියන්නෙ නෑ මුලින් කරන්න දේවල් නොකර. 😹😹

    රෙද්දෙ බඩ යන කොට රෙද්ද තද කරලා ඒක නවත්තන්න බෑ. බඩ යන එකට ට්‍රීට්මන්ට් දෙන්න ඕන. ඕව මීඩියා වලින් පුම්බන ෆේල් පොන්නයන්ට කරන්න බෑ 🤣🤣
    ඔයාත් ඉතින් පාට මාරු කරාට දාර බයියෙක් කියලා අපි දන්නව

    බොරුවට නාඩන් කිබුල් කදුළු
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඔයාත් ඉතින් පාට මාරු කරාට දාර බයියෙක් කියලා අපි දන්නව

    බොරුවට නාඩන් කිබුල් කදුළු

    මං බයියෙක් වෙලා හිටියෙත් නෑ ඉන්නෙත් නෑ.
    පාට මාරු කරන්න මය පාටකුත් නෑ
    උබට අාස නං එහෙම හිතන් හිටියට මට කමකුත් නෑ 😆😆
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මං බයියෙක් වෙලා හිටියෙත් නෑ ඉන්නෙත් නෑ.
    පාට මාරු කරන්න මය පාටකුත් නෑ
    උබට අාස නං එහෙම හිතන් හිටියට මට කමකුත් නෑ 😆😆

    වඳ බෙහෙත් ගැන කියෝ කියෝ ගෝටට කඩේ ගියේ උඹ නෙමෙයිද ඵතකොට?අනේ නිකන් පලයං බං යන්න..දැන් නිකන් මැරිල ඉපදිලා වගේ තමා මේකේ හෑලි ලියන්නේ..😂😂
     
    • Haha
    Reactions: jjpala and shenat

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    koheda ban ochchara aduwata thiyenne
    මාත් ඊයෙ ගෙනාවෙ 52ට තමයි (මාතර). ගිය සතියෙ ගද්දි 49යි මේ සතියෙ long weekend එක නිසා බඩු අවෙ නැහැ කියලා 52 වෙලා කියලා කිවුවෙ.
     
    • Like
    Reactions: jjpala

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    සතොස හරි 35ට තියෙනවද මිට්ටෝ
    මෙහෙ කඩේ වුන් ඉන්දියන් එක කියලා තමයි සුදු බිත්තර 60දෙන්නේ

    සුදු මදේ විතරක් ඇති
    ------ Post added on Jan 15, 2024 at 1:00 AM
    gewal patte satose tiye,
    colaba sathose nm nodani, (laga ekk na)

    indian ewala expire date gahala tiyenne, ubalay kade mitta makalda wikunanne?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    Glitch India GIF by Zhora Kosyakov