@Heshan Daminda තනියට යාලුවෙක් එන්නයි යන්නේ තට්ට සංසදයටකොන්ඩේ යන්නේ ජෙල් නිසා කියල හිතෙනවා මට.
හපෝ හපෝ මම එහෙම තට්ටයෙක් නෙවෙයි යකෝ.@Heshan Daminda තනියට යාලුවෙක් එන්නයි යන්නේ තට්ට සංසදයට
apo me magula mage nalale tikak gawila pimple awa 6 months withar, ganaw nm parissamat gala nidaganna kalin hodannamatte look wax ekak gapan

apo me magula mage nalale tikak gawila pimple awa 6 months withar, ganaw nm parissamat gala nidaganna kalin hodanna![]()

මම කැප් එක දාගෙන ඉන්නේ තට්ටේ වැහෙන්න...ඕක තට්ටයෙක් නෙමේ බන් මම දැකල තියනවා![]()
![]()
![]()
උබේ පිටිපස්සේ කොන්ඩේ තියනවා වගේ මම දැක්කේඉස්සර ඉස්කෝලේ 5-6 වසරේ ඉඳන් පත සයිස් ජෙල් ඩප්පි ගෙනල්ලා ජෙල් නාගෙන යන්නේ ඉස්කෝලේ. කොන්ඩේ යන්න ගත්තට පස්සේ තාත්තා බනිනවා ඉතින් "මට කියල ඉස්කෝලේ යන කාලේ ජෙල් ගෙන්නගෙන ගාපුවයේ ප්‍රතිපල තමා ඔය" කියල.
මම කැප් එක දාගෙන ඉන්නේ තට්ටේ වැහෙන්න...![]()