hair oil or jel

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    වැඩට යනකොට හරි වැදගත් ගමනක් යද්දි හරි තොපිලා මොනවද කොන්ඩෙට දාන්නෙ?

    පොල්තෙල් ගාන්නෙ නෑ මම නම්. තෙල් මුකුත් ගාන්නේ නෑ.ඔලුව කපුටු කූඩුව වගේ අපිලිවෙලයි කැතයි.ජෙල් ගාන්නත් බයයි කොන්ඩෙ ඉදෙයි ද?
     
    • Like
    Reactions: Kalegana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,754
    1
    100,110
    113
    33
    Kalutara
    ඉස්සර ඉස්කෝලේ 5-6 වසරේ ඉඳන් පත සයිස් ජෙල් ඩප්පි ගෙනල්ලා ජෙල් නාගෙන යන්නේ ඉස්කෝලේ. කොන්ඩේ යන්න ගත්තට පස්සේ තාත්තා බනිනවා ඉතින් "මට කියල ඉස්කෝලේ යන කාලේ ජෙල් ගෙන්නගෙන ගාපුවයේ ප්‍රතිපල තමා ඔය" කියල. :(

    ඕක තට්ටයෙක් නෙමේ බන් මම දැකල තියනවා :lol: :lol: :lol:
    මම කැප් එක දාගෙන ඉන්නේ තට්ටේ වැහෙන්න... 😏
     
    • Haha
    Reactions: HAneo and Kalegana

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,136
    2,362
    113
    මුකුත් ගාන්නේ නැ පීරන්න ඕන නැති විදියට කපනවා ගානට
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉස්සර ඉස්කෝලේ 5-6 වසරේ ඉඳන් පත සයිස් ජෙල් ඩප්පි ගෙනල්ලා ජෙල් නාගෙන යන්නේ ඉස්කෝලේ. කොන්ඩේ යන්න ගත්තට පස්සේ තාත්තා බනිනවා ඉතින් "මට කියල ඉස්කෝලේ යන කාලේ ජෙල් ගෙන්නගෙන ගාපුවයේ ප්‍රතිපල තමා ඔය" කියල. :(

    මම කැප් එක දාගෙන ඉන්නේ තට්ටේ වැහෙන්න... 😏
    උබේ පිටිපස්සේ කොන්ඩේ තියනවා වගේ මම දැක්කේ
     
    • Sad
    Reactions: Heshan Daminda