Volkswagen to invest US$ 30m on Kurunegala assembly plant

Max_r

Well-known member
  • May 10, 2007
    12,880
    1
    15,600
    113
    මේ වගේ එකක් හදපු එකෙ වාසිය තියෙන්නෙ දැන්..
    ඉම්පොර්ට් වාහාන නැති කාලේ ලොකල් හදන වොක්ස් වැගන් නිසා සිංහලු සතුටින් 🙏 :cool:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ෆැක්ටරිය ගැහුවෙ නැති නිසා සල්ලි ආපහු ඉල්ලයිද දන්නෙ නෑ :baffled:
     
    • Haha
    Reactions: hasithayad

    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    මැක්සා එහෙනම්.
    රනිල් තව සෙල්ලම් දාවි ඉස්සරහට යද්දි.
    එලකිරි.

    දැනටමත් එයා සෙල්ලම් දානව :yes:

    අඩෝ රනිල් ස ට කියල මමත් කා එකක් ගන්න ඕනේ බන් .එකක් සෙට් කරලා දියන්කෝ :)
    ------ Post added on Jan 31, 2024 at 8:35 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    මේවා වගේ සිඟිති බොරු වලට ට තමා UNP කාරයො රැවටුනේ 🤣🤣🤣

    😹😹

    කෝ මේකේ අයිති කරයා

    @monson මෙන්න උබට කතා කරනවා. ලොක්ක වගේම තෝත් මල් පොන්නයෙක් නිසා දැක්කෙ නෑ වගේ ඉඳියි 😹😹