සතියක් ඇතුලත මහත් වෙන්ඩ ඕනා

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,873
    4,206
    113
    අපේ අයියා ලන්කාවට එන්වා සුද්දිත් එක්ක.
    එතකොට පිලිවෙලට ඉන්ට එපැයි
    සුද්ඩ්දි මගේ වැඩපිලිවල බලලා තමා කරන උදව්වක් කරන්නෙ.
    මම හිතන් ඉන්නෙ අසරන ලමයින්ට ඉස්කෝලයක් හදනවා කියලා ගානක් කපන්ඩ
    කෝකටත් මහත් වෙලා ඉන්ඩ් ඕනා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    තමුන්නැහෙට ළගදි මොනවා හරි නරක දෙයක්වත් කැවුන ද?🤔:confused2: සතියක විතර ඉදලා මහ අමුතු ත්‍රෙඩ් දාන්නෙ? 🙄
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අපේ අයියා ලන්කාවට එන්වා සුද්දිත් එක්ක.
    එතකොට පිලිවෙලට ඉන්ට එපැයි
    සුද්ඩ්දි මගේ වැඩපිලිවල බලලා තමා කරන උදව්වක් කරන්නෙ.
    මම හිතන් ඉන්නෙ අසරන ලමයින්ට ඉස්කෝලයක් හදනවා කියලා ගානක් කපන්ඩ
    කෝකටත් මහත් වෙලා ඉන්ඩ් ඕනා.

    සතියම නොකා ඉඳල කන්න කියල කීයක් හරි ඉල්ල ගන්න :yes:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උදේ පාන්දර කතා නොකර පිළිකන්නට ගිහින් චු කරලා එන පළවෙනි චූ ටිකයි අන්තිම ටිකයි කොප්පෙකට ඇරන් නිවලා හිස්බඩ බීපන්. සතියකින් ප්රතිඵල ලැබේ. සිංහල කෙමක්. :yes:
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,873
    4,206
    113
    සතියම නොකා ඉඳල කන්න කියල කීයක් හරි ඉල්ල ගන්න :yes:
    Thread closed permanently

    උදේ පාන්දර කතා නොකර පිළිකන්නට ගිහින් චු කරලා එන පළවෙනි චූ ටිකයි අන්තිම ටිකයි කොප්පෙකට ඇරන් නිවලා හිස්බඩ බීපන්. සතියකින් ප්රතිඵල ලැබේ. සිංහල කෙමක්. :yes:
    කන්ඩ දේකුත් කියපන්
    ------ Post added on Jan 17, 2024 at 7:05 AM

    Dawasata 5 para begin athe gasanu menawi
    උබලගෙ ගෙවල් පැත්ත බලාගෙනද 😂
    ------ Post added on Jan 17, 2024 at 7:06 AM
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    අපේ අයියා ලන්කාවට එන්වා සුද්දිත් එක්ක.
    එතකොට පිලිවෙලට ඉන්ට එපැයි
    සුද්ඩ්දි මගේ වැඩපිලිවල බලලා තමා කරන උදව්වක් කරන්නෙ.
    මම හිතන් ඉන්නෙ අසරන ලමයින්ට ඉස්කෝලයක් හදනවා කියලා ගානක් කපන්ඩ
    කෝකටත් මහත් වෙලා ඉන්ඩ් ඕනා.
    කාගෙන් හරි පිනට කන්නම සිංහලු ගහන ප්ලෑන්... !
    ඒ ගහන ප්ලෑනම ගොඩ යන වැඩකට යොදවන්න කිව්වහම රටේ නැති ලෙඩ.. ඉතින් මුන්ට හරි යයි යෑ... කාලකණ්නි !
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කාගෙන් හරි පිනට කන්නම සිංහලු ගහන ප්ලෑන්... !
    ඒ ගහන ප්ලෑනම ගොඩ යන වැඩකට යොදවන්න කිව්වහම රටේ නැති ලෙඩ.. ඉතින් මුන්ට හරි යයි යෑ... කාලකණ්නි !
    :yes: :lol:
     
    • Haha
    Reactions: abhilanka

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,025
    8,870
    113
    Cenon
    cenon.com
    asarana lamayek wage inna mahath wela bane ban, sathiyen mahath wenna nam pukata hulan pompe allaganna wei shed eken, hulan gahaddi kata nahaya kan wahagena idahan
     
    • Haha
    Reactions: abhilanka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,240
    113
    මගෙන් කිලෝ 10ක් දෙන්නන්. ඒ ටික කොහොමත් දැන් අඩු කරන ගමන් ඉන්නේ
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    This is the one..:yes:
    postinor-2-1.png