අපේ අයියා ලන්කාවට එන්වා සුද්දිත් එක්ක.
එතකොට පිලිවෙලට ඉන්ට එපැයි
සුද්ඩ්දි මගේ වැඩපිලිවල බලලා තමා කරන උදව්වක් කරන්නෙ.
මම හිතන් ඉන්නෙ අසරන ලමයින්ට ඉස්කෝලයක් හදනවා කියලා ගානක් කපන්ඩ
කෝකටත් මහත් වෙලා ඉන්ඩ් ඕනා.
එතකොට පිලිවෙලට ඉන්ට එපැයි
සුද්ඩ්දි මගේ වැඩපිලිවල බලලා තමා කරන උදව්වක් කරන්නෙ.
මම හිතන් ඉන්නෙ අසරන ලමයින්ට ඉස්කෝලයක් හදනවා කියලා ගානක් කපන්ඩ
කෝකටත් මහත් වෙලා ඉන්ඩ් ඕනා.