

කළු ගඟේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කළපුවේ
යකෝ 10 වසරෙ බඳින්න කොල්ලෙකුත් ඉන්නවඔ්නම තැනක ගගක බිලි ගන්න තැන් තියනව එ්වගෙ නාන්න යන්න හොද නෑ ගමේ අය මේව ගැන දැනුවත්
මම දවසක් අපේ ෙසට් එකක් එක්ක නාන්න ගියා හරියට ෙකා්ච්චි පාලම යට එක පාරටම කකුලේන් අැද්ද කියපන්ෙකා යටට එ්ත් එක්කම
අනික අැදල ගත්ත ෙදෙවනි පාර පස්ෙස උන් හිනා ෙවනව ඔෙහාම සීන් එකක් එතන තියනවලු හැබැයි කවුරුත් මැරිල නැල්ලු
එදයින පස්සෙ නම් වැවක බැස්සත් පපුව ලගට වතුර තියනවනම් විතරයි
කෙල්ලට ඉගෙනගන්නත් බැරිනම්, හරිහමන් දෑවැද්දක් පවුල් පසුබිමකුත් නැත්තන් ඔහොම තමයිGrade 10 ඉගෙනගන්න කෙලිට බඳින්න මිනිහෙකුත් ඉන්නවා![]()
යකෝ 10 වසරෙ බඳින්න කොල්ලෙකුත් ඉන්නව

kalu gaga dan moya kata thiyenne palama lagane. oke gahagena yanne na thama. wathura pirila thibunata.ඕකෙ ගහගෙනත් යනවද? රළ නැති වතුර වලක් වගේනෙ බන්
yesඋඹලට නිකං 3rd class ගතියක් දැනෙන්නේ නැද්ද මේ නිවුස් එක කියවද්දි
අපිට හිතාගන්න බැරි යට ලේයර් එකක වෙනමම සමාජයක් තියෙනව. උන්ට ඔය මොනාවත් අදාල නෑ.උඹලට නිකං 3rd class ගතියක් දැනෙන්නේ නැද්ද මේ නිවුස් එක කියවද්දි
යකෝ 10 වසරෙ බඳින්න කොල්ලෙකුත් ඉන්නවඔතන නාන්නේ නැහැ බන් මිනිස්සු. බිලිගන්නවා කියලා කතාවක් තියනවා.