මාරයි නෙ බං

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    මියගොස් ඇත්තේ මගේ තුන්වැනි දියණිය යමල් සපුගේ ඉමංගී චතුභාෂිනී. ඇය කළුතර ශාන්ත ජෝන් විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබනවා.

    එයා කසාද බඳින්න ඉන්න පුතා එක්ක යාළුවන් පිරිසක් ඇවිත් මගේ උපන් දිනයට කේක් කපලා අපි කළුතර මුහුදේ නාන්න ගියා. :eek:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    ඔ්නම තැනක ගගක බිලි ගන්න තැන් තියනව එ්වගෙ නාන්න යන්න හොද නෑ ගමේ අය මේව ගැන දැනුවත්
    මම දවසක් අපේ ෙසට් එකක් එක්ක නාන්න ගියා හරියට ෙකා්ච්චි පාලම යට එක පාරටම කකුලේන් අැද්ද කියපන්ෙකා යටට එ්ත් එක්කම
    අනික අැදල ගත්ත ෙදෙවනි පාර පස්ෙස උන් හිනා ෙවනව ඔෙහාම සීන් එකක් එතන තියනවලු හැබැයි කවුරුත් මැරිල නැල්ලු :P
    එදයින පස්සෙ නම් වැවක බැස්සත් පපුව ලගට වතුර තියනවනම් විතරයි
     
    • Wow
    • Like
    Reactions: Tz4400 and Ryan08

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344

    යකෝ 10 වසරෙ බඳින්න කොල්ලෙකුත් ඉන්නව
     
    • Like
    Reactions: Ryan08

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    ඔතන නාන්නේ නැහැ බන් මිනිස්සු. බිලිගන්නවා කියලා කතාවක් තියනවා.
     
    • Wow
    Reactions: Ryan08

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Grade 10 ඉගෙනගන්න කෙලිට බඳින්න මිනිහෙකුත් ඉන්නවා 🤔
    කෙල්ලට ඉගෙනගන්නත් බැරිනම්, හරිහමන් දෑවැද්දක් පවුල් පසුබිමකුත් නැත්තන් ඔහොම තමයි
     
    Sen-lu

    Well-known member
  • උඹලට නිකං 3rd class ගතියක් දැනෙන්නේ නැද්ද මේ නිවුස් එක කියවද්දි
    අපිට හිතාගන්න බැරි යට ලේයර් එකක වෙනමම සමාජයක් තියෙනව. උන්ට ඔය මොනාවත් අදාල නෑ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉතිං හිතපන්කෝ දැන් ඉන්න tiktok පරම්පරාව අම්මලා තාත්තලා උනාම උන්ට හම්බවෙන දරුවෝ කොහොම හැදෙයිද කියලා ☹️
     
    • Like
    Reactions: ElaBaba and Any.key

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඔතන නාන්නේ නැහැ බන් මිනිස්සු. බිලිගන්නවා කියලා කතාවක් තියනවා.
    යකෝ 10 වසරෙ බඳින්න කොල්ලෙකුත් ඉන්නව