help English

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මම විවාහක බව ඇය දන්නෙ නෑ how to say it in English?
     

    NPC

    Well-known member
  • She does not know that ive been married before

    කලින් බැඳල හිටියත් මේ මොහොත වෙනකොට දික්කසාද හෝ වැන්දඹු වෙලා වගේ අදහසක් එනව; කසාදෙ නෑ දැං
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,311
    1
    59,637
    113
    Mother Earth

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,311
    1
    59,637
    113
    Mother Earth
    NPC උබට හොඳට ඉංග්‍රිසි පුළුවන් නේ. අපේ දැනුම brush up and improve වෙන්න මොනා හරි කරමුකෝ. ත්‍රෙඩ් එකක් දාමුද ඉංග්‍රිසි වලින් විතරක් කතා කරන්න. ඔය ගොසිප් / පොලිටික්ස් අනං මනං. මම නම් මාරම ආසයි බන් ඉංග්‍රිසියෙන් කතා කරන්න. මට කවුරු හරි සුපිරියට වතුර වගේ ඉංග්‍රිසි කතා කරන්න උගන්නනව නම් පුක වුණත් දෙන්න ලෑස්තියි. :nerd:
     

    NPC

    Well-known member
  • NPC උබට හොඳට ඉංග්‍රිසි පුළුවන් නේ

    ටිකක් පුළුවන් ඉතින්, දැන්නම් හුඟක් ඒව මතකත් නෑ මේ ස්ට්‍රෙස් ම‍ඟුල් නිසා

    ත්‍රෙඩ් එකක් දාමුද ඉංග්‍රිසි වලින් විතරක් කතා කරන්න

    උඹට ඕන නම් DM එකක් දාපන් 😄 ත්‍රෙඩ් එකක් ඉතිං ඕන්නං දාතෑකි, ඒත් ඒකෙ ඉරණම ගැනනං අනාවැකි කියන්න බැරිය 🥴
     
    • Like
    Reactions: Candid-B

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    • Like
    Reactions: ksperj