not aware of nemei da?She is not aware/does not know that I am married.
not aware of nemei da?
She does not know that ive been married before
She does not know that I am married(මම විවාහක බව ඇය දන්නෙ නෑ)
She does not know that I've been married before(මම කලින් විවාහ වී සිටි බව ඇය දන්නේ නැ)
මේ දෙකෙන් මොකක්ද හරි![]()
මේ තියෙන්නෙ බන් මම කාලෙකට කලින් දාපු ත්‍රෙඩ් එකක්. tenses ගැන මේකෙ මම කියල දීල තියෙනවා.She does not know that i am married
She does not know that ive been married before
මේ දෙකෙන් මොකක්ද හරි![]()
මේ තියෙන්නෙ බන් මම කාලෙකට කලින් දාපු ත්‍රෙඩ් එකක්. tenses ගැන මේකෙ මම කියල දීල තියෙනවා.
https://elakiri.com/threads/something-for-your-knowledge-use-of-has-have-been-had-been.1936078/
NPC උබට හොඳට ඉංග්‍රිසි පුළුවන් නේ. අපේ දැනුම brush up and improve වෙන්න මොනා හරි කරමුකෝ. ත්‍රෙඩ් එකක් දාමුද ඉංග්‍රිසි වලින් විතරක් කතා කරන්න. ඔය ගොසිප් / පොලිටික්ස් අනං මනං. මම නම් මාරම ආසයි බන් ඉංග්‍රිසියෙන් කතා කරන්න. මට කවුරු හරි සුපිරියට වතුර වගේ ඉංග්‍රිසි කතා කරන්න උගන්නනව නම් පුක වුණත් දෙන්න ලෑස්තියි.

NPC උබට හොඳට ඉංග්‍රිසි පුළුවන් නේ
ත්‍රෙඩ් එකක් දාමුද ඉංග්‍රිසි වලින් විතරක් කතා කරන්න
not aware of im being marriednot aware of + something
ex: not aware of my marriage , etc
not aware of im being married
meka hari
I think it's grammatically more appropriate to say;
not aware of my being married
or
not aware of me being married
Had been/have been/has been මලම ඇනයක් තමා ඔක්කොම එකවගේමේ තියෙන්නෙ බන් මම කාලෙකට කලින් දාපු ත්‍රෙඩ් එකක්. tenses ගැන මේකෙ මම කියල දීල තියෙනවා.
https://elakiri.com/threads/something-for-your-knowledge-use-of-has-have-been-had-been.1936078/