මේක හොඳයිද?

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Last edited:

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මේ මොකද්ද ආයිබෝං....
    මොකද්ද මේකෙන් කොරන්නෙ...?
    DermaPen පාවිච්චි කරන්නෙ හමට. ක්ෂුද්‍ර ඉඳිකටු ප්‍රතිකාරයක්. ඒකෙන් හමේ කැළැල්, කුරුලෑ කැළැල්, රැලි, අඩූම කරනවා. හමේ කොලජන් නිෂ්පාදනය වැඩිකරන එකයි මේකට හේතුව. කොණ්ඩෙටත් හොඳයිලු. ට්‍රයි කරන්න බැලුවේ.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    DermaPen පාවිච්චි කරන්නෙ හමට. ක්ෂුද්‍ර ඉඳිකටු ප්‍රතිකාරයක්. ඒකෙන් හමේ කැළැල්, කුරුලෑ කැළැල්, රැලි, අඩූම කරනවා. හමේ කොලජන් නිෂ්පාදනය වැඩිකරන එකයි මේකට හේතුව. කොණ්ඩෙටත් හොඳයිලු. ට්‍රයි කරන්න බැලුවේ.
    රිදෙනවා ඇති නේ. :baffled:
     
    • Haha
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    රිදෙනවා ඇති නේ. :baffled:
    රිදෙන්න ඕන. හැබැයි මහ ලොකුවට රිදෙන්නෑ කියල තමා කියන්නෙ. රෝලර් එකෙනුත් එච්චර රිදුනෙ නෑ බං. MM ගාන අනුව තමා වේදනාව :dull:
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    උබ දැන් drawing pad එකෙන් drawing කරනවද ? මුලින්ම පොඩි පොඩි ඒවා ඇඳල පුරුදු වෙන්න.
    ඔව් මචං. තවම චුට්ටක් හුරු මදි. ලාවට චිත්‍ර දෙකක් විතර පේන්ට් එකේ ඇඳගත්තා. :rolleyes: