කලකදී රස කලකදී වස වෙනවාලු !

user2024

Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    මෙන්න 2018 news එකක්

    1705636071518.png

    මෙන්න 2024 news එකක්

    1705636297840.png
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    පොරගේ මොකක් හරි අවුලක් තියෙනවා.. කලින් ඩොක්ටර්ස්ලා දෙන්නෙක්ටත් ගහලා තිබුනා අවස්ථා දෙකකදි, අවුරුද්දකට සැරයක් දෙසැරයක් කාටම හරි ගහලා කේස් එකක් දාගන්න පොරක්

    හැබැයි ෆීල්ඩ් එකේ නම් සුපිරි වැඩ්ඩෙක් දන්න විදියට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ඩොක්ට කාරයා සේවිකාවොන්ට ලින්ගික අල්ලස් දෙන එක නැවැත්තුවා විතරයි උද්ගෝෂන
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කන්න දුන්න හිඟන්නා පරක්කු උනාට පිහියෙන් ඇනපු නිව්ස් එක මතක් වුනේ.

    සමහරුන් එකපාරක් උදව් කලාම උන් දෙවියා කියලා හිතන්නේ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සයිටම් දොස්තර කෙනෙක් නේද

    මෙයා මේක හදන්න මෙයාගෙම සල්ලි ලක්ෂ 40 ක් දීලා තියෙනවා. ලංකාවේ ඉන්න හොඳම oncologist කෙනෙක්, පොඩි අවුලකට තියෙන්නේ කේන්තිය පාලනය කරගන්න බැහැ කලින් ලේඩී ඩොක්ටර් කෙනෙක්ටත් ගැහුවා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    ඩොක්ටර් කෙනෙකුයි නර්ස් කෙනෙකුයි පුද්ගලික හේතුවකට ගහගත්තම ඇයි යුනියන් වලින් ස්ට්‍රයික් කරන්නේ ???
    එක උන්ගේ ප්‍රශ්නයක් නෙමයි නේ
     
    • Like
    Reactions: Asmodeus

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63

    මෙයා මේක හදන්න මෙයාගෙම සල්ලි ලක්ෂ 40 ක් දීලා තියෙනවා. ලංකාවේ ඉන්න හොඳම oncologist කෙනෙක්, පොඩි අවුලකට තියෙන්නේ කේන්තිය පාලනය කරගන්න බැහැ කලින් ලේඩී ඩොක්ටර් කෙනෙක්ටත් ගැහුවා

    අපරාදේ ඉතින්. තමන්ට අදාල නැති වැඩකට ගිහින් remand වෙන්නත් උනානෙ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113

    මෙයා මේක හදන්න මෙයාගෙම සල්ලි ලක්ෂ 40 ක් දීලා තියෙනවා. ලංකාවේ ඉන්න හොඳම oncologist කෙනෙක්, පොඩි අවුලකට තියෙන්නේ කේන්තිය පාලනය කරගන්න බැහැ කලින් ලේඩී ඩොක්ටර් කෙනෙක්ටත් ගැහුවා

    එහෙම මිනිස්සුන්ට ඇයි බන් ජොබ් කරන්න දෙන්නෙ. හරි නම් මූ අන්ගොඩ එපැයි ඉන්න. වැඩ්ඩෙක් ද නැද්ද අදාල නෑනෙ මිනිහෙක් මලොත් මොකද්ද කරන්නෙ :confused2:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    එහෙම මිනිස්සුන්ට ඇයි බන් ජොබ් කරන්න දෙන්නෙ. හරි නම් මූ අන්ගොඩ එපැයි ඉන්න. වැඩ්ඩෙක් ද නැද්ද අදාල නෑනෙ මිනිහෙක් මලොත් මොකද්ද කරන්නෙ :confused2:
    මෙයා රෝගීන්ට හරිම කරුණාවන්තයි, මෙයා අකුරටම වැඩ කරන කෙනෙක් ඉතින් ගොඩක් කට්ටියට දිරවන්නේ නැත්තේ ඒකයි විශේෂයෙන් (කනිෂ්ඨ වෙෙද්‍යවරු & සුළු සේවකයන්), රැට කියන්නේ නැතුව වෝඩ් එකට එනවා හොර අල්ලන්න. රෝගීන්ට ගහලා කියලා කවදාවත් අහලා නෑ. සල්ලි පස්සේ පන්නන පොරක් නෙවෙයි එදා ඔය සුළු සේවකයන්ට ගහලා තියෙන්නේත් කලින් දවසේ strike කරපු හින්දා රෝගීන්ට සලකන්න කවුරුත් හිටියේ නෑ කියලා
    සෙක්ස් ප්‍රශ්නයක් වෙන්න ඕන

    misogynist​

    • Like
    Reactions: jennt and Any.key

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙයා රෝගීන්ට හරිම කරුණාවන්තයි, මෙයා අකුරටම වැඩ කරන කෙනෙක් ඉතින් ගොඩක් කට්ටියට දිරවන්නේ නැත්තේ ඒකයි විශේෂයෙන් (කනිෂ්ඨ වෙෙද්‍යවරු & සුළු සේවකයන්), රැට කියන්නේ නැතුව වෝඩ් එකට එනවා හොර අල්ලන්න. රෝගීන්ට ගහලා කියලා කවදාවත් අහලා නෑ. සල්ලි පස්සේ පන්නන පොරක් නෙවෙයි එදා ඔය සුළු සේවකයන්ට ගහලා තියෙන්නේත් කලින් දවසේ strike කරපු හින්දා රෝගීන්ට සලකන්න කවුරුත් හිටියේ නෑ කියලා

    මහින්ද මහත්තයාත් හරි හොදයි.
    යුද්දෙ ඉවර කලා. පාරවල් හැදුවා. රස්සා දුන්නා.

    හැබැයි ඉතින් වැරද්ද වැරද්දක්ම තමයි.
    ඉස්සර මොනවා කළත් 😉