good catch bro

සයිටම් දොස්තර කෙනෙක් නේද
මෙයා මේක හදන්න මෙයාගෙම සල්ලි ලක්ෂ 40 ක් දීලා තියෙනවා. ලංකාවේ ඉන්න හොඳම oncologist කෙනෙක්, පොඩි අවුලකට තියෙන්නේ කේන්තිය පාලනය කරගන්න බැහැ කලින් ලේඩී ඩොක්ටර් කෙනෙක්ටත් ගැහුවා
මෙයා මේක හදන්න මෙයාගෙම සල්ලි ලක්ෂ 40 ක් දීලා තියෙනවා. ලංකාවේ ඉන්න හොඳම oncologist කෙනෙක්, පොඩි අවුලකට තියෙන්නේ කේන්තිය පාලනය කරගන්න බැහැ කලින් ලේඩී ඩොක්ටර් කෙනෙක්ටත් ගැහුවා
කලින් ලේඩී ඩොක්ටර් කෙනෙක්ටත් ගැහුවා
මෙයා රෝගීන්ට හරිම කරුණාවන්තයි, මෙයා අකුරටම වැඩ කරන කෙනෙක් ඉතින් ගොඩක් කට්ටියට දිරවන්නේ නැත්තේ ඒකයි විශේෂයෙන් (කනිෂ්ඨ වෙෙද්යවරු & සුළු සේවකයන්), රැට කියන්නේ නැතුව වෝඩ් එකට එනවා හොර අල්ලන්න. රෝගීන්ට ගහලා කියලා කවදාවත් අහලා නෑ. සල්ලි පස්සේ පන්නන පොරක් නෙවෙයි එදා ඔය සුළු සේවකයන්ට ගහලා තියෙන්නේත් කලින් දවසේ strike කරපු හින්දා රෝගීන්ට සලකන්න කවුරුත් හිටියේ නෑ කියලාඑහෙම මිනිස්සුන්ට ඇයි බන් ජොබ් කරන්න දෙන්නෙ. හරි නම් මූ අන්ගොඩ එපැයි ඉන්න. වැඩ්ඩෙක් ද නැද්ද අදාල නෑනෙ මිනිහෙක් මලොත් මොකද්ද කරන්නෙ![]()
සෙක්ස් ප්රශ්නයක් වෙන්න ඕන
misogynist
මෙයා රෝගීන්ට හරිම කරුණාවන්තයි, මෙයා අකුරටම වැඩ කරන කෙනෙක් ඉතින් ගොඩක් කට්ටියට දිරවන්නේ නැත්තේ ඒකයි විශේෂයෙන් (කනිෂ්ඨ වෙෙද්යවරු & සුළු සේවකයන්), රැට කියන්නේ නැතුව වෝඩ් එකට එනවා හොර අල්ලන්න. රෝගීන්ට ගහලා කියලා කවදාවත් අහලා නෑ. සල්ලි පස්සේ පන්නන පොරක් නෙවෙයි එදා ඔය සුළු සේවකයන්ට ගහලා තියෙන්නේත් කලින් දවසේ strike කරපු හින්දා රෝගීන්ට සලකන්න කවුරුත් හිටියේ නෑ කියලා