IMF representatives meet NPP leaders

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    lapa gon pakaya gotha gagaha monaada kiwwe ?
    IMF එකෙන් යෝජනා කරලා තියනවා මෙහෙම..

    කිසි talent එකක් නැති නුගත් උන් media unitවල පුක දෙනව. රටක් හැටියට ඒක හොඳ නෑ.
    උන්ට සමෘද්ධිය දෙන්න කියලා යෝජනා කරලා තියනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,897
    113
    සේදවත්ත
    එක තමා
    සමහරවිට උන්ට තේරෙනවා ඇති ඉස්සරහට ඩිල් කරන්න වෙන්නේ 3% ජෙප්පෝ එක්ක කියල
    උබ හිතනවද කොමියුනිස්ට් කාරයන්ට රට දීලා කියුබාව වගේ දියුණු වෙයි කියලා
     
    • Like
    Reactions: HAneo

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    නය දීපන් මචන් හැබැයි කොන්දේසි දාන්නේ අපි මචන්
    හා ok මචන්
     
    • Haha
    Reactions: pazzy12

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    උබ හිතනවද කොමියුනිස්ට් කාරයන්ට රට දීලා කියුබාව වගේ දියුණු වෙයි කියලා
    අපේ රට දියුණු කරනවා කියන එක ලේසි නැ . අවමය බලන්නේ හොරකන් නොකර ඉන්න එක මචන්. නැතුව මේක ලක්සම්බර්ග් වගේ කරන්න නෙමේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,897
    113
    සේදවත්ත
    අපේ රට දියුණු කරනවා කියන එක ලේසි නැ . අවමය බලන්නේ හොරකන් නොකර ඉන්න එක මචන්. නැතුව මේක ලක්සම්බර්ග් වගේ කරන්න නෙමේ.
    චේතනාව ලක්සම්බර්ග් වගේ තියෙන්න ඕනේ , නිතිය සිංගප්පුරුව වගේ තියෙන්න ඕනේ , නැත්තම් පොඩ්ඩක්වත් හොද වෙන් නැ
     
    • Like
    Reactions: HAneo

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,414
    113
    ආසන 3ක උන්ව හම්බෙන්න මුන්ට ලැජජා නැද්ද
    අද තත්වෙට වඩා ඉස්සරහ තත්වේ බලලා වැඩ කරන රටවල් වල මිනිස්සු. ඊළඟ පාර්ලිමේන්තුවේ 150 කවුද 3 කවුද කියලා උන්ටත් තේරිලා
     
    • Haha
    Reactions: Sandy_Fdo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    චේතනාව ලක්සම්බර්ග් වගේ තියෙන්න ඕනේ , නිතිය සිංගප්පුරුව වගේ තියෙන්න ඕනේ , නැත්තම් පොඩ්ඩක්වත් හොද වෙන් නැ
    දැනට රට තියන තත්වේ හැටියට උබට ලක්සම්බර්ග් තියා බංගලාදේශ් ගැන වත් හිතන්න පුලුවන්ද බන්?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,897
    113
    සේදවත්ත
    දැනට රට තියන තත්වේ හැටියට උබට ලක්සම්බර්ග් තියා බංගලාදේශ් ගැන වත් හිතන්න පුලුවන්ද බන්?
    දැන් ඉන්නේ හොන්ඩුරාස් වගේ

    අද තත්වෙට වඩා ඉස්සරහ තත්වේ බලලා වැඩ කරන රටවල් වල මිනිස්සු. ඊළඟ පාර්ලිමේන්තුවේ 150 කවුද 3 කවුද කියලා උන්ටත් තේරිලා
    අම්මෝ අම්මෝ ජන්දෙන් පස්සෙ බලමු ඇ , සුද්දන්ටත් හික් ගැවෙන්නේ අන්න එතකොට
    ------ Post added on Jan 19, 2024 at 9:52 PM
     
    • Haha
    • Like
    Reactions: geeko and HAneo

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    එක තමා
    සමහරවිට උන්ට තේරෙනවා ඇති ඉස්සරහට ඩිල් කරන්න වෙන්නේ 3% ජෙප්පෝ එක්ක කියල
    පොහොට්ටුවයි අනික් පක්ශයි ඔක්කොම ඇතුලෙ ඉන්න සුපිරිම මීටර් ටිකේ එකතුවට ,
    වඩා වැඩි මීටර් තියෙන පිරිසක් ඔය npp 3% අස්සෙ ඉන්නවා. (ඕනෑම පක්ශෙක කුහක මෝඩ වහල් බයියො තමයි බහුතරයක් ඉන්නෙ)
     
    • Haha
    Reactions: pazzy12

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    පොහොට්ටුවයි අනික් පක්ශයි ඔක්කොම ඇතුලෙ ඉන්න සුපිරිම මීටර් ටිකේ එකතුවට ,
    වඩා වැඩි මීටර් තියෙන පිරිසක් ඔය npp 3% අස්සෙ ඉන්නවා. (ඕනෑම පක්ශෙක කුහක මෝඩ වහල් බයියො තමයි බහුතරයක් ඉන්නෙ)
    ඒක නම් ඉතින් ප්‍රායෝගිකව බලාගන්න ඕනේ දේවලුත් තියනවා මචෝ
    PHD කල උනුත් ඉන්නවා වැඩ දුන්නම කොර වෙන