What are you downloading now? ⬇️

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,254
    1
    16,792
    113
    −273.15°C
    Extra Ordinary Man (2023) [Telegu]

    ektra-ordinary-man-review-1600.jpeg

    Reacher S02E08

    9bb7352274f306a5a2de7ad7e173e0e66c90f94a0b65fc1e6c5984f388f9b050.png
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,523
    30,613
    113
    අපායෙ දොරකඩ
    කොච්චර බෑවත් බලන්නේ කීයෙන් කීය ද

    මේකනන් සහතික ඇත්ත. මමනන් කාලෙ කන්න ඕනවට කරන වැඩක්. දැනට චිත්‍රපට 5628ක් විතර තියෙනව (excluding Indian films). ඒත් තාම 4000ක්වත් බලල නෑ. එතකොට නාටයය 964ක් වගෙ තියෙනව (excluding Anime and other Cartoons). ඒත් තාම සම්පූර්ණයෙන් බලල ඉවර කරල තියෙන්නෙ 323යි.

    අද බාන්න ඉන්නෙ

    Boston Legal (2004) Seasons 1 - 5 (720p x265)
    Wonka (2023) 1080p WEBRip x265
    Salaar Part 1 – Ceasefire (2023) TELUGU 1080p WEBRip x265

    අද බාන්න ඉන්නෙ

    South Park (1997) Seasons 1 - 26 + 6 Specials
    ------ Post added on Jan 29, 2024 at 7:40 PM
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,523
    30,613
    113
    අපායෙ දොරකඩ
    Battle Creek (2015) Season 1 (720p)
    Dennis the Menace (1959 - 1963) Seasons 1 - 4 (480p x265)
    The Persuaders! (1971) Season 1 (720p)
    Sliders (1995–2000) Seasons 1 - 4 (720p)
    Steven Seagal Movie Collection (1988-2019) 720P x265
    Viper (1994–1999) Seasons 1 - 4 (480p x265)
    Young Sheldon (2017) Seasons 1 - 6 (AV1)
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,818
    2,460

    meewa download kalata balanna welawa thiyenawada ban?
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,523
    30,613
    113
    අපායෙ දොරකඩ
    meewa download kalata balanna welawa thiyenawada ban?

    Download කරන ඔක්කොම බලන්න වෙලාවක් හම්බවෙන්නෙ නැහැ. Download කරල තාම බලපු නැති Movies & TV Series ගොඩක් තියෙනව. HDD වල ඉඩ අඩුවෙන කොට පරන download කරපුව වලින් ratings අඩු ඒව delete කරනව. කලින් download කරපු අඩු quality ඒව ආයෙ 720p/1080p වලින් download කරනව. Basically downloading (Collecting Movies & TV Series) is one of my hobbies.
     
    • Like
    Reactions: dbug

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,818
    2,460
    113
    Download කරන ඔක්කොම බලන්න වෙලාවක් හම්බවෙන්නෙ නැහැ. Download කරල තාම බලපු නැති Movies & TV Series ගොඩක් තියෙනව. HDD වල ඉඩ අඩුවෙන කොට පරන download කරපුව වලින් ratings අඩු ඒව delete කරනව. කලින් download කරපු අඩු quality ඒව ආයෙ 720p/1080p වලින් download කරනව. Basically downloading (Collecting Movies & TV Series) is one of my hobbies.
    ela..

    mam SLT happy day eken download karapu games tika taama hdd wala, okkoma gahala iwara wenna tawa masa ganak yai mata..
     
    • Like
    Reactions: Reincarnator