🐶🐶🐶 බලු ඩේ කෙයාර් 🐶🐶🐶

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    වැඩටයනකොට බල්ලො පූසො දීල යන්න තැන් තිබ නම් මෙහෙත් මරු
    ඔව් බං අපේ පව්ලෙ හැමෝම එකට දවසකට වඩා පිට ඉදල නෑ සත්තු බලන්න ඕනෙ නිස. හොද තැනක් නැති එක තමා ප්‍රශ්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,096
    113
    වැඩටයනකොට බල්ලො පූසො දීල යන්න තැන් තිබ නම් මෙහෙත් මරු
    @Solo Rider බලාගන්නවා පුසන්ව අතුරුගිරිය කිට්ටුව නන් ගෙනිහින් දෙන්න පුළුවන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    @Solo Rider බලාගන්නවා පුසන්ව අතුරුගිරිය කිට්ටුව නන් ගෙනිහින් දෙන්න පුළුවන්

    හතර මායිමෙ පූසො නන් ගෙන්න එපා

    එකෙක්ට කන්න දීල , ඒ පරයා ගෙට පනිනවා
    දැන් උගෙ ගෑණිත් ගෙට පනින්න පටන් අරන්

    බලල් හැත්ත :growl:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඒ බල්ලෝ ටික ඉන්න ලස්සන. ලංකාවේ කරත් එච්චර ලේසි වෙන එකක් නෑ. හොඳ training එකක් නෑ නේ ඔච්චර.
     
    • Love
    Reactions: Solo Rider

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඒ බල්ලෝ ටික ඉන්න ලස්සන. ලංකාවේ කරත් එච්චර ලේසි වෙන එකක් නෑ. හොඳ training එකක් නෑ නේ ඔච්චර.
    ඊලග දවසෙ ගන්න ගියා ම බල්ලො විකලා මිනිහාගෙ කෑලි සීසී කඩ තියේවි