මට වට්ස්ඇප් එකේ recruiters කෙනෙක් JD එකක් එවලා තියනවා senior frontend developer විදිහට අබුඩාබි වලට. accomodation, food දෙන්නෙ නෑ කියලා තිබ්බ නිසා, මං ඩිනාර් විසිදාහක් ඉල්ලුවා මාසෙකට. එහෙම කිව්වම කියනවා වැඩිලු reasonable ගානක් කියන්නලු. මන් එතකොට කිව්වා food and accomodation දෙන්නැති කතාව. එතකොට කියනවා "exceeding the budget"ලු. එතකොට මන් කිව්වා එහෙනම් ඔයාලා කියන reasonable range එක කියන්න කියලා. අද උදේ මැසේජ් කරලා තියනවා "ඔයාගෙ එක්ස්පීරියන්ස් හැටියට ලංකාවේ මුදලින් ලක්ෂ හයක් (2024 ජනවාරි හැටියට 6800AED) දෙන්න පුළුවන්" ලු.
මොකද බං මේකට කරන්නෙ දැන්? ලංකාවේ මුදලින් ලක්ෂ හයක් ඇතිවෙයිද එහෙ ගිහින් කාලා ඇඳලා තව ඉතුරුත් කරලා ජොබත් කරගෙන ජීවත් වෙන්න?
Consultancy fee කියලා අතින් ලක්ෂෙකුත් ගෙවාගෙන තමා යන්න වෙන්නෙ. හැබැයි එහෙ ගියාම වැකේෂන් එකට මෙහෙ එන්න ටිකට් හම්බෙනවා කියලා තියනවා.