තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..

chamindakk2

Well-known member
  • Apr 2, 2021
    123
    263
    63
    Canada
    දේපොළ බද්දක් පැනවීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීමට විශාල ආධාරකයක් වෙනු ඇති බව එම අරමුදල සඳහන් කරයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා කොළඹදී කියා සිටියේ මෙරට ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය ප්‍රාථමික මට්ටමේ තවමත් පවතින බවයි.

    එමෙන්ම ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විශාල ජනතාවක් වෙත තවමත් ලගා වී නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරි කණ්ඩායම පසුගිය සතිය පුරා මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔහු මෙම අදහස් පල කලේය.

    ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පළමු සමාලෝචනයට අනුමැතිය දීමෙන් පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එම නිලධාරීහු මෙසේ අධ්‍යනය කරන ලදී.

    https://lankacnews.com/තව-මදි-දේපල-බද්දක්-පනවනු-imf/
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    තියන සේරම විකුණලා රට යන්න කියලා ද කියන්නේ

    මේක කරන එක හොඳයි බං.
    හිස් ඉඩම් ගොඩගහගෙන ඉන්න උන්ට වගාවක්වත් කරලා ආදායමක් උපයා ගන්න හිතෙයි නේ. බැරි නම් පුළුවන් එකෙක්ට විකුණයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    තියන සේරම විකුණලා රට යන්න කියලා ද කියන්නේ
    ඒ ගියත් බදු ගෙවන්න වෙනවා. ගෑලවීමක් නෑ දෑන් ඉතින්. හෑබෑයි ඉතින් ගෙවන බදුවලට සාපේක්ෂව හොද පහසුකම් ලෑබෙනවා... අපෙන් අරන් උන් හොරකම් කරන්නේ නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,047
    1
    57,088
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක කරන එක හොඳයි බං.
    හිස් ඉඩම් ගොඩගහගෙන ඉන්න උන්ට වගාවක්වත් කරලා ආදායමක් උපයා ගන්න හිතෙයි නේ. බැරි නම් පුළුවන් එකෙක්ට විකුණයි
    වගාවක් කරලා ඉඩමේ වටිනාකමෙන් 1%වත් හොයන්න පුළුවන් ද බන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේ අපි ගෙවන්නේ උන් හොරකම් කරපු සල්ලි නේද කියලා මතක් කරගන්න...

    නිකමට හිතපන් මුන් චන්දයක් කට ලඟ තියාගෙන මෙහෙම මිනිස්සු හූරන් කනවා නම්, මුන් දෙගොල්ලෝ (පොහොට්ටු / ගූන්පී) එන චන්දය දින්නොත් තොපේ ඇටේ ඉදලා ගලවලා ගනියි උන් හොරා කන සල්ලි පියවන්න...

    දැන් IMF කියලා උන්ට තොපේ සල්ලි හූරන් කන්න උඩගෙඩි දෙන එවුන් ටිකකුත් සෙට් වෙලා ඉන්නේ..ඕකුන් මුන්ගේ වියදම නාස්තිය අවම කරන්න බල කරන්නේ නෑ... උන්ට ඒවා වැඩකුත් නෑ...උන් කියන සල්ලි තොපේ බෙල්ල මිරිකලා හරි හොයලා පෙන්නනවා නම් උන්ට එච්චරයි...ඕවා කරලා අන්තිමට මිනිස්සු උපරිම පීඩාවට පත්වෙලා පොනිලව බල්ලෙක් වගේ ගහලා එලෙව්වත් IMF එකට අදාල නෑ... උන්ට අදාල උන් කියන සල්ලි ටික හොයනවද කියලා විතරමයි

    දැන්වත් මිනිස්සුන්ට ඔලු ගෙඩි පෑදෙනවානම් හොඳයි.. මේ රටේ කිසි අහේනියක් නෑ...රට එන්න එන්න වලපල්ලට ගියේ හොර කාලකන්නි දේශපාලුවෝ හොරා කාපු නිසා විතරයි කියන එක වත් තේරුම් ගන්න
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Confused Always Sunny GIF by It's Always Sunny in Philadelphia
    Take Off Airplane GIF by Safran
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,722
    20,995
    113
    free education free health denna mewa karanna onee
    population eka wadi wenawa
    anith ekka depala onawata wada ganna ewunta hoda wadee
    definetly good move
     
    • Like
    Reactions: kingcapton

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මේ අපි ගෙවන්නේ උන් හොරකම් කරපු සල්ලි නේද කියලා මතක් කරගන්න...

    නිකමට හිතපන් මුන් චන්දයක් කට ලඟ තියාගෙන මෙහෙම මිනිස්සු හූරන් කනවා නම්, මුන් දෙගොල්ලෝ (පොහොට්ටු / ගූන්පී) එන චන්දය දින්නොත් තොපේ ඇටේ ඉදලා ගලවලා ගනියි උන් හොරා කන සල්ලි පියවන්න...

    දැන් IMF කියලා උන්ට තොපේ සල්ලි හූරන් කන්න උඩගෙඩි දෙන එවුන් ටිකකුත් සෙට් වෙලා ඉන්නේ..ඕකුන් මුන්ගේ වියදම නාස්තිය අවම කරන්න බල කරන්නේ නෑ... උන්ට ඒවා වැඩකුත් නෑ...උන් කියන සල්ලි තොපේ බෙල්ල මිරිකලා හරි හොයලා පෙන්නනවා නම් උන්ට එච්චරයි...ඕවා කරලා අන්තිමට මිනිස්සු උපරිම පීඩාවට පත්වෙලා පොනිලව බල්ලෙක් වගේ ගහලා එලෙව්වත් IMF එකට අදාල නෑ... උන්ට අදාල උන් කියන සල්ලි ටික හොයනවද කියලා විතරමයි

    දැන්වත් මිනිස්සුන්ට ඔලු ගෙඩි පෑදෙනවානම් හොඳයි.. මේ රටේ කිසි අහේනියක් නෑ...රට එන්න එන්න වලපල්ලට ගියේ හොර කාලකන්නි දේශපාලුවෝ හොරා කාපු නිසා විතරයි කියන එක වත් තේරුම් ගන්න

    මේ JVP ගොං පොන්නයා හිතන් ඉන්නේ සුද්දා IMF දුන්නේ පිනට කියලා..ගොං හරකෝ IMF දුන්නේ පොලියට..ඒ පොලියත් ඵක්ක සල්ලි උන්ට අායේ ගන්න තාම ඔය TAX වැඩි කරන්නේ..අනේ මෙහෙමත් පිං ගොනෙක්..🤣🤣🤣

    Last edited:
    • Dislike
    Reactions: kolavari

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,679
    33,902
    113
    B

    Work කරන්නේ Maitland crescent බං ඕකා ජොගින් යනවා උදේට
    ගිහිං වැඳපං. දවසම සුභ වෙනවා . ඌ තනියමද යන්නේ? MSD කාරයොත් වටෙන් යනවද?
    ------ Post added on Jan 20, 2024 at 11:05 AM
     
    Similar threads