කපාල නෙව්තුනොත් ඇතිඅප්කමින් ත්රෙඩ්ස්:
අබුඩාබි වල වැඩ කරන තැන ලයින් කරපු කෙල්ලගේ කලින් කොල්ලා මාව කපනවා කිව්වා.
කපාල නෙව්තුනොත් ඇතිඅප්කමින් ත්රෙඩ්ස්:
අබුඩාබි වල වැඩ කරන තැන ලයින් කරපු කෙල්ලගේ කලින් කොල්ලා මාව කපනවා කිව්වා.
පිස්සුද උත්තෝ ඔය ගානට යන්න? මිටි කම්කරු පඩියට යන්න හදන්නේමට වට්ස්ඇප් එකේ recruiters කෙනෙක් JD එකක් එවලා තියනවා senior frontend developer විදිහට අබුඩාබි වලට. accomodation, food දෙන්නෙ නෑ කියලා තිබ්බ නිසා, මං ඩිනාර් විසිදාහක් ඉල්ලුවා මාසෙකට. එහෙම කිව්වම කියනවා වැඩිලු reasonable ගානක් කියන්නලු. මන් එතකොට කිව්වා food and accomodation දෙන්නැති කතාව. එතකොට කියනවා "exceeding the budget"ලු. එතකොට මන් කිව්වා එහෙනම් ඔයාලා කියන reasonable range එක කියන්න කියලා. අද උදේ මැසේජ් කරලා තියනවා "ඔයාගෙ එක්ස්පීරියන්ස් හැටියට ලංකාවේ මුදලින් ලක්ෂ හයක් (2024 ජනවාරි හැටියට 6800AED) දෙන්න පුළුවන්" ලු.
මොකද බං මේකට කරන්නෙ දැන්? ලංකාවේ මුදලින් ලක්ෂ හයක් ඇතිවෙයිද එහෙ ගිහින් කාලා ඇඳලා තව ඉතුරුත් කරලා ජොබත් කරගෙන ජීවත් වෙන්න?
Consultancy fee කියලා අතින් ලක්ෂෙකුත් ගෙවාගෙන තමා යන්න වෙන්නෙ. හැබැයි එහෙ ගියාම වැකේෂන් එකට මෙහෙ එන්න ටිකට් හම්බෙනවා කියලා තියනවා.
![]()
![]()
![]()
Clientගෙ නම් අහන්නම් මං එහෙනම්? නම දෙන්න බෑ කිව්වොත් කොහොමද?Recruiters la mona baila gahuwath, direct company ekath ekka katha kaloth aththa thathwe danaganna puluwan
Html, CSS, JavaScript are mustsMahatmayaa SSE FRFRONTEND වෙන්න මොනවගේ ඒවද ඔනෙ. රිඇක්ට් අමු සීඑස් එස් දාර ඇනිමේසන් වගේ ඔනෙද
මට රිඇක්ට් තේරෙන්නෙම නෑනෙClientගෙ නම් අහන්නම් මං එහෙනම්? නම දෙන්න බෑ කිව්වොත් කොහොමද?
Html, CSS, JavaScript are musts
React, Redux
Or
Angular, RxJs
+ Bootstrap, TailwindCSS, SASS etc
මොනාද කල යුතුCSS ගේමක් නෑ බං Maximilian ගෙ කොස් එක කරන්නමට රිඇක්ට් තේරෙන්නෙම නෑනෙමොනාද කල යුතු
දාර CSS ඉගෙන ගත්ත් කොහෙම්ද
ඇයි ඒ?ඕන ලෝකෙක පලයන්. හැබැයි ලන්කාවේ කියල කියන්න එපා. ඉන්දියාවෙ කියපන්.
Google itlink please
12th Fail Sri Lankan version ekak hadamu nevermindNevergiveup kiyala[Deep, dramatic voiceover]
"In a world where opportunities are just a message away, meet Jake, an ordinary guy with extraordinary dreams. One day, a simple WhatsApp message changes everything."
[Upbeat music intensifies]
"He thought it was just another notification, but little did he know, it was the key to a new chapter in his life. A job opportunity in the dazzling city of Dubai."
[Cinematic sound effects]
"As Jake embarks on this unexpected journey, he discovers a world of challenges, cultural twists, and the pursuit of his wildest ambitions."
[Quick cuts of bustling Dubai streets, skyline, and job interviews]
"But in a city where dreams are built as tall as skyscrapers, Jake must navigate the highs and lows, facing unexpected twists and forging new alliances."
[Dramatic pause with suspenseful music]
"As the stakes rise, friendships are tested, and Jake finds himself caught in the whirlwind of ambition and self-discovery."
[Action-packed sequences with glimpses of Dubai's iconic landmarks]
"This summer, prepare for a rollercoaster ride of emotions, as Jake learns that sometimes, the greatest opportunities come from the most unexpected messages."
[Music builds to a climax]
"Get ready for a tale of ambition, friendship, and the pursuit of a brighter tomorrow. This is 'Chasing Dreams: From WhatsApp to Dubai.'"
[Screen fades to black with the movie title and release date]

ලක්ෂ හය මදිද නැත්තං consultancy fee අසාධාරණයිදuba uka ganna puthe hadanne
Prompt??[Deep, dramatic voiceover]