ඒ ලෙවල්

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    .

    .

    .
    ICT වලට සිංහල මාධ්‍ය පොත් හොයාගන්න තැනක් නැද්ද. එස් බද්දෙවිතාන සර්ගෙ පොත් හරි‍. (ප්‍රින්ටඩ් පොත්) දරස් එකෙත් නෑ. ටියුඩො එකෙත් තියෙන්නෙ ඉංග්ලිෂ් මීඩියම් :(
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113

    YT wala video ehema nedda?
    expographic book shop eke balapan. Net eke search karapan. THibboth result ekak pennayi
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    1705770179650.png
    1705770179650.png
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ICT වලට සිංහල මාධ්‍ය පොත් හොයාගන්න තැනක් නැද්ද. එස් බද්දෙවිතාන සර්ගෙ පොත් හරි‍. (ප්‍රින්ටඩ් පොත්) දරස් එකෙත් නෑ. ටියුඩො එකෙත් තියෙන්නෙ ඉංග්ලිෂ් මීඩියම් :(
    sinhala resources books use karanna upto date syllabus ekath ekka (nie.lk)
    S. Baddewithana ge sinhala poth deka ganna (system design, IOT theory walata)
    python, web, database english walin study karanna (https://itguru.lk/n/study-materials/)
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    YT wala video ehema nedda?
    expographic book shop eke balapan. Net eke search karapan. THibboth result ekak pennayi

    Sure na mathaka widiyata nam Sarasavi eke tibba

    sinhala resources books use karanna upto date syllabus ekath ekka (nie.lk)
    S. Baddewithana ge sinhala poth deka ganna (system design, IOT theory walata)
    python, web, database english walin study karanna (https://itguru.lk/n/study-materials/)
    මේ වීඩියෝ එකේ ස්ටෝ එකක් ගැන කියනවා‍. මේක ෂුවර් තැනක් ද?

    චැට් කලාම කුරියර් ගාස්තුව මුලින් ගෙවන්නලු කියනවා. පොත් වල සල්ලි කෑෂ් ඔන් ඩිලිවරි දුන්නහැකිලු. පොත් දෙක එවන්න 600ක් ඕනලු. මම මෙහෙම පොත් ගෙන්නලම නෑ මචංලා. උ‍පදෙස් ඕන. සාමාන්‍යයෙන් මේ කියන ක්‍රමයටද පොත් දෙන්නෙ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    මේ වීඩියෝ එකේ ස්ටෝ එකක් ගැන කියනවා‍. මේක ෂුවර් තැනක් ද?

    චැට් කලාම කුරියර් ගාස්තුව මුලින් ගෙවන්නලු කියනවා. පොත් වල සල්ලි කෑෂ් ඔන් ඩිලිවරි දුන්නහැකිලු. පොත් දෙක එවන්න 600ක් ඕනලු. මම මෙහෙම පොත් ගෙන්නලම නෑ මචංලා. උ‍පදෙස් ඕන. සාමාන්‍යයෙන් මේ කියන ක්‍රමයටද පොත් දෙන්නෙ

    සාමාන්‍යෙන් දෙක ම බඩු ගෙනාවට පස්සෙ නේද දෙන්නෙ?
     
    • Like
    Reactions: Grey Walker

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සාමාන්‍යෙන් දෙක ම බඩු ගෙනාවට පස්සෙ නේද දෙන්නෙ?
    ඔය පොත නම් මෙලෝ රහක නැති පොත් දෙකක්. ළමයි ඕක මොන මඟුලකට ගන්නවද මන්ද.