IMF representatives meet NPP leaders

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,804
    3,201
    113
    Malabe
    පොහොට්ටුවයි අනික් පක්ශයි ඔක්කොම ඇතුලෙ ඉන්න සුපිරිම මීටර් ටිකේ එකතුවට ,
    වඩා වැඩි මීටර් තියෙන පිරිසක් ඔය npp 3% අස්සෙ ඉන්නවා. (ඕනෑම පක්ශෙක කුහක මෝඩ වහල් බයියො තමයි බහුතරයක් ඉන්නෙ)

    Ekkenekge nama kiyanna puluvanda? :unsure:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,398
    6,613
    113
    Gedara
    පොහොට්ටුවයි අනික් පක්ශයි ඔක්කොම ඇතුලෙ ඉන්න සුපිරිම මීටර් ටිකේ එකතුවට ,
    වඩා වැඩි මීටර් තියෙන පිරිසක් ඔය npp 3% අස්සෙ ඉන්නවා. (ඕනෑම පක්ශෙක කුහක මෝඩ වහල් බයියො තමයි බහුතරයක් ඉන්නෙ)
    වියත්මග 2.0 🤣🤣
     
    • Like
    Reactions: kasunkaru

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    හරි හරි තරහ ගන්න දෙයක් නැ . imf එකට ඇරිය කියල නවෙයි කිව්වේ :ROFLMAO: රටේ මිනිස්සුන්ට ඇරිය කියලා. තාමවිදේශීය නය ප්‍රති ව්‍යුහගත කරන එකට වැඩි උනන්දුවකුත් නෑනේ නෙහ් . මේ නය නොගෙවා යන හැම දවසකටම රටේ නය පොලි ය එකතු වෙනවා. චන්දෙකින් ජනාදිපති වෙලා එන්න කියපන් හාමුට ඊට පස්සේ ඕන දෙයක් කරපන් අපි මොකුත් කියන්නේ නැ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813

    chande tiyay welaawata lapayta ready wela inna kiyapnko
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,955
    27,054
    113
    හරි දැන් ජෙප්පෝ IMF උන්ට මොකද කියල තියෙන්නේ? මේකේ ඉන්න ජෙපි වල්ලුන්ටවත් තාම කියල නැද්ද ? :lol:
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    හරි දැන් ජෙප්පෝ IMF උන්ට මොකද කියල තියෙන්නේ? මේකේ ඉන්න ජෙපි වල්ලුන්ටවත් තාම කියල නැද්ද ? :lol:
    oya kariya kata piyan inna atte ilanga chandedid pora talks dei election meetingwala un kiyapuwata imf agree wunaa wage. 😂 😂 😂 😂 ekatama boru meeting ekak ganna atte
     
    • Haha
    Reactions: monson

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    chande tiyay welaawata lapayta ready wela inna kiyapnko
    මතක ඇතුව හාමුටම ඉදිරිපත් වෙන්න කියපන් :ROFLMAO: 2005න් පස්සේ කවදාවත් ජනදිපතිවරනෙකට ඇවිල්ලා නෑ :ROFLMAO: කාවහරි බිල්ලට දීලා ගොඩ යන්න බලපු එකනේ කලේ :ROFLMAO::P 2010 පොන්සේකා 2015 මයිත්‍රී 2019 සජිත් :ROFLMAO: පව් අනාතය 🤭
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    මතක ඇතුව හාමුටම ඉදිරිපත් වෙන්න කියපන් :ROFLMAO: 2005න් පස්සේ කවදාවත් ජනදිපතිවරනෙකට ඇවිල්ලා නෑ :ROFLMAO: කාවහරි බිල්ලට දීලා ගොඩ යන්න බලපු එකනේ කලේ :ROFLMAO::P 2010 පොන්සේකා 2015 මයිත්‍රී 2019 සජිත් :ROFLMAO: පව් අනාතය 🤭
    chandayakta idiripath nowi komhri janaadipathiwunaane 😂 😂 😂 😂 awurudden kelawuna rata goda dammat ekka :ROFLMAO::ROFLMAO: lapaya kiyanne gota wage pumbapu mee harakek witrai :shocked::shocked::shocked: talka witrai wada bari tawa tarzan kenek lapaya
     
    • Like
    Reactions: pavanruka

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    chandayakta idiripath nowi komhri janaadipathiwunaane 😂 😂 😂 😂 awurudden kelawuna rata goda dammat ekka :ROFLMAO::ROFLMAO: lapaya kiyanne gota wage pumbapu mee harakek witrai :shocked::shocked::shocked: talka witrai wada bari tawa tarzan kenek lapaya
    ඔච්චර වැඩ්ඩෙක්නන් අපරාදේ, ඇයි දන්නේ නැ චන්ද වලින් කට්ටි පනින්නේ 🤭 කෙරුවාව දන්නා නිසතමා ගියපාර මිනිස්සු එලවලම දැම්මේ :ROFLMAO:
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    ඔච්චර වැඩ්ඩෙක්නන් අපරාදේ, ඇයි දන්නේ නැ චන්ද වලින් කට්ටි පනින්නේ 🤭 කෙරුවාව දන්නා නිසතමා ගියපාර මිනිස්සු එලවලම දැම්මේ :ROFLMAO:
    mehe unge chanden dinapu okkoma mee harak
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    aniwa ara sunil handunettiya danna economics 😂 😂 interest walin naya cover wenwa kiyapu gon buruwek

    https://www.dailymirror.lk/top-story/Even-IMF-has-accepted-NPP-will-come-to-power-Tilvin/155-275416 man kiwe mee pakorisla loku talks ekak dei kiyala moda pakku
    ------ Post added on Jan 20, 2024 at 10:26 PM
    imf එකේ උන් හිරිකොතට ගහින් නැද්ද බන් :ROFLMAO: :P උබලගේ පුදුම ඇඩ්යාවක්නේ තියෙන්නේ npp හෙඩ් ofc එකට ගිය වෙලේ ඉදන් :ROFLMAO:
     
    • Haha
    Reactions: kasunkaru

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,835
    31,621
    113

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ NPP හමුවක්!

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (18) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතාට අමතරව මුල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත සර්වත් ජහාන් මහත්මිය සහ මානවී අබේවික්‍රම යන අය සහභාගි විය.

    මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් සුනිල් හදුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය සහභාගි විය.

    IMF representatives meet NPP leaders

    A discussion was held today (18) at the head office of the JVP between a group that included IMF’s head of operations for Sri Lanka, Peter Breuer, and representatives of the National People’s Power.

    Ms Sarvath Jahan, the resident representative of the IMF, and Ms Manavee Abeywickrama (IMF staff), in addition to Mr Peter Brewer, participated in representing the IMF in the discussion.

    NPP Member of Parliament Dr Harini Amarasuriya, Sunil Hadunnetthi representing the NPP Economic Council, Professor Anil Jayantha, Economic Analyst Dr Harshana Suriyapperuma and National Executive Member of the NPP Muditha Nanayakkara participated representing the NPP.
    What they said?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    mokut kiyala naa yakoo next election target karala unta balenma enna kiyala tiyenne 😂 😂 dan kiyanne imf ekat mun dinana hinda awa kiyala. ehema gattot un sajiya keepaarak hambunaada :ROFLMAO::ROFLMAO:
    අපරාදේ හැබැයි හිරිකොතටත් බලෙන්ම ගෙන්නගන්න තිබ්බේ :ROFLMAO: ජෙප්පන්ගේ ලොකු සීන් බලන්න වෙන්නේ නැ එහෙනං 🥴:ROFLMAO:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    අපරාදේ හැබැයි හිරිකොතටත් බලෙන්ම ගෙන්නගන්න තිබ්බේ :ROFLMAO: ජෙප්පන්ගේ ලොකු සීන් බලන්න වෙන්නේ නැ එහෙනං 🥴:ROFLMAO:
    hirikothata mokta yanne gono presidential secretariat ekata giyaane 😂 😂 😂 😂 imf unta enna kiwwanm hirikothatat yanwa